algorythm eka train karapan, youtube nam lesi kelina not interested daapan lankawe home page eke dakina or suggest wena oni dekata and uba kamathi content walata interested daapan, few weeks walin automatically hariyanawa. Mama nam location ekath SL daala tiyenne parana account eka but mehe kisima content ekak suggest wenne naAthtama bn lankawe ewa suggest wena nathi widiyta Fb,youtube hdanna barida?
mn location usa walta dala tiyenne eth lankawe magul penwane![]()
FB eketh same theory but youtube tharam ma clean karanna ba and it takes time, friend kenek react karoth ewa pennanawa, mage nam home feed eke 90% withara memes and shitposting content 
should be @Solo Rider
මරු ගෘප් එක...
2024 බබාලා ගේන්න ඉන්න අම්මලා
------ Post added on Jun 5, 2024 at 12:36 AM![]()
![]()

amuthu ate ta nam kawadawath goda eemak na බදින්න ඉන්න අප්පොච්චලා කියලා හදා ගත්තොත් මොකදපිරිමි වශයෙන් අපිත් හදන්න ඕන සිංහලු ගෘප් එකක් 2025 බබාලා ගේන්න ඉන්න තාත්තලා කියලා..![]()

පොන්න කරියෙක් නේ ඉතින්.
me ub kohomd hitha palane krgena inne. mata hitha control na bnඋඩ්න්ම පුලුවන්. ඉස්සර ඉඳලම අඳුනන ගෑනු එක්ක හැමිනෙන්න යන්නේ නෑ බං. බැන්දට පස්සේ කොහොමත් නෑ. ලංකාවේ ඉද්දී ඔෆිස් එකේම කොච්චර කෙල්ලෝ දුක කියාගෙන ආවද, පුලුවන් තරන් පවුල් එකතුකරා මිසක් පවුල් කඩන්න නං ගියේ නෑ.
මම අඩුගානේ කොච්චර කැමති වුනත් යාලුවෙක් අතෑරපු කෙල්ලෙක්ටවත් සෙට්වෙන්න හදල නෑ. මට ඊට වඩා උන්ගේ යාලුකම වටින නිසා.![]()

Robot good guy. Bless your heartඋඩ්න්ම පුලුවන්. ඉස්සර ඉඳලම අඳුනන ගෑනු එක්ක හැමිනෙන්න යන්නේ නෑ බං. බැන්දට පස්සේ කොහොමත් නෑ. ලංකාවේ ඉද්දී ඔෆිස් එකේම කොච්චර කෙල්ලෝ දුක කියාගෙන ආවද, පුලුවන් තරන් පවුල් එකතුකරා මිසක් පවුල් කඩන්න නං ගියේ නෑ.
මම අඩුගානේ කොච්චර කැමති වුනත් යාලුවෙක් අතෑරපු කෙල්ලෙක්ටවත් සෙට්වෙන්න හදල නෑ. මට ඊට වඩා උන්ගේ යාලුකම වටින නිසා.![]()