පවුසිගේ නත්තල් පාටිය........

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසිගේ නත්තල් පාටිය........

    ඔන්න ජීවන බරේ හැටියට ගැලපෙන වයිට් ඩයමන්ඩ් එකක් ගෙනාවා.​


    9307_s.jpg


    බ්ලැක් ලේබල් එකකුත් බොහොම අමාරුවෙන් ගත්ත


    Black%20Label.jpg


    ඔන්න බියර්
    Lion%20Imperial%20Lager.jpg


    ඔන්න වීදුරු ගෙනාවා
    glass_sho6.jpg


    glass_bam1.jpg

    ඔන්න අයිස් කැටත් තියෙනව.

    16186212-ice-cubes-on-glass-table.jpg


    මෙන්න කට්ලට් ටිකකුත් තියෙනව.​

    chicken-cutlet.JPG



    ඔන්න බයිට් එකට මුරුක්කු ටිකකුත් ගෙනාවා.

    4018473421_878b20f1d2_o.jpg



    ඔන්න ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පිඟානකුත් තියෙනවා.​

    what-are-french-fries.jpg


    ඔන්න ඩෙවල් එකකුත් ගෙනාවා හරී.​

    df.JPG


    කවුද සෙට් වෙන්නේ? :cool:
    බොරුවට පඩෂෝ එකට අලි අලි බ්‍රෑන්ඩ් නේම් තියෙන බෝතල් එහෙම උස්සන් එන්ඩ එපා මෙතනට හරී.මට තද වෙනව:angry:

    එහෙනම් ඔන්න චියර්ස් හොඳේ :lol:

     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපි නං ඕං ඉතිං ක්‍රිස්තියානිවත් කතෝලිකවත් නෙමෙයි.කමක් නැතෙයි ආවට.:eek::eek::eek::eek:

    පිස්සුද මස්සිනා මෙන්න මෙහෙ වරෙන් වරෙන්.ඔන්න ඔය හත් අට පොලකින් වාඩි වෙයන් :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කට්ටිය එහෙනම් තම තමන්ගේ Monitor එකේ Screen එක ලෙවකන්න පටන් ගනිල්ලා එහෙනම්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    bonna beriyooo.kanna nam enne panala....


    කඩේකට ගිහින් කාපන්.බයිට් ටික තියෙන්නේ බොන උන්ට


    magula photo ekak daganna baa comment ekata... :growl::growl::growl::growl::growl::growl:

    man kiwwe "mese" gana.... podi mesayk genella... badu tika thiyanna! :frown::frown:

    ආ හොඳා හොඳා.ඔන්න එහෙනම් මේසෙකුත්.