පවු කියල හිතෙනවා

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
පවු කියල හිතෙනවා

30903275159673385191796.jpg


මුස්ලිම් ගැහැණිය... බලන්න විදින දුක.. අතේ කිරි දරැවෙකුත් තුරැලු කරන් තම ස්වාමි පුරැෂයගෙන් පා පහර කන අයුරැ... වාසනාවකට අපේ රටේ මේ තරම් දරැණුවට ශරියා කියන කාලකන්නි නීතිය නෑ... එය සැබවින්ම ත්‍රස්තවාදයක්.. මේ පිං බිමේ ඒ වගේ කාලකන්නි පාහර නිතියක් මතු කිසි දිනක ඇති නොවේවායි කියා මගේ ප්‍රාර්ථනාව.... මේ ගැහැණියට පා පහර දුන් කාලකන්නි හම්බයට හිතෙන් නැද්ද දෙයියනේ මගේ අම්මත් ගැහැනියෙක් කියල.......


ඉස්සුවෙ මුහුනු බුක් එකෙන්
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ ගැහැණියට පා පහර දුන් කාලකන්නි හම්බයට හිතෙන් නැද්ද දෙයියනේ මගේ අම්මත් ගැහැනියෙක් කියල.......
    pissuda ban.....mun waga amanussayanta owwa hithenawa nam....me lokeya mona tharam sundarada?
    kaalakanni wasalayo...
    podi eka ganawath anukamapa nati paaharayo
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    lawyer_assaulted.jpg


    "මේ මිනිසට පහර දුන් හාමුදුරුට හිතෙන් නැද්ද දෙයියනේ මගේ තාත්තත් පිරිමියෙක් කියල."
    එතකොට මේවා? හමුදුරු කෙනෙක්නේ මේ පහර දෙන්නේ.
    දැන් ඉතින් මේක දැකලා මට බනින්න එපා. කවුරු කරත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයමයි
    ඒකට ජාති, කුළ, මල භේද වලින් වැඩක් නෑ.
     
    • Like
    Reactions: rudayas

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :(:(:(:(:(:(:(:(
    බුදුනේ, ජේසුනේ ඔබ තුමානණේ ඇයි මේ දෙස
    නොබලා ඉන්නේ...
    අල්ලා දෙවියනේ ඔබ එදා නොවෙයි අද දවසෙයි
    ඉන්නට තිබුණේ...
    :no::no::no::no::no::no::no::no:

    machang oya sinduwa stage wala kiyana kali nathuwa hoyala diyanko.
    man kaleka idan hoyanawa.

    ada wena ewa dakkahama oya sinduwa bokkatama wadinawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :(:(:(:(:(:(:(:(
    බුදුනේ, ජේසුනේ ඔබ තුමානණේ ඇයි මේ දෙස
    නොබලා ඉන්නේ...
    අල්ලා දෙවියනේ ඔබ එදා නොවෙයි අද දවසෙයි
    ඉන්නට තිබුණේ...
    :no::no::no::no::no::no::no::no:

    Ada allah dewiyan hitiya nam me muslim ayata honda padamak ugannai.
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    කවුද මෙ බිග්ටොප් කියන්නෙ. කෙලින් කතා කරන්න කොන්දක් තියෙනවද.මෙ වගෙ හමුදුරුවො රජ කලෙත් ඉන්නවා අදත් ඉන්නව. අසදාරනයට නගිසිටිනවා.