පස්යාලට කෑම ,වතුර.

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    පස්යාලට කෑම ,වතුර.

    ලොරි බව්සර් වලින් ගෙනත් දෙන්නේ මොකද? දේශීය නිශ්පාදනයට වෙන දායකත්වය පැටව් ගහන එකද? සරණාගතයෝ පිටුවහල් කරන්න බෑද?
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    අර පහුගිය ටිකේ පස්යාලට ගෙනත් දාපු සරණාගතයන්ද?
    උන් සතියෙන් යවනවා කිවුවා නේද... තාම ඉන්නවද?
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    Mkkda bn? Bump

    mokak ganada bn oya kynne

    අර පහුගිය ටිකේ පස්යාලට ගෙනත් දාපු සරණාගතයන්ද?
    උන් සතියෙන් යවනවා කිවුවා නේද... තාම ඉන්නවද?

    තවම ඉන්නවා, :frown:
    ඇයි බන්ස් මුන්ව තියාගන ඉන්නේ? අවදානමක්නේ :nerd:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    videsha ratawalwala sri lankan saranagathyo saahena gaanak pawul pitin jeewath wenawa. umbala buruthu pitin saranagatha visa illagena yana ratawal dana ganna one umbala lankawe saranagathyo thiyaaganna kamathi jaathiyak kiyana ekaa. onenam e ratawalwalatath puluwan umbalawa aai lankawata harawala ewanna. videsha ratawalwalin lankawata ena saranagathyo accept karanna kamathi nathi jaathiyakata ai un saranagatha visa denna one ?
     
    Last edited: