Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පස්වන ඊළාම් සිහිනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘බැසිල්ගේ බලපෑමට යටත්ව, ඉරිදා ලංකාදීප’ කර්තෘ පචකෙලියි

2010 ඳ 01 ඳ 09

‘‘ජනරාල්ට දෙමළ සන්ධාන සහාය අපි ඉල්ලීම්වලට එකඟ නිසයි’’ යන ශිර්ෂයෙන් යුතුව ද්රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්රීවරයා උපුටා දක්වමින් ‘ඉරිදා ලංකාදීප’ මුල් පිටුවේ පළවී ඇති වාර්තාව තුලින්, උතුරු-නැගෙනහිර දෙපලාත ඒකාබද්ධ කිරීමට පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා එකඟ වී ඇතැයි යන වැරදි වැටහීමක් පාඨකයින් තුළ ඇතිවන බවත්, එබැවින් එම වාර්තාව නිවැරදි කරන ලෙසත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ අද පෙරවරුවේ ‘ලංකාදීප’ පුවත්පතේ හිමිකරු රංජිත් විජේවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇතැයි අප වෙත වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡුාවලදී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ එකඟතාවයක් ඇති නොවූ බවත්, ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ කිසිවෙකු හෝ සම්බන්දන් මන්ත්රීවරයා සමග කතාබහකින් තොරව මෙම වාර්තාව පළකර ඇති බවත්, මෙහිදී දැනුම්දී ඇති විපක්ෂනායකවරයා, මෙම ප්රවෘත්තිය නිවැරදි කිරීමට කටයුතු නොකළ හොත් නීත්යානුකූලව කටයුතු කිරීමට සිදුවන බවද දන්වා තිබේ.

‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ පළකර ඇති ප්රවෘත්තිය එම පුවත්පතේ මාධ්යවේදිනී දයාසිරි ලියනගේ විසින් වාර්තා කර ඇත. ‘‘ජනාධිපති ධූර අපේක්ෂකයින්ට සහාය ලබාදීම සඳහා පැවැති සාකච්ඡුාවලදී උතුරු-නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කිරීම, ජනාවාර්ගික අර්බුදයට ස්ථිර විසදුමක්දීම හා අධිආරක්ෂිත කලාප ඉවත්කිරීම යන ප්රධාන ඉල්ලීම් සම්බන්ධව ජනරාල් සරත් ෆොන්සේකා මහතා සෑහීමකට පත්විය හැකි යහපත් ප්රතිචාරයක් දක්වා ඇති නිසා ඔහුට සහාය දීමට ද්රවිඩ ජාතික සන්ධානය තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් කීය.’’ යනුවෙන් එහි සඳහන් වේ.

මෙම ප්රවෘත්තියට සමාන්තරව එම පුවත්පතේ පළකර ඇති තවත් ප්රවෘත්තියක සඳහන්වන්නේ ‘‘ජනරාල්ට දෙමළ සන්ධාන සහාය දෙන්නේ කොන්දේසි නැතිවයි - ටිල්වින් සිල්වා කියයි’’ යනුවෙනි.

පොදු අපේක්ෂකයාට සහාය දක්වන කණ්ඩායම් අතර බරපතල ප්රතිවිරෝධතාවයන් ඇති බව හුවා දැක්වීම සඳහා පළකර ඇති මෙම වාර්තා දෙක පිළිබදව සොයාබැලීමේදී අප වෙත වාර්තා වූයේ, ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් මධ්යස්ථානයේ ප්රධානී රාජපක්ෂ මන්ත්රීවරයාගේ බලපෑම් මත ‘ඉරිදා ලංකාදීප’ කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මෙම ලිපි පළකිරීමට උපදෙස් දී ඇති බවයි.

ප්රවීණ මාධ්යවේදියෙකුවන ආරියනන්ද දොඹගහවත්ත ජනාධිපතිවරයාගේ මාධ්ය හා ප්රචාරක කමිටුවේ සාමාජිකයෙකුවන අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් සෑම උදෑසනකම පැවැත්වෙන මාධ්ය සම්බන්ධීකරන කමිටුවට සහභාගීවන්නෙකි.

‘ඉරිදා ලංකාදීප’ කතුවරයා අතිශයින් පක්ෂග්රාහී ලෙස ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත මෙහෙයවන බව විපක්ෂනායක රනිල් වික්රමසිංහ ඊයේ පැවැති ලසන්ත වික්රමතුංග ගුනානුස්මරණ රැුස්වීමේදී අවධාරණය කළේය. අප වෙත වාර්තාවන පරිදි මෙම මැතිවරණයේදී ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුා ලබානොදීමටද විපක්ෂනායකවරයා තීරණය කර තිබේ.

[QUOTE="mcj1983, post: 6335351, member: 53897"] [COLOR="Blue"][SIZE="4"] [COLOR="Red"]‘[B]බැසිල්ගේ බලපෑමට යටත්ව, ඉරිදා ලංකාදීප’ කර්තෘ පචකෙලියි 2010 ඳ 01 ඳ 09[/B] [/COLOR] ‘‘ජනරාල්ට දෙමළ සන්ධාන සහාය අපි ඉල්ලීම්වලට එකඟ නිසයි’’ යන ශිර්ෂයෙන් යුතුව ද්රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්රීවරයා උපුටා දක්වමින් ‘ඉරිදා ලංකාදීප’ මුල් පිටුවේ පළවී ඇති වාර්තාව තුලින්, උතුරු-නැගෙනහිර දෙපලාත ඒකාබද්ධ කිරීමට පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා එකඟ වී ඇතැයි යන වැරදි වැටහීමක් පාඨකයින් තුළ ඇතිවන බවත්, එබැවින් එම වාර්තාව නිවැරදි කරන ලෙසත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ අද පෙරවරුවේ ‘ලංකාදීප’ පුවත්පතේ හිමිකරු රංජිත් විජේවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇතැයි අප වෙත වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡුාවලදී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ එකඟතාවයක් ඇති නොවූ බවත්, ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ කිසිවෙකු හෝ සම්බන්දන් මන්ත්රීවරයා සමග කතාබහකින් තොරව මෙම වාර්තාව පළකර ඇති බවත්, මෙහිදී දැනුම්දී ඇති විපක්ෂනායකවරයා, මෙම ප්රවෘත්තිය නිවැරදි කිරීමට කටයුතු නොකළ හොත් නීත්යානුකූලව කටයුතු කිරීමට සිදුවන බවද දන්වා තිබේ. ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ පළකර ඇති ප්රවෘත්තිය එම පුවත්පතේ මාධ්යවේදිනී දයාසිරි ලියනගේ විසින් වාර්තා කර ඇත. ‘‘ජනාධිපති ධූර අපේක්ෂකයින්ට සහාය ලබාදීම සඳහා පැවැති සාකච්ඡුාවලදී උතුරු-නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කිරීම, ජනාවාර්ගික අර්බුදයට ස්ථිර විසදුමක්දීම හා අධිආරක්ෂිත කලාප ඉවත්කිරීම යන ප්රධාන ඉල්ලීම් සම්බන්ධව ජනරාල් සරත් ෆොන්සේකා මහතා සෑහීමකට පත්විය හැකි යහපත් ප්රතිචාරයක් දක්වා ඇති නිසා ඔහුට සහාය දීමට ද්රවිඩ ජාතික සන්ධානය තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් කීය.’’ යනුවෙන් එහි සඳහන් වේ. මෙම ප්රවෘත්තියට සමාන්තරව එම පුවත්පතේ පළකර ඇති තවත් ප්රවෘත්තියක සඳහන්වන්නේ ‘‘ජනරාල්ට දෙමළ සන්ධාන සහාය දෙන්නේ කොන්දේසි නැතිවයි - ටිල්වින් සිල්වා කියයි’’ යනුවෙනි. පොදු අපේක්ෂකයාට සහාය දක්වන කණ්ඩායම් අතර බරපතල ප්රතිවිරෝධතාවයන් ඇති බව හුවා දැක්වීම සඳහා පළකර ඇති මෙම වාර්තා දෙක පිළිබදව සොයාබැලීමේදී අප වෙත වාර්තා වූයේ, ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් මධ්යස්ථානයේ ප්රධානී රාජපක්ෂ මන්ත්රීවරයාගේ බලපෑම් මත ‘ඉරිදා ලංකාදීප’ කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මෙම ලිපි පළකිරීමට උපදෙස් දී ඇති බවයි. ප්රවීණ මාධ්යවේදියෙකුවන ආරියනන්ද දොඹගහවත්ත ජනාධිපතිවරයාගේ මාධ්ය හා ප්රචාරක කමිටුවේ සාමාජිකයෙකුවන අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් සෑම උදෑසනකම පැවැත්වෙන මාධ්ය සම්බන්ධීකරන කමිටුවට සහභාගීවන්නෙකි. ‘ඉරිදා ලංකාදීප’ කතුවරයා අතිශයින් පක්ෂග්රාහී ලෙස ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත මෙහෙයවන බව විපක්ෂනායක රනිල් වික්රමසිංහ ඊයේ පැවැති ලසන්ත වික්රමතුංග ගුනානුස්මරණ රැුස්වීමේදී අවධාරණය කළේය. අප වෙත වාර්තාවන පරිදි මෙම මැතිවරණයේදී ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුා ලබානොදීමටද විපක්ෂනායකවරයා තීරණය කර තිබේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom