පස්සේ වීදියේ කොල්ලෝ ටික මතකද ???

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තනිකම සැමදා මගේ එකම මීතුරා උනත්...
    මම මගේ ජීවිතට උබ දෝතට පුදමි....
    මිනිසුන් කියයි මා උමුතුයි මා අන්දයි කියා
    සැනෙකින් මා සියලුදේ නැතිකරගන්නා නිසා...
    ඔබ මා ආලයෙන් අන්ද කල අයුරු තාමත් මායාවකි
    මා හට ඔබ අමතක කල නොහැකි අයුරින්...
    ඔබේ අතීතය කුමක්දැයි මා නොසොයමි...
    ඔබ මා ලඟ සිටිනා තුරා...

    පට්ට ට translate කරලා තිනවා කීපිට්උප්
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුන්ගෙන් තමයි ඉංග්‍රීසි සින්දු අහන්න පටන් ගත්තේ අපි. :yes: