පස්ස කැපූ මිනිහා රිමාන්ඩ්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පස්ස කැපූ මිනිහා රිමාන්ඩ්

    ගැබිනියක ඇතුළු තිදෙනකුගේ නිතඹ කැපී යැයි අත්අඩංගුවට ගත් රක්වානේ පදිංචි සනත් කුමාරතුංග (39) දෙසැම්බර් 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (24) නියෝග කළේය.

    එදිනට ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය.

    ගැබිනියකගේ, නිවේදිකාවකගේ සහ නීති සිසුවියකගේ නිතඹ පෙදෙස බ්ලේඩ් තලයකින් කැපී යැයි ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇත. අදාළ කාන්තාවන්ට ඒ හේතුවෙන් මැහුම් 27 දැමීමට සිදුවී ඇතැයි කියති.
     
    • Like
    Reactions: hansanax and vishu