පස්ස පෙන්නන්න දරපු තවත් උත්සාහයක් ඉන්ද්‍රජිත් Approved ✅✅

lndrajithGamage

Junior member
  • Jul 12, 2025
    33
    58
    18
    හායි මචන්ලා. මේ දවස් වල ටිකක් විතර අමාරුයි හැමෝටම. ඒක හින්දා පිං අතේ වැඩක් කරගන්න හිතුවා. අසරණ පවුල් ටිකක් බලලා කෑම වේලක් දෙන්න කියලා බැලුවේ. වැඩේට කැමති අය කීය කීය හරි දාන්න. මම වෙනම thread එකක full credit දෙන්නම් :giggle:

    8011 239 815
    I U M Gamage
    Commercial Bank
    Nuwara Eliya branch
    8011 239 815
    Indrajith Gamage
    Commercial Bank
    Nuwara Eliya branch
    8011 239 815
    Irushi Gamage
    Commercial Bank
    Nuwara Eliya branch
     
    • Like
    Reactions: Black Monkey

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    Irushi Gamage
    Suspicious Futurama GIF
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඕක හරියන්නෙ නෑ බන් උබට දියුනු වෙන්න නම් වෙන ක්‍රමයක් හොයාගනින්.

    ඕකට අර පාරක් අයිනෙ ඉන්න පිස්සෙක් අල්ලගෙන ඌට පිස්සු හැදුනෙ කෙල්ලෙක් නිසා කියල වීඩියෝ ටිකක් හදල දාල, ඌට ආදාර විදිහට සල්ලි එවන්න කියපන් 💩

    එතකොට ඒකෙන් 10% ක් පිස්සට වියදම් කරල ඉතුරු 90% උබ තියාගනින් 💩

    පොඩ්ඩක් තව තව ක්‍රම ට්‍රයි කරපන්, නිකන් බෙන්ස් එකෙන් ගිහින් හදුන්කූරු ගන්නව වගේ වීඩියෝ එහෙම දාපන් 💩

    (එකෙක් කලා නේද එහෙම, උගෙ නම මතක නෑ මට. කෝටි ගනන් හෙව්ව ඌ)
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    ත්‍රෙඩ් එකක් එඩිට් කරන්න බැරි වෙන්නෙ කොච්චර කාලයක් ගියාට පස්සෙද??

    1755324064109.png


    edit button eka nahane
     
    • Haha
    Reactions: Cypress