පස්ස රත් වෙන ප්‍රශ්නෙට

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචන්ලා මේ ලබ්බ්බේ දම්රෝ office chair වල ඉදගෙන ඉන්න බැනේ AC නැති හින්දා පස්ස රත් වෙනවා, මේවා use කරන කව්ද ඉන්නේ?

    main-1-1.jpg


    bd39c8a0ca395486495753c41bca27a7.jpg
    93d8c0ff4fe245a6e9cdae35071a8352.jpg



    Daraz එකේ තියනවා මේක 6000/-
    Code:
    https://www.daraz.lk/products/airbag-water-seat-relaxation-decompression-mage-office-car-seat-cushion-gray-i108768980-s1017476180.html
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ම්මත් පාවිච්චි කරන්නෙ දම්‍රෝ එකක් තමා.මගේ පස්ස නම් රත් වෙන්නෙ නෑ.

    උබේ පස්සෙ ලෙඩක්ද දන්නෙ නෑ
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Machan puka rath wenawa nam hodama de ara ata bola bola item thiyenne car seat walta dana.ekak ganna.

    Minissu wiwidai wage pukawalut wiwidai. Air flow hodata thiyenna one. Nathnam puke gedi enna puluwan
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    උබ අදින ශෝර්ට මාරු කරපන්.

    නෑ බන් හොද cotton රෙද්දක් දාගනින්.
     
    • Like
    Reactions: NRTG

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    matath oka loku awlak. sahena welawak wea karala nigitiddi maara amarui.
    ow ban epa wenawa

    ම්මත් පාවිච්චි කරන්නෙ දම්‍රෝ එකක් තමා.මගේ පස්ස නම් රත් වෙන්නෙ නෑ.

    උබේ පස්සෙ ලෙඩක්ද දන්නෙ නෑ
    ekath blanna wenawa aluth ekakma aran
    Machan puka rath wenawa nam hodama de ara ata bola bola item thiyenne car seat walta dana.ekak ganna.

    Minissu wiwidai wage pukawalut wiwidai. Air flow hodata thiyenna one. Nathnam puke gedi enna puluwan
    ow ban mth oya ata bola eka hewwa nne ganna
    උබ අදින ශෝර්ට මාරු කරපන්.

    නෑ බන් හොද cotton රෙද්දක් දාගනින්.
    hemadama ekama short eka adin nene ban
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    matath oya putuwak thienne mn ganakam hill thiyen carpet ekak dala idaganne ethakot aulak na:yes:, nathnm stand fan ekak aran pukat aim karala dala thiyapn :P
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ලංකාව AC නැත්තම් leather හරියන්නේ නැහැ. හරියන්නේ complete Mesh chairs . උබට සල්ලි තියේනම් HermanMiller එකක් ගනින් කිසි අවුලක් නැහැ. රත් වෙන්නෙත් නැහැ, කොන්ද රිදෙන්නෙත් නැහැ
     
    • Like
    Reactions: NRTG