පස් අවශයි පාදුක්ක අවටින

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Onna aima kiyawapan pons :lol:
Ponnaya baas yatathe awrudu gaanak idala daadiya daagana wali quarry dust compact karannathi. Paw anathaya:lol:

මිනිහෝ...ප්‍රශ්නයක් අහපුවම වටේ දුවන්නේ නැතුව කෙලින් උත්තරයක් දීපං කෙලිං..
මම කිව්ව නං කොහෙදිහරි වැලි කම්පැක්ට් කරන්න ඕනේ කියලා අන්න ඒක හයිලයිට් කරල පෙන්නපං..
පෙන්නලා කතා කරපං.. හරි සරලයි.. ඒ වාක්‍ය හයිලයිට් කරපං..
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Dan ponnaya aga beraganna wali gana kiyapu eka highlight karannalu:lol:

    Quarry dust wali compaction properties dekama eka wage ponnayo. Quarry dust compact karanna one kiyala goo halagana kiwwe dan kiyapan ekath pennapan kiyala. Quarry dust wali deken ekakwath compact karanna one na wathura tikak dapu gaman self compact wenawa. Dan pons mokada kiyanne. Quarry dust compact karanna one kiyala methana marenna haduwa baas ge helper :lol:
     
    කොරි ඩස්ට් එක රෝලකින් ගහන්නේ නැතුව අඩි 4ක් පුරවලා කොහොමත්ම ඒක උඩ ගෙයක් නං හදන්න බෑ..
    අනිවාර්යයෙන්ම බිත්ති පුපුරන්න ගන්නවා...
    උඹලා මේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති කිරිසප්පයොනේ මිනිහෝ මම කතා කරන්නේ මම අත්දැකීමෙන්..
    ඔහොම වතුර දදා කොරි ඩස්ට් කම්පැක්ට් කරලා ඒක උඩ ගෙයක් හදන්න පුළුවන් නං මොනව කරන්න බැරිද මිනිහෝ...
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කොරි ඩස්ට් එක රෝලකින් ගහන්නේ නැතුව අඩි 4ක් පුරවලා කොහොමත්ම ඒක උඩ ගෙයක් නං හදන්න බෑ..
    අනිවාර්යයෙන්ම බිත්ති පුපුරන්න ගන්නවා...
    උඹලා මේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති කිරිසප්පයොනේ මිනිහෝ මම කතා කරන්නේ මම අත්දැකීමෙන්..
    ඔහොම වතුර දදා කොරි ඩස්ට් කම්පැක්ට් කරලා ඒක උඩ ගෙයක් හදන්න පුළුවන් නං මොනව කරන්න බැරිද මිනිහෝ...

    wali quarry dust dekama cohesionless soils, compact karanna ona na. wathura dala tibbama hari. Seepage force eken compact wenawa. Water table eka wadi than wala gravel dala compact karanna bari nisa sand or quarry dust tama danne. Sand ganan wadi nisa quarry dust tama godak welawata pawichchi karanne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කොරි ඩස්ට් එක රෝලකින් ගහන්නේ නැතුව අඩි 4ක් පුරවලා කොහොමත්ම ඒක උඩ ගෙයක් නං හදන්න බෑ..
    අනිවාර්යයෙන්ම බිත්ති පුපුරන්න ගන්නවා...
    උඹලා මේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති කිරිසප්පයොනේ මිනිහෝ මම කතා කරන්නේ මම අත්දැකීමෙන්..
    ඔහොම වතුර දදා කොරි ඩස්ට් කම්පැක්ට් කරලා ඒක උඩ ගෙයක් හදන්න පුළුවන් නං මොනව කරන්න බැරිද මිනිහෝ...
    Onna ahaganin ponnayo:lol:
    Head baasgen dawasata 1000 padiya aran goo halagana quarry dust compact karala dan wedanawa uparuma wela.:lol:
    Anik unta construction uganna kalin ponna bawin midiyan :lol:

    wali quarry dust dekama cohesionless soils, compact karanna ona na. wathura dala tibbama hari. Seepage force eken compact wenawa. Water table eka wadi than wala gravel dala compact karanna bari nisa sand or quarry dust tama danne. Sand ganan wadi nisa quarry dust tama godak welawata pawichchi karanne
    Me ponsiyata mona cohesion seepage friction da baan. Pukata dekak deela ignore list ekata dapan :lol:
    Awruddak dekak ath udaw karala deela hothan inne professor kenek kiyala pons:lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Onna ahaganin ponnayo:lol:
    Head baasgen dawasata 1000 padiya aran goo halagana quarry dust compact karala dan wedanawa uparuma wela.:lol:
    Anik unta construction uganna kalin ponna bawin midiyan :lol:

    Me ponsiyata mona cohesion seepage friction da baan. Pukata dekak deela ignore list ekata dapan :lol:
    Awruddak dekak ath udaw karala deela hothan inne professor kenek kiyala pons:lol:

    උඹලා බඩගාන කාලේ පොන්නයෝ මම කන්ස්ට්‍රක්ශන් කරේ..
    හුකනවා පිලියන්දල නේද..
    හා හා හා..
    තො වගේ හුත්තෝ මේ එක එකාට කංකෙදිරි ගාලා වාහන ගෙනත් විකුණං ඉන්න දෙකයි පනහේ පොන්නයෙක් නෙමෙයි මම..
    හා හා හා..
    මම කවුද කියල දැනගන්න ඕනේ නං අර එක්සිබිට් ගෙන් අහපං මම කවුද කියල..
    පිලියන්දල ඕන එකෙක් මාව දන්නවා මොකද මම පිලියන්දල වෙළෙඳ සංගමෙත් තනතුරක් දරනවා..
    අර තනුජක උනත් දන්නවා මම කවුද කියල..
    ඕනේනං ව්ස්තර අහලා බලපං ඌගෙන් මම කවුද කියල දැනගන්න..
    උඹ හුත්තෝ දණ ගානකාලේ මම මගේ කම්පැනි එක පටං ගත්තේ මගේ දෙවනි පුතාගේ නමෙන්..
    තව ඩවුන්ලෝඩ් නව් කියල එහෙම ඩයල් එක්ක් ඉන්නේ උගෙන් අහල බලපං මම කවුද කියල..
    හෙඩ් බාස්ට අත් උදව් දෙන්න..:lol::lol::lol:
    හුත්තෝ.. උඹ ජීවිත කාලෙම හම්බ කරන දේ මම එක මාසෙන් හොයනවා එක මාසෙන්..
    අහල බලප්ං ඕකුන් මාව එලකිරියෙන් පිටත් දන්නවා..
    තරමට කතා කරල ඉදපං මිනිහෝ තරමට..
    වාහන කට්ටක් දෙකක් විකුනන් සිංගප්පූරු ගිහිල්ලා බජට් ලොජ් එකක ලැගලා ආවම දැන් හරි ලොකූ කියලා හිතං ඉන්නේ..
    ලංකාවේ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පැනි 10න් එකක් අයිති මට..
    තෝ මේ මොන කබ්බ හුත්තෙක් ද ඩෝ මට..
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    රතු පස් වලයි අනිත් නොර්මල් පස් වලි තියන වෙනස මොකද බන්, රතු පස් දාලා තලන්න කියනේ ඇයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සරලව කියන්නම් මෙහෙම...
    පස් වර්ග තියෙනව වැලි, ග්‍රැවල් (රතු පස හොඳ ග්‍රැවල්) , සිල්ට්, මැටි, පීට් වගේ....

    ඔය පස් හැදිලා තියෙන්නේ එක එක සයිස් වල අංශු වලින්නේ.... ඕවා හොඳට තැලෙනවා කියලා කියන්නේ අංශු අතර හිඩැස් වල්ට තව පොඩි අංශු ගිහින් හොඳ හයිය පොලොවක් හැදීම... රතු පස් එහෙම නැත්නම් ග්‍රැවල් වල ඒ ඒ අන්ශු වල සයිස් අනුව හොඳම ආකාරයේන් තියෙනවා තැලෙන්න.... මැටි උඩ අපි ෆවුන්ඩේශන් කණු හිටවන්නේ නෑ.. හේතුව තමා මැටි හැදිලා තියෙන්නේ හුඟාක් පොඩිම අංශු ගොඩක් එකතු වෙලා ඒ තුලින් වතුර එහෙම යන්නේත් නැති තරම්. අතට දැනිලා තියෙනවනේ මැටි වලට තෙරපුමක් දුන්නම ඒක අලුත් හැඩයක් ගන්නව වගේ... ඉතින් ඒක හරි නෑ... (මැටි හොඳයි කියලා දන්නවනේ ඔය වැව් පතුල් වලට එහෙම )

    කනු වලින් හරි වාහන වලින් හරි එන තෙරපුම දරාගන්න තම හයිය පොලොවක් ඕන වෙන්නේ.. එන තෙරපුමේ ප්‍රමාණය අනූව හයිය පොලොවේ ගණකම තීරණය කරන්නේ...

    තමන්ටම පොඩි අදහසක් ගන්න පුලුවන් ඔය පස් වර්ග අරන් හ්ස් ජෑම් බෝතලයකට දාලා වතුරේ දිය කරලා.. යූටියුබ් කරන්න...
     
    Thankx machoo:yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹලා බඩගාන කාලේ පොන්නයෝ මම කන්ස්ට්‍රක්ශන් කරේ..
    හුකනවා පිලියන්දල නේද..
    හා හා හා..
    තො වගේ හුත්තෝ මේ එක එකාට කංකෙදිරි ගාලා වාහන ගෙනත් විකුණං ඉන්න දෙකයි පනහේ පොන්නයෙක් නෙමෙයි මම..
    හා හා හා..
    මම කවුද කියල දැනගන්න ඕනේ නං අර එක්සිබිට් ගෙන් අහපං මම කවුද කියල..
    පිලියන්දල ඕන එකෙක් මාව දන්නවා මොකද මම පිලියන්දල වෙළෙඳ සංගමෙත් තනතුරක් දරනවා..
    අර තනුජක උනත් දන්නවා මම කවුද කියල..
    ඕනේනං ව්ස්තර අහලා බලපං ඌගෙන් මම කවුද කියල දැනගන්න..
    උඹ හුත්තෝ දණ ගානකාලේ මම මගේ කම්පැනි එක පටං ගත්තේ මගේ දෙවනි පුතාගේ නමෙන්..
    තව ඩවුන්ලෝඩ් නව් කියල එහෙම ඩයල් එක්ක් ඉන්නේ උගෙන් අහල බලපං මම කවුද කියල..
    හෙඩ් බාස්ට අත් උදව් දෙන්න..:lol::lol::lol:
    හුත්තෝ.. උඹ ජීවිත කාලෙම හම්බ කරන දේ මම එක මාසෙන් හොයනවා එක මාසෙන්..
    අහල බලප්ං ඕකුන් මාව එලකිරියෙන් පිටත් දන්නවා..
    තරමට කතා කරල ඉදපං මිනිහෝ තරමට..
    වාහන කට්ටක් දෙකක් විකුනන් සිංගප්පූරු ගිහිල්ලා බජට් ලොජ් එකක ලැගලා ආවම දැන් හරි ලොකූ කියලා හිතං ඉන්නේ..
    ලංකාවේ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පැනි 10න් එකක් අයිති මට..
    තෝ මේ මොන කබ්බ හුත්තෙක් ද ඩෝ මට..

    Ungen ahuwa. Uba paduru wesiyeklu:confused::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ungen ahuwa. Uba paduru wesiyeklu:confused::rofl:

    හා හා හා... ඇහුවනං දැන් දැනගන්න ඇතිනේ මම කවුද කියල...
    තමන්ගේ තරමට කතා කරල ඉදපං පොඩි එකෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Habai kiwwe higannek kiyala kohewath yana:confused:

    පිලියන්දල නේ..
    ඔය තරම්ම කටේ හයිය තියෙනවද නියම ජීවිතෙත්..
    දැන් මාව නං ඔය එක්සිබිට් තනුජක එහෙම හොදට දන්නවනේ.
    දැන් උබව එලකිරියේ කීදෙනක් අදුරනවද පර්සනලි..
    තමන්ගේ තරම දැනගෙන කතා කරපං කොල්ලෝ ඇගිල්ලේ තරමට ඉදිමියන් ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Red_frame
    user_offline.gif

    Banned
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif

    Banned:baffled: