පස් වසරක් පුරාවට දැනුම දුන් එලකිරියට ස්තුතියි ❤️ - NK123

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    ෆේක් එකවුන්ට් එපා එපා ගගා වැලලෙන්න එපා බන්. ෆෝරම් කියන්නෙ ඒවට තමයි. ඇත්ත නමයි ෆොටෝ එකයි දාන් එන්න මේක ෆේස්බුක් නෙමේනෙ. genuine වෙන්න සදාචාරාත්මක වෙන්න නෙමේ මමනන් කිරියට එන්නෙ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :sorry: :dull: :dull: :love: අයියෝ NK123 බොක්ක. යන්න එපා බන්. උබ ගොඩක් හොද thread මේකෙ අපිත් එක්ක බෙදාගත්තා, උබල වගේ උනුත් යද්දි අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ දේශපාලන කුක්කො ටික විතරයි. උබ මේක දකිනවනම් මමනම් කියන්නෙ යන්න එපා ඉදහන්.
     
    • Like
    Reactions: silentsahan and IKL

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    එලකිරි එකට අවිල්ල තියෙන්නෙ මම ඔය කාලේ ඒ කාලෙ නම් වැදගත් පෝස්ට් මේකෙ දැම්ම දැනුමට යමක් ,විනොදෙට යමක් (විනොදෙට කීවෙ කුනුහරපෙට නෙමේ ගේම් ප්ලේ කරන්න / ජෝක් සීන් (අර ශාරුක් කාන් ගෙ කම්බුරුපිටිය බස් සීන් එක් වගේ )

    එකතු කරගන්න කිසියම් උදවුවක් ගන්න (මට ම දෙතුන් දෙනෙක් වචනෙන් එක්කෙනෙක් හන්බවෙලාම තියෙනව ).

    අනේ මන්ද දැන් මේක් වැඩිහරියක් තියෙන්නෙ කුනුහරප / අල්ලපු කාමරේ එකා උග් ගෑනිට අරින ඒවා / වැල වගේ .....................


    අනේ මන්ද දැන් මේකෙ ඇඩ්මින් වෙනස් වෙලාද නැත්නම් පරන ඇඩ්මින් මේක විකුනලද් කියල ...................................
     

    Attachments

    • elakiri.JPG
      elakiri.JPG
      39.1 KB · Views: 71
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඇයි බන් අලුත් එකවුන්ට් එකක් හදාගෙන වරෙන්කෝ....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ ඔය ස්පෑම්චෙක් කියල ඉන්නෙ බ්ලැක්ලිස්ට් පොන්නය නෙහ්. කිසිම රහක් නෑ.
     
    • Haha
    Reactions: silentsahan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    reply kale na kiyala boru kiyanna epa.. oyata account eka verify karanna reset kara kara chance godak dunna, ewata okkoma fake disposable phone number daala system eka game kara..
    apita ekkenek nisa mulu system ekak ai wenas karanna ba..

    anik de oyata wena ids thiyenawa, oya danatath ewain enawa..


    me thiyenne redi athuwa sethala wathuren nala.
    thread eka dapu IKL , ubath anunge lanu kala nikan nondi una.

    (((((((anik de oyata wena ids thiyenawa, oya danatath ewain enawa..))))))) wili lajjawe be oi.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Monawada ban ochchara prashna
    Nawa gilunat gatte bajaw kiyala idapan

    Mama dan doyyanna hadanne

    Ubata salli godak tiyena nisa prashna neda
    Wife nidida ban ?


    Onna oka ahapan ban
    ado meka ahuwe 17 years walin withara ..
    6600 thibba kale ahuwe bn.
    mge wife saha mwa hambenne
    masekata dawasak dekak ho masa
    keepekata sarayak.. eya na laga ..
    mta wada dewal thiyenne hichcho
    ubata..
    (seeyagen labuna dewal I don't count
    as my properties bn.. So they just sit back)
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,043
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ado meka ahuwe 17 years walin withara ..
    6600 thibba kale ahuwe bn.
    mge wife saha mwa hambenne
    masekata dawasak dekak ho masa
    keepekata sarayak.. eya na laga ..
    mta wada dewal thiyenne hichcho
    ubata..
    (seeyagen labuna dewal I don't count
    as my properties bn.. So they just sit back)

    Gm ban mama nam nidagena nagitta
    Ay ban wife laga nadda job da
    Ohoma meet wena eka hoday laga hitiyanam okungen puduma wadayak tiyenne
    Brain 🧠 ape rinso dalanhodanne
     
    • Like
    Reactions: windows_ubuntu