පස් වසරක් පුරාවට දැනුම දුන් එලකිරියට ස්තුතියි ❤️ - NK123

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මගෙත් account 2 ක් තිබ්බ ...එකකට phone no ඉල්ලුව ...ඒක ඉවරයි ...මේකත් කෙල වුනොත් ඉදල හිටල හරි එන එකත් නවත්වනව ...එච්චරයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මගෙත් account 2 ක් තිබ්බ ...එකකට phone no ඉල්ලුව ...ඒක ඉවරයි ...මේකත් කෙල වුනොත් ඉදල හිටල හරි එන එකත් නවත්වනව ...එච්චරයි
    topi wage fake anaathayo enne nathi ekama thama hondaa..
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    number eka verify krla waren bn. oka dunnai kiyala maha deyak wenwada. uba meke events hitan organize krpu member kenek neda? aluthen sim ekak aran hari wren.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Nikiya wena ekak hadan waren ban
    Yanna epa ban
    වෙන එකක් මොකටද IKL කියන්නෙත් උගෙ එක නෙ. එකෙන් එනවා.
    උබත් NK123 ද?
    Kevin_Fdo පෙන්න නැත්තෙ ඌත් මූ ද කොහෙද
    කටුස්සාවත් සැකයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබේ ඔරිජිනල් එක වෙරිෆයි කරන්න කැමති නැත්නම් වෙන එකකින් හරි හිටපන්. ත්‍රෙඩ් එකක් දාපන් උබ දැන් පාවිච්චි කරන අළුත් අකවුන්ට් එක කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නෑනේ. උබට නැති උනොත් නැති වෙන්නෙ උබේ රෙප්නෙ. රෙප් කන්නද බන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙන එකක් මොකටද IKL කියන්නෙත් උගෙ එක නෙ. එකෙන් එනවා.
    උබත් NK123 ද?
    Kevin_Fdo පෙන්න නැත්තෙ ඌත් මූ ද කොහෙද
    කටුස්සාවත් සැකයි


    Ha ha haa
    Na ban
    Mun tika natuwa paluy
    Mohowk/pessa /kasuna set eka randu wenawane ban athal itin
     
    • Like
    Reactions: Challenger SRT8

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මගෙත් account 2 ක් තිබ්බ ...එකකට phone no ඉල්ලුව ...ඒක ඉවරයි ...මේකත් කෙල වුනොත් ඉදල හිටල හරි එන එකත් නවත්වනව ...එච්චරයි
    mta deela palayanko
    tholonchi welama... :( :( :(
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    elakiri eke admin spermcheck da? :unsure:

    :lol:, spam bruh.. i dont think so may be.. :baffled:


    අලුතෙන් රෙජිස්ටර් වෙද්දී ෆේක් හදන හින්ද ෆෝන් නම්බර් එක ඉල්ලුවට කමක් නෑ, ඒත් දැනටම ඉන්න පරණ අයව අලුතෙන් වෙරිෆයි කරන්න ඕනේ නෑ නේද :baffled: වෙනස් කරන්නේ ඊමේල් එක නං අලුත් ඊමේල් එකට කෝඩ් එක යැව්වා නං ඉවරනෙ ඊමේල් එකේ වැඩේට ෆෝන් නම්බරයක් අහවල් එකටද

    bump

    TP number denna one na GT ta api log weddi api enne kohenda kiyala hoya ganna puluwan magenam okoma wisthara athi matanam eka aulak na mokda man meke hora wada karanna yanne na ne.

    @ NK123 umbata kiyanne number eke dela hari kriyata waren kiyala aulak nathuwa hiitya member kenek ne.

    mata penne kasun KDP pessimist account walath une meka thamai.

    bump

    වෙන එකක් මොකටද IKL කියන්නෙත් උගෙ එක නෙ. එකෙන් එනවා.

    NOPE, you are wrong sir ! NK123 one of my virtual friend, in this case im delivering a msg from him or her

    *for fake account controversy. when im bored. i do dumb shit. like y'all, i lost counts of my accounts ("fake" to you, true to my inner demons) bunch of them were banned, :dull:

    *i got 8 devices (2 of them are dedicated to indian, middle east ,USA forums/youtube/instagram/twitter)


    * best thing is just obey the elakiri community forum rules,
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    Spamchekge man rep kapuwa passe mage rep 100k kapuwa spama .passe GT ta kiwwa GT apahu 100 dunna.issara karapu wada.spama konthare iwara na honde.lol

    Sirawata GT man hithanne humen resources wage deyak karala athi ganata manage karanwa.