Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්වැරදීම් සහ සමූහ ඝාතන

2006 ජනවාරි පළමුවැනිදා මනුෂ්‍යත්වය සහ සමානත්වය පිළිබඳ සුභාශිංසන වැසි වැස්සේය. දෙවැනිදා ත්‍රිකුණාමලයේ ඩොක්යාඩ් පාරේදී රජයේ ආරක්ෂක අංශ විසින් තරුණ ශිෂ්‍යයන් පස් දෙනෙක් බිම දණ ගස්වා හිසට වෙඩි තබා මරා දමන ලදී. 2007 ජනවාරි පළමුවෙනිදා යළිත් සාමය සහ සහජීවනය පිළිබඳ රමණීය පණිවුඩ වැස්සකි. දෙවැනිදා මන්නාරමේ දිළින්දන්ගේ හිස් මතට ගුවන් ප්‍රහාර වැස්සකි. මේ ලියන මොහොත වන විට ප්‍රහාරයෙන් මිය ගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 16කි. ඉන් හත් දෙනෙක් අවුරුදු 09ට අඩු දරුවන්ය.

ත්‍රීකුණාමලයේ ශිෂ්‍ය ඝාතනය පිළිබඳ යුක්තිය පසිඳලීම කෙබඳු වීද? ශිෂ්‍යයන් මිය ගියේ හමුදා කණ්ඩායමකට අත් බෝම්බයක් එල්ල කරන්නට යාමේදී එය පුපුරා යාමෙන් බව ආණ්ඩුව කීවේය. ආණ්ඩුවේ ප්‍රකාශයට අභියෝග කළ ‛සුඩර්ඔලි’ පත්‍රයේ ත්‍රීකුණාමලයේ වාර්තාකරු සුහීර්තරාජන්, ශිෂ්‍යයන් මරා දැමුණේ ළඟ සිට හිසට එල්ල කළ වෙඩි ප්රහාරයන්ගෙන් බව ඡායාරූප සාක්ෂි සහිතව ලියා ඔප්පු කළේය. පිළිතුරු වශයෙන් සති තුනක් ඇතුළත දී සුහීර්තරාජන්ගේ හිසට වෙඩි තබා මරා දැමිණ. තීන්දුව ප්‍රකාශ වූයේ එයින් පසුවය. ඒ අනුව ශිෂ්‍ය ඝාතන පුවත බොරුවකි. එය බොරුවක් වන්නේ ශිෂ්‍යයන්ගේ ශරීරවල තිබී සොයාගත් උණ්ඩ, චූදිත සෙබලුන්ගේ අවිවලට නිකුත් කරන ලද උණ්ඩ නොවූ බැවිනි.

දැන් මන්නාරමේ සමුළ ඝාතනයකි. ගුවන් ප්‍රහාර එල්ල කරන ලද්දේ කොටි සංවිධානයේ තෝරාගත් ඉලක්කවලට බැවින් සිවිල් වැසියන් මිය ගියා යැයි කීම බොරුවක් බව ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රකාශකයා 03 වෙනිදා කීවේය. එදිනම නිවේදනයක් නිකුත් කළ ජාතික ආරක්ෂක තොරතුරු මධ්‍යස්ථානය සිවිල් වැසියන් තුවාල ලැබූ බව ඇත්තක් නම් වඩා ආසන්න මන්නාරමට හෝ අනුරාධපුරයට ඔවුන් රැගෙන එනු වෙනුවට කිලිනොච්චි රෝහලට රැගෙන ගියේ මන්දැයි විමසා තිබිණ. ඒ අනුව සිවිල් වැසියන් ඝාතනය සහ තුවාල වූ බව කීම බොරුවකි. එය බොරුවක් බව ඔප්පු වන්නේ කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක තුවාලකරුවන් රජයේ පාලනය යටතේ පවතින මන්නාරමේ හෝ අනුරාධපුර ප්‍රධාන රෝහල් කරා වහාම නොගෙනා බැවිනි.

මේ සියළු මිනීමරු තර්ක දකුණේ හොඳින් විකිණේ. කිසිවෙක් දකුණේදී ඒවාට අභියෝග නොකරති. වඩා ලිබරල් ආකල්ප සහිත සිංහලයෝ මදක් මානුෂික වෙති. මෙවැනි අත්වැරදීම් යුද්ධයකදී සිදුවීමට ඉඩ ඇති බව සංවේගයෙන් පවසති. ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව රාජ්‍ය ආරක්ෂාව සඳහා වෙන්ව තිබෙන රයිෆල්ද, කාලතුවක්කුද, ප්‍රහාරක ජෙට් යානාවන්ද විනය ගරුකය. අත්වැරදීමකින් මිස ඒවා සංහාරයන් සඳහා යොදා නොගැනේ. ඒ අත්වැරදීම් සඳහා වන්දි ගෙවනු ලබන්නේ සිය අඹු දරුවන් හෝ සමීප නෑ හිත මිතුරන් නොවන බැවින් එසේ සිතීම කාටත් පහසුවකි.

නමුත් දකුණේ පිළිකණුවල හමුදා බූට් සපත්තු ගැවසෙන හඬ ඇසෙන විට මරණ බියෙන් සසල වූ සමාජයක් පහළොස් වසරකට පෙර තිබිණ. මං මාවත් හරස් කොට ඉදිකළ ආරක්ෂක මුරපොළවල් හරහා ගැටවර දරුවන් යවන්නට මව්පියන් බිය වූ කාලයක් පහළොස් වසරකට පෙර තිබිණ. රාජ්‍ය හමුදාවන්ගේ විනය ගරුක තුවක්කු පිළිබඳ කිසිවෙක් එවකදී විශ්වාස නොකළහ. රාජ්‍ය හමුදාවන්ගේ අත්වැරදීම් වලින් මියගිය මිනිසුන් පිළිබඳ ප්‍රබන්ධ කතා අභිරුචියෙන් ගිළදමන්නට කිසිවෙකුට එකලදී උවමනාවක් නොවිණ. සමූල ඝාතන ගැන, පැහැරගෙන යාම් සහ අතුරුදහන්වීම් ගැන, ටයර් දර සෑ සහ ගංගාවල පාවී අවුත් කබරුන් බුදින මළ සිරුරු ගැන මිස අත්වැරදීම් ගැන කිසිවෙක් කිසිවක් නොකීහ - නොලීහ. පැරණි පුවත්පත් සහ මානව හිමිකම් වාර්තා පෙරළා බලන්නට එඩිතරකමක් ඇත්තවුන්ට මේ ඉතිහාස පිටු තවමත් විවෘතය. ඇවැසි නම් ඒ නීරස ලේ වැකි පිටු දිගින් දිගටම උපුටා දැක්විය හැක. මේ ඉන් සමහරකි. ඒ ඉතිහාසය නොදන්නාවුන් සඳහාය.

ඉන්දු ලංකා ගිවිසුමට දෑවුරුද්දක් පිරුණේ 1989 ජූලි මාසයේදීය. ජූලි 28 සහ 29 වෙනිදා රට පුරා මිනී කඳු ගොඩ ගැසිණ. ජූලි 28 වෙනිදා බොක්කාවල සිට මැදවල - රණවන පාරේ කටුගස්තොටට ගමන් කළ 20,000ක විරෝධතා පෙළපාලියකට රාජ්‍ය හමුදා වෙඩි තැබූහ. විසිර යන ජනයාට හෙලිකොප්ටර් යානා යොදවා කඳුළු ගෑස් ගැසූහ. තිදෙනෙකු මහමග මරා දැමිණ. ඊට දිනකට පෙර 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යටියාගල පැවැති රැස්වීමක් වැටළු අලදෙණිය හමුදා කඳවුරේ සෙබළු ජනයාට වෙඩි තැබූහ. 13 දෙනෙකු වෙඩි වැදී මිය ගියහ. 28 වෙනිදා අලවතුගොඩ නගරයට රොක් වූ 25,000කට වැඩි ජනයාට අංකුඹුර හමුදා කඳවුරේ සිට ආ සෙබළුන් වෙඩි තැබූහ. එදිනම තණමල්විල හම්බේගමුව අලුත්වැවදී 3000කගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධතා රැළියකට වෙඩි තබන්නට කැඳවුණු කල්තොට හමුදා කඳවුරේ සෙබළුන්ට මහජනයා පහර දුන්හ. තාවකාලිකව පසුබැස ගිය හමුදා 29 වෙනිදා යළිත් පැමිණ පෙරදා වූ රැස්වීම් භූමිය අවට වූ ගේ දොර කඩා බිඳ, ගිනි තැබූහ. සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩි තබා මරා දැමිණ.

ජූලි 28 වෙනිදා ඇතිමලේ, කොඩයාන, හිරිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශයන්හි සිට ආ 10,000ක ජනයාගෙන් සැදුම්ලත් පෙළපාලියකට මොණරාගල- ඇතිමලේ මාර්ගයේදී ලියනගොල්ල හමුදා කඳවුරෙන් කැඳවන ලද සෙබළුන් වෙඩි තැබූහ. 40කට ආසන්න පිරිසක් මහමග මියගියහ. එදිනම බුත්තල මංසන්ධියේ පෙළපාලියකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 08 දෙනෙකු මියගියහ. ජූලි 29 වෙනිදා බුත්තල සිට ඔක්කම්පිටිය දෙසට ගමන් කළ 12,000ක පෙළපාලියට ආරක්ෂක අංශ වෙඩි තබා 09 දෙනෙකු මරා දැමූහ. ජූලි 29 වෙනිදා කැකිරාවේ එළියදිවුල්වැව විරෝධතා රැස්වීමකට හමුදා- පොලිස් සේනාංක එක් වී වෙඩි තැබූහ. ප්‍රහාරයෙන් 22 දෙනෙකු ඝාතනය විණ. මළවුන් පිළිබඳ ලැයිස්තු 60,000ක් දක්වාම දිග්ගැසිය හැක. ඒ රුධිරය ගලා බැස්සේ අපේ දෙපා අතරිනි. ඒ නිසා ඒවා ව්‍යාජ ප්‍රචාර බව කිසිවෙක් නොකීහ. විනය ගරුක ආරක්ෂක හමුදා පිළිබඳ කිසිවෙක් නොලීහ.

නමුත් දැන් ගොදුරු වන්නෝ දෙමළ දිළින්දෝය. ඒ රුධිරය ගලා බසින්නේ සැතපුම් සිය ගණන් ඈතිනි. ඒ මිනිස් ලෙයින් අපේ දෙපා නොතෙමෙයි. ඒ පුලුටු දුමින් අපේ පෙණහළු නොපිරෙයි. ඒ දරු සිඟිත්තන්ගේ වේදනා කෙඳිරුම් අපේ නිදිසුව නොබිඳියි. එහෙයින් බොහෝ දෙනා ඒවා ව්‍යාජ ප්‍රචාර සේ සළකති. සමූහ ඝාතන අත්වැරදීම්වලින් සිදුවිය නොහැකිදැයි විමසති. අනාගතය පතුලක් නොමැති ආගාධයක් වන්නට නියමිතව ඇත්තේ එහෙයිනි. ජීවත්වීම නිම නොවන බියකරු සිහිනයක් වන්නට නියමිතව ඇත්තේ එහෙයිනි.

නිර්භීත ඉතිහාසඥයෙකු සහ දීප්තිමත් බුද්ධිමතෙකු වන හවාර්ඩ් සින් අට මාසයකට පෙර ඇමරිකාව ගැන ලියමින් මෙසේ ලීවේය:

"අප ඉතිහාසය නොදන්නේ නම්, මිනිස් මාංශ භක්ෂක දේශපාලනඥයින්ටද, ඔවුන්ට දඩයම් පිහි සපයන බුද්ධිමතුන් සහ ජනමාධ්‍යකරුවන්ටද ආහාරය පිණිස කල්තියා සූදානම් කළ මාංශය බවට අප පත්වනු ඇත. මා කතා කරන්නේ අප පාසැල්වල උගත් ඉතිහාසය ගැන නොවේ. මා කතාකරන්නේ අපගේ ජාතියේ ආදී පීතෘවරුන්ද ඇතුළු දේශපාලන නායකයින්ට දාසකම් කරන ඉතිහාසය ගැන නොවේ. මා අදහස් කරන්නේ අතීතය ගැන අවංක වන ඉතිහාසය ගැනය. ඒ ඉතිහාසය අපි නොදන්නේ නම්, ඕනෑම ජනාධිපතිවරයෙකුට මයික්‍රෆෝන ඉදිරිපිට නැගී සිට අපි යුද්ධයට යා යුතුව ඇතැයි ප්‍රකාශ කරන්නට හැකි අතර ඊට අභියෝග කරන්නට කිසිදු පදනමක් අපට නැතිවනු ඇත. ජාතිය අනතුරේ බවත්, ප්රජාතන්ත්රවාදය සහ නිදහස අවදානමේ බවත්, ඒ හේතුවෙන් අපගේ සතුරා විනාශ කිරීමට නැව්ද, ගුවන් යානාවන්ද යැවිය යුතු බවත් ඔහු කියනු ඇත. අපි ඉතිහාසය නොදන්නේ නම් ඔහු කියන දේ විශ්වාස නොකර සිටින්නට අපට කිසිදු හේතුවක් නොතිබෙනු ඇත."

අපේ ගැටළුව එයයි. අපි අතීතය ගැන අවංක වන ඉතිහාසය නොදනිමු. ඒ නිසා මාංශ භක්ෂක දේශපාලකයින්ට කල් තියා සූදානම් කළ මාංශය බවට ඕනෑම මොහොතක පත්වෙමු.

['සමකය' - 2007 ජනවාරි 07 / 'මව්බිම']

Rohitha Bhashana Abeygunawardena | රෝහිත භාෂණ අබේවර්ධන

[QUOTE="kolla elakiri, post: 15416161, member: 363248"] [CENTER][SIZE=4][COLOR=#000000] අත්වැරදීම් සහ සමූහ ඝාතන 2006 ජනවාරි පළමුවැනිදා මනුෂ්‍යත්වය සහ සමානත්වය පිළිබඳ සුභාශිංසන වැසි වැස්සේය. දෙවැනිදා ත්‍රිකුණාමලයේ ඩොක්යාඩ් පාරේදී රජයේ ආරක්ෂක අංශ විසින් තරුණ ශිෂ්‍යයන් පස් දෙනෙක් බිම දණ ගස්වා හිසට වෙඩි තබා මරා දමන ලදී. 2007 ජනවාරි පළමුවෙනිදා යළිත් සාමය සහ සහජීවනය පිළිබඳ රමණීය පණිවුඩ වැස්සකි. දෙවැනිදා මන්නාරමේ දිළින්දන්ගේ හිස් මතට ගුවන් ප්‍රහාර වැස්සකි. මේ ලියන මොහොත වන විට ප්‍රහාරයෙන් මිය ගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 16කි. ඉන් හත් දෙනෙක් අවුරුදු 09ට අඩු දරුවන්ය. ත්‍රීකුණාමලයේ ශිෂ්‍ය ඝාතනය පිළිබඳ යුක්තිය පසිඳලීම කෙබඳු වීද? ශිෂ්‍යයන් මිය ගියේ හමුදා කණ්ඩායමකට අත් බෝම්බයක් එල්ල කරන්නට යාමේදී එය පුපුරා යාමෙන් බව ආණ්ඩුව කීවේය. ආණ්ඩුවේ ප්‍රකාශයට අභියෝග කළ ‛සුඩර්ඔලි’ පත්‍රයේ ත්‍රීකුණාමලයේ වාර්තාකරු [B]සුහීර්තරාජන්[/B], ශිෂ්‍යයන් මරා දැමුණේ ළඟ සිට හිසට එල්ල කළ වෙඩි ප්රහාරයන්ගෙන් බව ඡායාරූප සාක්ෂි සහිතව ලියා ඔප්පු කළේය. පිළිතුරු වශයෙන් සති තුනක් ඇතුළත දී සුහීර්තරාජන්ගේ හිසට වෙඩි තබා මරා දැමිණ. තීන්දුව ප්‍රකාශ වූයේ එයින් පසුවය. ඒ අනුව ශිෂ්‍ය ඝාතන පුවත බොරුවකි. එය බොරුවක් වන්නේ ශිෂ්‍යයන්ගේ ශරීරවල තිබී සොයාගත් උණ්ඩ, චූදිත සෙබලුන්ගේ අවිවලට නිකුත් කරන ලද උණ්ඩ නොවූ බැවිනි. දැන් මන්නාරමේ සමුළ ඝාතනයකි. ගුවන් ප්‍රහාර එල්ල කරන ලද්දේ කොටි සංවිධානයේ තෝරාගත් ඉලක්කවලට බැවින් සිවිල් වැසියන් මිය ගියා යැයි කීම බොරුවක් බව ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රකාශකයා 03 වෙනිදා කීවේය. එදිනම නිවේදනයක් නිකුත් කළ ජාතික ආරක්ෂක තොරතුරු මධ්‍යස්ථානය සිවිල් වැසියන් තුවාල ලැබූ බව ඇත්තක් නම් වඩා ආසන්න මන්නාරමට හෝ අනුරාධපුරයට ඔවුන් රැගෙන එනු වෙනුවට කිලිනොච්චි රෝහලට රැගෙන ගියේ මන්දැයි විමසා තිබිණ. ඒ අනුව සිවිල් වැසියන් ඝාතනය සහ තුවාල වූ බව කීම බොරුවකි. එය බොරුවක් බව ඔප්පු වන්නේ කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක තුවාලකරුවන් රජයේ පාලනය යටතේ පවතින මන්නාරමේ හෝ අනුරාධපුර ප්‍රධාන රෝහල් කරා වහාම නොගෙනා බැවිනි. මේ සියළු මිනීමරු තර්ක දකුණේ හොඳින් විකිණේ. කිසිවෙක් දකුණේදී ඒවාට අභියෝග නොකරති. වඩා ලිබරල් ආකල්ප සහිත සිංහලයෝ මදක් මානුෂික වෙති. මෙවැනි අත්වැරදීම් යුද්ධයකදී සිදුවීමට ඉඩ ඇති බව සංවේගයෙන් පවසති. ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව රාජ්‍ය ආරක්ෂාව සඳහා වෙන්ව තිබෙන රයිෆල්ද, කාලතුවක්කුද, ප්‍රහාරක ජෙට් යානාවන්ද විනය ගරුකය. අත්වැරදීමකින් මිස ඒවා සංහාරයන් සඳහා යොදා නොගැනේ. ඒ අත්වැරදීම් සඳහා වන්දි ගෙවනු ලබන්නේ සිය අඹු දරුවන් හෝ සමීප නෑ හිත මිතුරන් නොවන බැවින් එසේ සිතීම කාටත් පහසුවකි. නමුත් දකුණේ පිළිකණුවල හමුදා බූට් සපත්තු ගැවසෙන හඬ ඇසෙන විට මරණ බියෙන් සසල වූ සමාජයක් පහළොස් වසරකට පෙර තිබිණ. මං මාවත් හරස් කොට ඉදිකළ ආරක්ෂක මුරපොළවල් හරහා ගැටවර දරුවන් යවන්නට මව්පියන් බිය වූ කාලයක් පහළොස් වසරකට පෙර තිබිණ. රාජ්‍ය හමුදාවන්ගේ විනය ගරුක තුවක්කු පිළිබඳ කිසිවෙක් එවකදී විශ්වාස නොකළහ. රාජ්‍ය හමුදාවන්ගේ අත්වැරදීම් වලින් මියගිය මිනිසුන් පිළිබඳ ප්‍රබන්ධ කතා අභිරුචියෙන් ගිළදමන්නට කිසිවෙකුට එකලදී උවමනාවක් නොවිණ. සමූල ඝාතන ගැන, පැහැරගෙන යාම් සහ අතුරුදහන්වීම් ගැන, ටයර් දර සෑ සහ ගංගාවල පාවී අවුත් කබරුන් බුදින මළ සිරුරු ගැන මිස අත්වැරදීම් ගැන කිසිවෙක් කිසිවක් නොකීහ - නොලීහ. පැරණි පුවත්පත් සහ මානව හිමිකම් වාර්තා පෙරළා බලන්නට එඩිතරකමක් ඇත්තවුන්ට මේ ඉතිහාස පිටු තවමත් විවෘතය. ඇවැසි නම් ඒ නීරස ලේ වැකි පිටු දිගින් දිගටම උපුටා දැක්විය හැක. මේ ඉන් සමහරකි. ඒ ඉතිහාසය නොදන්නාවුන් සඳහාය. ඉන්දු ලංකා ගිවිසුමට දෑවුරුද්දක් පිරුණේ 1989 ජූලි මාසයේදීය. ජූලි 28 සහ 29 වෙනිදා රට පුරා මිනී කඳු ගොඩ ගැසිණ. ජූලි 28 වෙනිදා බොක්කාවල සිට මැදවල - රණවන පාරේ කටුගස්තොටට ගමන් කළ 20,000ක විරෝධතා පෙළපාලියකට රාජ්‍ය හමුදා වෙඩි තැබූහ. විසිර යන ජනයාට හෙලිකොප්ටර් යානා යොදවා කඳුළු ගෑස් ගැසූහ. තිදෙනෙකු මහමග මරා දැමිණ. ඊට දිනකට පෙර 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යටියාගල පැවැති රැස්වීමක් වැටළු අලදෙණිය හමුදා කඳවුරේ සෙබළු ජනයාට වෙඩි තැබූහ. 13 දෙනෙකු වෙඩි වැදී මිය ගියහ. 28 වෙනිදා අලවතුගොඩ නගරයට රොක් වූ 25,000කට වැඩි ජනයාට අංකුඹුර හමුදා කඳවුරේ සිට ආ සෙබළුන් වෙඩි තැබූහ. එදිනම තණමල්විල හම්බේගමුව අලුත්වැවදී 3000කගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධතා රැළියකට වෙඩි තබන්නට කැඳවුණු කල්තොට හමුදා කඳවුරේ සෙබළුන්ට මහජනයා පහර දුන්හ. තාවකාලිකව පසුබැස ගිය හමුදා 29 වෙනිදා යළිත් පැමිණ පෙරදා වූ රැස්වීම් භූමිය අවට වූ ගේ දොර කඩා බිඳ, ගිනි තැබූහ. සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩි තබා මරා දැමිණ. [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/Mathale_1989_Victims_1.jpg[/IMG] [IMG]http://www.boondi.lk/CTRLPannel/ArticleImages/CADH/Mathale_1989_Victims_2.jpg[/IMG] ජූලි 28 වෙනිදා ඇතිමලේ, කොඩයාන, හිරිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශයන්හි සිට ආ 10,000ක ජනයාගෙන් සැදුම්ලත් පෙළපාලියකට මොණරාගල- ඇතිමලේ මාර්ගයේදී ලියනගොල්ල හමුදා කඳවුරෙන් කැඳවන ලද සෙබළුන් වෙඩි තැබූහ. 40කට ආසන්න පිරිසක් මහමග මියගියහ. එදිනම බුත්තල මංසන්ධියේ පෙළපාලියකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 08 දෙනෙකු මියගියහ. ජූලි 29 වෙනිදා බුත්තල සිට ඔක්කම්පිටිය දෙසට ගමන් කළ 12,000ක පෙළපාලියට ආරක්ෂක අංශ වෙඩි තබා 09 දෙනෙකු මරා දැමූහ. ජූලි 29 වෙනිදා කැකිරාවේ එළියදිවුල්වැව විරෝධතා රැස්වීමකට හමුදා- පොලිස් සේනාංක එක් වී වෙඩි තැබූහ. ප්‍රහාරයෙන් 22 දෙනෙකු ඝාතනය විණ. මළවුන් පිළිබඳ ලැයිස්තු 60,000ක් දක්වාම දිග්ගැසිය හැක. ඒ රුධිරය ගලා බැස්සේ අපේ දෙපා අතරිනි. ඒ නිසා ඒවා ව්‍යාජ ප්‍රචාර බව කිසිවෙක් නොකීහ. විනය ගරුක ආරක්ෂක හමුදා පිළිබඳ කිසිවෙක් නොලීහ. නමුත් දැන් ගොදුරු වන්නෝ දෙමළ දිළින්දෝය. ඒ රුධිරය ගලා බසින්නේ සැතපුම් සිය ගණන් ඈතිනි. ඒ මිනිස් ලෙයින් අපේ දෙපා නොතෙමෙයි. ඒ පුලුටු දුමින් අපේ පෙණහළු නොපිරෙයි. ඒ දරු සිඟිත්තන්ගේ වේදනා කෙඳිරුම් අපේ නිදිසුව නොබිඳියි. එහෙයින් බොහෝ දෙනා ඒවා ව්‍යාජ ප්‍රචාර සේ සළකති. සමූහ ඝාතන අත්වැරදීම්වලින් සිදුවිය නොහැකිදැයි විමසති. අනාගතය පතුලක් නොමැති ආගාධයක් වන්නට නියමිතව ඇත්තේ එහෙයිනි. ජීවත්වීම නිම නොවන බියකරු සිහිනයක් වන්නට නියමිතව ඇත්තේ එහෙයිනි. නිර්භීත ඉතිහාසඥයෙකු සහ දීප්තිමත් බුද්ධිමතෙකු වන [B]හවාර්ඩ් සින්[/B] අට මාසයකට පෙර ඇමරිකාව ගැන ලියමින් මෙසේ ලීවේය: [B]"අප ඉතිහාසය නොදන්නේ නම්, මිනිස් මාංශ භක්ෂක දේශපාලනඥයින්ටද, ඔවුන්ට දඩයම් පිහි සපයන බුද්ධිමතුන් සහ ජනමාධ්‍යකරුවන්ටද ආහාරය පිණිස කල්තියා සූදානම් කළ මාංශය බවට අප පත්වනු ඇත. මා කතා කරන්නේ අප පාසැල්වල උගත් ඉතිහාසය ගැන නොවේ. මා කතාකරන්නේ අපගේ ජාතියේ ආදී පීතෘවරුන්ද ඇතුළු දේශපාලන නායකයින්ට දාසකම් කරන ඉතිහාසය ගැන නොවේ. මා අදහස් කරන්නේ අතීතය ගැන අවංක වන ඉතිහාසය ගැනය. ඒ ඉතිහාසය අපි නොදන්නේ නම්, ඕනෑම ජනාධිපතිවරයෙකුට මයික්‍රෆෝන ඉදිරිපිට නැගී සිට අපි යුද්ධයට යා යුතුව ඇතැයි ප්‍රකාශ කරන්නට හැකි අතර ඊට අභියෝග කරන්නට කිසිදු පදනමක් අපට නැතිවනු ඇත. ජාතිය අනතුරේ බවත්, ප්රජාතන්ත්රවාදය සහ නිදහස අවදානමේ බවත්, ඒ හේතුවෙන් අපගේ සතුරා විනාශ කිරීමට නැව්ද, ගුවන් යානාවන්ද යැවිය යුතු බවත් ඔහු කියනු ඇත. අපි ඉතිහාසය නොදන්නේ නම් ඔහු කියන දේ විශ්වාස නොකර සිටින්නට අපට කිසිදු හේතුවක් නොතිබෙනු ඇත."[/B] අපේ ගැටළුව එයයි. අපි අතීතය ගැන අවංක වන ඉතිහාසය නොදනිමු. ඒ නිසා මාංශ භක්ෂක දේශපාලකයින්ට කල් තියා සූදානම් කළ මාංශය බවට ඕනෑම මොහොතක පත්වෙමු. [I][[B]'සමකය'[/B] - 2007 ජනවාරි 07 / 'මව්බිම'][/I][/COLOR][/SIZE][SIZE=4] [IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/Iwarayi.jpg[/IMG] [/SIZE] [SIZE=4][IMG]http://www.boondi.lk/CTRLPannel/WritersImages/Rohitha%20Bhashana%20Abeygunawardena.jpg[/IMG] [/SIZE] [SIZE=4][IMG]http://www.boondi.lk/CTRLPannel/SupportiveImages/PenIcon.jpg[/IMG] [URL="http://www.boondi.lk/CTRLPannel/SEARCH_Index.php?WRTCode=546"]Rohitha Bhashana Abeygunawardena | රෝහිත භාෂණ අබේවර්ධන[/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom