මේ දිනවල පහන්තුඩාවේ අසභ්‍ය රංගනයේ යෙදුනු යුවල අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය , ස්කොට්ලන්ඩ් යාර්ඩ් , ඇමරිකාවේ CIA සහ FBI එක එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බවට වාර්තාවේ. තවද ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් නිබඳ සහය ලැබෙන බව වාර්තා වේ.
මේ වන විට ඇමරිකාවේ FBI , CIA සහ ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසි විසින් චන්ද්‍රිකා චායාරුප විමර්ශනය කරමින් සිටින බවට වාර්තා වේ. මේ දැවැන්ත මෙහෙයුමට නම් තබා ඇත්තේ PHN234-A ( ඔපරේෂන් පහන්තුඩා )
