පහන්තුඩුව ඉසුරුමුණි පෙම් යුවල රන්මසු උයන

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    දැන් කව්රු හරි කියනවනම් ඉසුරුමුණි විහාරයේ ඒ විදිහට ලිංගිකව හැසිරිලා ඉදල අහු උන ඉතිහාස කතා තියනවාද කියල ?
    එකට කියන්න තියින්නේ ඒ කලේ මිනිස්සුන්ට ඔය වැඩේට ඉසුරුමුණි විහාරයට එන්න ඕනේ කමක් තිබුනේ නැහැ මොකද එකට ඔව්න්ට රන්මසු උයන තිබුන නිසා. ඔව්න්ට ඕනේ කරන නිදහසක් ඔව්න්ට තිබුන, , ඒ නිසා ඔව්න් මානසික ලෙඩ්ඩු උනේ නැහැ. ජීවන බර මේ තරම් දැනුනු නැති නිසා දවසේ සේදා කාලය ආලය වෙනුවෙන් යොමු කරන බෝගින්ට ඕනේ තරම් කාලය තියෙන්න ඇති. නිවන් මාර්ගයේ යන කට්ටිය වෙනමයි. ඉසුරුමුණි පෙම් යුවල රජ කුමාරිකාවක් හරි රජ කුමාරයෙක් ගෙ හරි නෙමයි, එහම කියන්න සාක්ෂි නැහැ. ඉතින් අනිවාර්යන්ම ඒ බදු ගෙවන පෙම්වතුන් දෙදෙනෙක් වෙන්න ඇති.


    අලකමන්දවක ඔය කියන ෂෙප විදින රජතුමා ඒ කලේ කල්පනා කරන්න ඇති , මට බදු ගෙවන ජනයාට අලකමන්දවක් නිමානය කරන්න. එහම පහන් සිතකින් තමය් ඒ උදාර රජ දරුවන් රටවැසි පෙම්වතුන් සදහා ඒ රන්මසු යුයන නිර්මාණය කරේ. ඉතින් ඔව්න් රති කෙලිය සදහා කවම දාවත් අවේ නැහැ මහා රහතුන් වැඩ සිටින , යෝගීන් වැඩ සිටින ඉසුරුමුණි විහාරයට. ඒ මානසික තත්වයට වෙටෙන්න ඔව්න්ට ඕනේ කමක් තිබුනේ නැහැ.

    අනික එළිමහනේ තමන්ගේ සහකාරිය සමග රති කරලා අන් අයගේ රාග සිත් ඖස්සව්න්න , ඒ තුලින් මුදල් සොයා ගන්න කිසිම ඕනේ කමක් තිබුනේ නැහැ මොකද ජීවන බරක් ඒ කලෙයේ දැනුනේ නැති නිසා, අද වගේ අහස උසට tax ,vat නැති නිසා.


    එක තමයි ලංකාවේ සදාචාරය, සන්ස්කිතිය සහ ඉතිහාසය. මේක තේරෙන්නේ නැති , මිනිස්සු/පෙම්වතුන් වෙනුවෙන් රන්මසු උයනක් හදල දෙන්න සිත පහන් නොවී, තමන්ගේ ගෙදර swimming pool එක හදා ගන්න සිත පහන් වෙන දේශපාලුවන්ට මේ ඉසුරුමුණි පෙම් යුවල ගැන කියා දෙන්න. ඉසුරුමුණි පෙම් යුවල ගලේ කැටයම් කරේ අද වගේ ගල් කෙටයම් විකුණලා සල්ලි හම්බ කරන්න නෙමයි, අපේ අනාගතෙය් රටේ පාලකයන්ට මේ දේ කියල දෙන්න.


     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඒ කාලෙ සෙක්ස් ඩොල්ස් ලා හිටියේ නැති නිසා ඒ කාලේ මෙලෝම රහක් තියෙන්න නැතුව ඇති නේද?
     
    • Dislike
    Reactions: sanzilla jackcat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    යකෝ මෙච්චර ඉතිහාසයක් තියන මේ රටේ රජ මාලිගා කීයද හම්බ වෙලා තියින්නේ.
    එකට හේතුවක් තියනව, ඒ කලේ රජ දරුවන් හිතුවේ මහන්සි වෙන බදු ගෙවන ජනයා වෙනුවෙන්.
    ඔව්න් හිතල තියනව තමන් මන්දිර වල ඉදල වැඩක් නැහැ ජනතාව එහම ඉන්නේ නැතුව කියල.


    අද ලංකාවේ ඉතිහාසය දන්නේ නැති දේශපාලුවෝ අපිට එනවා ඉතිහාසය කියල දෙන්න.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇදිරි නීති කාලේ කොහෙන්ද බන් කේ.ජී ගහන්නේ..
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඒ කාලෙ සෙක්ස් ඩොල්ස් ලා හිටියේ නැති නිසා ඒ කාලේ මෙලෝම රහක් තියෙන්න නැතුව ඇති නේද?
    අපේ රටේ කෙල්ලෝ ප්‍රශ්නයක් නැහැ උන්ට හොද personality එකක් තියනව.
    එකනේ අර "හොදටම කරේ tiktok උනත් හදන්න කොන්දක් තිබුනේ" ,
    අපේ රටේ කොල්ලෝ personality එකක් තියන.


    එහෙව් රටක මම වගේ එකේක(පොඩ්ඩක් හරි personality එකක් තියන ) doll ගහනවානම් වැරදියි ඉතින්. එත් මිනිසුන්ට ප්‍රශ්න තියනව බන් , මම මේ MSc එක කරන ගමන් ඉන්නේ ලංකාවේ පොඩි ජොබක් කරන ගමන්. මෙතන Canada වල ඉන්න උන් ඉනව, එහනම් පඩි ටෝඅක් දෙන්නේ නැතුව ජොබක් සෙට් කරලා දීපන්කො Canada වල , එන්න එක අතේ දුරින් කරන්න පුළුවන් උදව්වක් ලංකාවේ කොල්ලෙකුට.

    දැන් නාමල් උගේ wife එක්ක පවල එක්ක සෙල්ලම් කරන පින්තුර දන්නේ උගේ පව්ලේ සතුට අපිත් එක්ක බෙදා ගන්න ද ? පිස්සුද බන් එකට නෙමයි. ඌ මේ ලෝකේ හතර වටේ බඩු ගහන එකා. එත් එක ලංකාවේ personality එකක් තියන කෙල්ලෝ දන්නේ නැහැ, ඉතින් එහම හොද කියල පෙන්නන husband කෙනෙක් චංදෙඉ ඉල්ලන කොට එකින්ම චන්දෙ දෙනවා ඔය කියන හොද personality එකක් තියන කෙල්ලෝ. එන්න එහම තමයි ඌ ඊලග election ගොඩ දා ගන්නේ. ලනක්වේ කෙල්ලෝ ( personality එකක් තිබුනත් ) දන්නේ නැහැ නේ උගේ ලෝකේ වටේ බඩු ගහන කෙරුවාව. ලංකාවේ කෙල්ලෝ දකින්නේ උගේ facebook එකේ පාවලා ළමයි එක්ක සෙල්ලම් කරන Photos විතරයි නේ බන්. ඌ කන බොන හැටි පෙන්නේ නැහැ නේ facebook එකේ.

    දැන් උබ මේ set doll එකක් ගැන කතා කරලා මම කියන දේශපාලන අදහස යට ගහන්න හදනවා. ඒ දැන් ඔය උබ try කරන්න හදන්නේ ඇයි බන් personality එකක් තියනවනම් කෙල්ලව බෙදල ළමයි හදල ලස්සනට ජීවත් වෙයන්කෝ කියල. කතාව ඇත්ත තමයි එකට පිළිතුර අහස උසට බදු. ඒ බදු ගෙවන්න වැඩ කරන්න වෙනවා පෙය 24ම. රජ කලේ මිනිසුස් වගේ අද උන්ට රන්මසු යුනට ගිහින් දවසේ සේදා සාමය ගත කරන්න වෙලාවක් වත්කමක් නැහැ. ඔන්න කියන්න ඕනේ දේ කිව.


    එන්න එකට තමයි බන් ලජ්ජා වෙන්න ඕනේ, sex doll තිය ගෙන ඉන්න එකට නෙමයි. ඉස්සර රජවරු තමන්ගේ රජ සේප ගැන හිතුවේ නැහැ. එකට අපේ නාමල් .

    උබලට් කියන්න තියින්නේ ස' කියන්න උනොත් ස' කියපන්, එක අව්ලක් නැහැ. එත් බක්තියෙන් ඕනේ කමින් ස' කියන්නේ රෙද්දටද බන් ? පුළුවන් තරම් බලන්න ඕනේ ස' නොකිය උවත් මචන් level එකට ගන්න. අපේ මන්ද බන් උබව අගේ 5-6 ට නැවෙන උන්.
     
    • Like
    Reactions: sakuntha1996