පහන් ටැඹක් කරා ඇදෙන ඔරුවක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පහන් ටැඹක් කරා ඇදෙන ඔරුවක්

පහන් ටැඹක් කරා ඇදෙන ඔරුවක්

පහන් ටැඹ නිවී ගොස්
අඳුර රජ කරන සඳ
එළිය ලද ඔරුවක්
දිටිමි දුර ඈතක

එහෙත් ඒ ඔරු කඳ
මංමුළා වනු දැක
හබලක් දෙනු කැමැතිව
හිඳිමි මුව අයාගෙන

ඔරු කඳට හබලක්
ඔරු කඳින් එළියක්
එක්වුණොත් සවියක්
ලැබේ තනමින් ලොවක්

සංකල්පනාව - මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පහන් ටැඹක් කරා ඇදෙන ඔරුවක්

පහන් ටැඹ නිවී ගොස්
අඳුර රජ කරන සඳ
එළිය ලද ඔරුවක්
දිටිමි දුර ඈතක

එහෙත් ඒ ඔරු කඳ
මංමුළා වනු දැක
හබලක් දෙනු කැමැතිව
හිඳිමි මුව අයාගෙන

ඔරු කඳට හබලක්
ඔරු කඳින් එළියක්
එක්වුණොත් සවියක්
ලැබේ තනමින් ලොවක්

සංකල්පනාව - මාලන් විදානපතිරණ

මේක තේරිලා නැහැ වගේ කාටවත් ?