තාම කෙල්ලෙක්වත් නැහන්සි Girls school එකකට ගියාම
අපි ඒ කාලෙ කුනුහරප දන්නෙත් නෑ ඕයි![]()
boys school ekakata giye?උබලට ඔය කාලෙ feeling තිබ්බෙ නැද්ද සිරාවටම? මටනම් තිබ්බා. පුදුම අමාරුවක් තිබ්බෙ කෙල්ලෙක් සෙට් කරගන්න. බලන ෆිල්ම් වල තිබ්බ නිසාද දන්නෙ නෑ. දැන් ෆිල්ම් බලන්නෙ නැති නිසාද එතකොට දැන් එහෙම ගානක් නැත්තෙ? නැත්තන් මං වයසට ගිහින්ද![]()
A/L වෙනකන්ම mixed ඒවට. A/L කාලෙනම් පුදුම අසහනයක් තිබ්බෙ.boys school ekakata giye?
Umba wayasata gihinඋබලට ඔය කාලෙ feeling තිබ්බෙ නැද්ද සිරාවටම? මටනම් තිබ්බා. පුදුම අමාරුවක් තිබ්බෙ කෙල්ලෙක් සෙට් කරගන්න. බලන ෆිල්ම් වල තිබ්බ නිසාද දන්නෙ නෑ. දැන් ෆිල්ම් බලන්නෙ නැති නිසාද එතකොට දැන් එහෙම ගානක් නැත්තෙ? නැත්තන් මං වයසට ගිහින්ද![]()
හන්සි Girls school එකකට ගියාම
අපි ඒ කාලෙ කුනුහරප දන්නෙත් නෑ ඕයි![]()
දැන් උඹ හිතන්නෙ ඕක ඇත්තටම ලිව්වෙ 5 වසරේ එකෙක් කියලද?හන්සි Girls school එකකට ගියාම
අපි ඒ කාලෙ කුනුහරප දන්නෙත් නෑ ඕයි![]()
ඒකත් හැබෑව නෙහ්දැන් උඹ හිතන්නෙ ඕක ඇත්තටම ලිව්වෙ 5 වසරේ එකෙක් කියලද?