පහසුවෙන් ධනවත්, සමෘද්ධිමත් ජීවිතයක් ළඟා ක
ඔබටත් සාර්ථක පුද්ගලයෙකු වීමට අවැසිද?
ලොව බොහෝ සාර්ථක ධනවතුන් රන් තොටිලි මත බිහි වූ පුද්ගලයන් නොවේ. එක රැයින් ධනවත් වීමට සිතා දුරාචාරයෙන් මුදල් ඉපයූවන් ද නොවේ. රුපියලකින් ආරම්භ කළ ජීවිතය, කෝටි ප්‍රකෝටි ගණනක මන්දිර තුළ සැනසීමෙන් නිමාවට පත් කළ පුද්ගලයන් ගැන අපි අසා ඇත්තෙමු. ඔවුහු එක රැයින් සමෘද්ධිය කරා ළඟා වූවෝ නොවෙති. එය ක්‍රමානුකූල ගමනකි. එහෙත් එය ඇසීමට තරම් රසවත් වූත්, ක්‍රියාත්මක කිරීමට තරම් වටිනා වූත්, හරවත් වූත් ගමනකි. දැන් ඔබ ඔබේ සිහිනය සිතින් මවාගන්න. මේ විවර කරදීමට සූදානම් වන්නේ, එකී වර්ණවත් සිහිනය කරා ළඟාවීමේ කෙටිම සහ සාර්ථකම මාර්ගයයි.
සාර්ථක මිනිසෙකු ලෙස මිය යන්න. (Geckoandfly)
රසවත් තේ පානයක් සකසා ගැනීමට හුදෙක් නටන උණු වතුර පමණක් ප්‍රමාණවත් නොවන්නා සේම සාර්ථක වීමේ සිතිවිල්ල පමණක් ඔබව සාර්ථකත්වය කරා රැගෙන නොයන්නේය. තේ පානයට තේ කොළ මෙන්ම සීනි ද නියම අනුපාතයට අවශ්‍ය වන්නේය. එහෙත් ඉන් ඔබට සකසා ගැනීමට හැකි වන්නේ කහට කෝප්පයක් පමණි. යම් හෙයකින් ඔබ ඊට කිරි පිටි ස්වල්පයක් එක් කරන්නේ නම් ඔබ විසින් ඔබේ පානය තවත් රස කරගත්තා වන්නේය. සාධාරණ ක්‍රමවේදයන් ඇසුරින් ධනවතෙකු වීමේ ඔබේ අතිශය වටිනා අභිලාෂය සාර්ථක කරගැනීමට නම් ඔබ විසින් ගුණාංග ගණනාවක් ඔබ තුළ රෝපණය කරගත යුතු අතර, ඇතැම් ගුණාංග ඔබ කෙරෙන් බැහැර කළ යුතුව ඇත.
සාර්ථකත්වයේ පියගැටපෙළ
සාර්ථක වීමට අවශ්‍ය නම් ඔබට එය කළ හැකි බවට විශ්වාස කළ යුතුය. (Pinterest)
ඉලක්ක හඳුනාගන්න.
ඔබට වීමට අවශ්‍ය කවුරුන්දැයි ඔබම තීරණය කරන්න. ඔබ ආසා කරන, ඔබේ පරමාදර්ශී චරිතය සිහියට නගාගන්න. එම පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ දියුණුව ළඟා කරගත්තේ කෙසේදැයි හොඳින් අධ්‍යයනය කරන්න. ඔබත් ඔහු හෝ ඇය මෙන් වීමට කැමතිද? ඔව්, ඔබට එය කළ හැකියි.
අවදානම් භාරගන්නෙකු වන්න. (SuperMoney)
සාර්ථක වීමට අවශ්‍ය දැනුම ඔබ විසින් සොයා යා යුතුය. (Lifehack)
උපක්‍රමශීලී වන්න. ඔබේ හැකියාවන්ට පණදෙන්න. (redsnapper-lanta)
අසාර්ථකත්වයන් ඇසුරින් පාඩම් ඉගෙනගන්න. (Trickytricks – blogger)

- දියුණුවීමේ ආශාව හෙවත් අභිලාෂය ඔබ තුළ ගොඩනගා ගන්න.
- ‘නැහැ බැහැ’ යන සිතිවිල්ල බැහැර කර ‘ඔව් මට පුළුවන්’ යන සිතිවිල්ල සහිත සුබවාදී ආකල්ප ඇති කරගන්න.
සාර්ථක වීමට අවශ්‍ය නම් ඔබට එය කළ හැකි බවට විශ්වාස කළ යුතුය. (Pinterest)
ඉලක්ක හඳුනාගන්න.
ඔබට වීමට අවශ්‍ය කවුරුන්දැයි ඔබම තීරණය කරන්න. ඔබ ආසා කරන, ඔබේ පරමාදර්ශී චරිතය සිහියට නගාගන්න. එම පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ දියුණුව ළඟා කරගත්තේ කෙසේදැයි හොඳින් අධ්‍යයනය කරන්න. ඔබත් ඔහු හෝ ඇය මෙන් වීමට කැමතිද? ඔව්, ඔබට එය කළ හැකියි.
- බිය ඉවත් කර ඒ වෙනුවට ඔබ ඔබේ ශක්තීන් විශ්වාස කරන්න.
අවදානම් භාරගන්නෙකු වන්න. (SuperMoney)
- . ස්වයං යෝජනා ආරෝපණය කරගන්න.
- විශේෂ දැනුම, ශිල්පීය ඥානය ගොඩනගා ගන්න.
සාර්ථක වීමට අවශ්‍ය දැනුම ඔබ විසින් සොයා යා යුතුය. (Lifehack)
- කල්පනාකාරී වන්න.
- ඔබ සැලසුම් සහගත විය යුතු අතර ඔබේ සැලැස්ම කාල රාමුවකට අනුව සකසා ගත යුතුයි.
උපක්‍රමශීලී වන්න. ඔබේ හැකියාවන්ට පණදෙන්න. (redsnapper-lanta)
- ඔබව මෙහෙයවිය හැකි ශක්තිමත් පුද්ගලයෙකු දැන් ඔබ තුළ බිහි වී හමාරයි. එසේ නම් දැන් නිවැරදි වේලාවෙහිදී ක්‍රියාත්මක වන්න.
- අධිෂ්ඨානයෙන් සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින්, උපක්‍රමශීලීව ඔබේ ගමන පවත්වාගෙන යාම.

- ස්වයං ඇගයීම