පහසුවෙන් සර්ච් කිරීමට නම්

nishanknight

Member
Apr 9, 2010
12
2
0
Horowpothana
පහසුවෙන් සර්ච් කිරීමට නම්

ගූගල් හරහා සර්ච් කිරීමක් කළොත් එවිට පෙන්වන්නේ අප යොදන වචනය ඇති තැන්ය. එතැනින් එපිටට යාමක් නැත. එහෙත් හාකියා ඊට වඩා වෙනස් බව එහි නිර්මාපකයෝ කියති. එනම් යොදන වචනය මතු කොට එහි තෙරුම් දෙන වාක්‍යයක් වෙතොත් එය හාකියා වෙතින් පෙන්වයි.



හකියා වෙතට පිවිසිම


නිශාන්නයිට්
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    looks impressive. initial search results proved to be interesting.

    thanks for sharing bro!