පහසුවෙන් Gmail check කරගැනීමට "Gmail Nortifier"

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
පහසුවෙන් Gmail check කරගැනීමට "Gmail Nortifier"

ඔබත් පාවිච්චි කරන්නෙක් නම් සෑමවිටම mail එකක් ලැබී තිබෙදැයි බැලීමට gmail එකට ලොග් වෙන එක කරදරයක්නෙ..මෙ software එකෙන් පුලුවන් අපිට mail එකක් ලබුන ගමන් දැනගන්න සහ ඒක ලබුනෙ කාගෙන්ද කියලා දැනගන්න..
Gmail Notifier මගින් mail එකක් ලැබුණු විගස අපිට දන්වනවා . දැනට ලැබී තිබෙන mails ගණන,ඔබට කියවීමට අතපසු වූ mails ද පෙන්නනවා.Gmail Nortifier software එකෙන්ම mails කියවන්නත් පුලුවන්. මෙහි ඇති සුවිශේෂ වාසිය වනුයේ Gmail Account කීපයකට වුවද ලැබෙන mails එවෙලේම පෙන්වීමයි..

gmailnotifier2.gif

gmailnotifier3.gif


Download.

http://www.gmailnotifier.com/
 
  • Like
Reactions: agrmrs

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    google ayama dena googletalk eka install kara ganna eka mama hithanne wadath safe kiyala
    mokada meka wena aya hadana ekak ne,how to trust them,oyalage passwords unath ganna puluwan ne