පහසුවෙන් Office 2010 Activat කරගමු

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,332
    3,125
    113
    6°54′N 79°54′E
    පහසුවෙන් Office 2010 Activat කරගමු

    මම කුනුගොඩක:eek: තියලා down කරගත්තු patch එකකින් activate කරලා තමය් ගිය සතිය වෙනකන් office 2010 පාවිච්චි කරේ:yes: හැබය් හදිසියේ office activate වෙලා නැ එක ඉක්මනට කරගනින් කියල ආය් කෑගන්න පටන්ගත්තා:shocked: මොනවා කරන්නද? හොයන්න පටන්ගත්තා mydigitallife;) (windows 7 loader මෙව්වා එක හදපු daz ගොය්යා ඉන්න site එක) එකේ තිබිලා අන්තිමේදී gadget එක හම්බුනා:) තාම ගින්දර වගේ වැඩ:lol:

    officeb.png


    officeact.png


    officeok.png