සියලුම හිමිකම් ඉතිහාසයට ඇවිරිණි.
මහරගම "පීසා හට්" ආයතනය විසින් නිකුත් කරන ලද බිල්පතක් හේතුවෙන් එයට පැමිණි පාරිභෝගිකයෙකු අපසුතාවයට පත්ව ඇති වාර්තා වේ. පීසා හට් විසින් ලබාදෙන දීමනාවක් සම්බන්ධව දැනුවත්ව පැමිණි එම පාරිභෝගිකයා එම දීමනාවට ඇතුලත් පීසා පාර්සලය ගෙදර ගෙන යාමට ඇනවුම් කොට ඇත. ඇණවුම රැගෙන බිල්පත බලද්දී එහිදී පාරිභෝගිකයාගේ නම ලෙස සටහන්කොට ඇත්තේ : MR : FUCKER ලෙසය.