Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පහුගිය දවස් දෙකක මම දැකපු හීන. 😂😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හීන උනත් අමුතු ලල් එකක් තියෙන නිසා උබල එක්ක ශෙය කරගන්න හිතුවා.

හීන 01.

දවස් දෙකකට කලින් දැක්කේ. රටේ මිනිස්සු පට්ට සතුටින්. මිනිස්සුන්ට ප්රශ්න නෑ. අනුර ජනාධිපති වෙලා. මොකක්දෝ කතාවක් කරනවා දැක්කේ. දෙවෙනි ඉනිමේ අනුහස්ට ශ්රී ලන්කා ක්රිකට් එකේ මොකක් හරි තනතුරක් සෙට් වෙලා. ගාල්ලෙ ග්රදුන්ඩ් එකත් එක්ක දැක්කෙ. මන් දෙවෙනි ඉනිමේ එක එපිසෝඩ් එකක්වත් බලල නෑ. ඔය පොඩි පොඩි වීඩියෝ කෑලියි. මීම්ස් බලන නිසා වෙන්න ඇති ඒක දැක්කෙ. තව මොකක් හරි ඔය වගේ ආතල්එකක් දැක්කා ඒක හරියටම මොකක්ද කියල මතක නෑ. අනුහස්ගෙ සීන් එක වගේ එකක්.

හීන 02. ඊයෙ දැක්කෙ.

චීනෙන් අපිට ඇටෑක් කරනවා රට දෙවෙනි ලෝක යුද්දෙ වගේ. අර පොඩි ෆ්ලයිට් වලින් ඇවිත් චීන්නු ගහනවා. ඔය අතරේ මහින්ද මාතියා යුද්දෙ බාරගන්නවා. හැබැයි කිට් එක ආමි යුනිෆෝම් එකක්. චීන ෆ්ලයිට් එකක් අපේ උන් වෙඩි තියලා මුහුදට වැට්ව්නවා. මන් බලනවා කව්ද තිබ්බෙ කියල. ආමි එකේ කොල්ලො ටිකක් ගාල්ලෙ ස්ටෑන්ඩ් එකයි ග්රවුන්ඩ් එකයි අතර මැද පාරෙ තියන් ගුවන් යානා නාශක අවියකින් ගහන්නේ. ඒක දැකල මට හෙන ආතල්. ෆ්ලයිට් එකෙන් වැටිච්ච චීන්නූ මුහුද අයිනෙන් ගොඩ එනවා ගල්පර අස්සෙන්. උන් අරන් එන්නෙ පරන අර කොටන තුවක්කු වගේ දිග ඒව. ඒකයි මන් කිව්වෙ දෙවෙනි ලෝක යුද්දෙ වගේ කියල. ඇදන් ඉන්නෙ තද නිල්පාට කිට්. පරන මොඩල්. අපි උන්ට අතින් පයින් ගහන්න යනවා මතකයි. තව අපි ඉන්නෙ පොලොව යට බංකර ගහන්.

පට්ට හීන හැබැයි මට පේන්නෙ. හීන දෙකේම කිසිම දෙයක් අතින් දාල ලියල නෑ දැකපු දෙයින් මතක ටික ඒ විදියට ලියල තියෙන්නෙ. හීන දෙකේම දැක්කෙ ගාල්ලෙ පරිසරය ගම නිසා වෙන්ටෑ.

[QUOTE="pathaleiretta, post: 29666094, member: 545557"] [SIZE=5][B]හීන උනත් අමුතු ලල් එකක් තියෙන නිසා උබල එක්ක ශෙය කරගන්න හිතුවා. 😀😀😀[/B][/SIZE] [B][SIZE=5] හීන 01. දවස් දෙකකට කලින් දැක්කේ. රටේ මිනිස්සු පට්ට සතුටින්. මිනිස්සුන්ට ප්රශ්න නෑ. අනුර ජනාධිපති වෙලා. මොකක්දෝ කතාවක් කරනවා දැක්කේ. දෙවෙනි ඉනිමේ අනුහස්ට ශ්රී ලන්කා ක්රිකට් එකේ මොකක් හරි තනතුරක් සෙට් වෙලා. ගාල්ලෙ ග්රදුන්ඩ් එකත් එක්ක දැක්කෙ. මන් දෙවෙනි ඉනිමේ එක එපිසෝඩ් එකක්වත් බලල නෑ. ඔය පොඩි පොඩි වීඩියෝ කෑලියි. මීම්ස් බලන නිසා වෙන්න ඇති ඒක දැක්කෙ. තව මොකක් හරි ඔය වගේ ආතල්එකක් දැක්කා ඒක හරියටම මොකක්ද කියල මතක නෑ. අනුහස්ගෙ සීන් එක වගේ එකක්. හීන 02. ඊයෙ දැක්කෙ. චීනෙන් අපිට ඇටෑක් කරනවා රට දෙවෙනි ලෝක යුද්දෙ වගේ. අර පොඩි ෆ්ලයිට් වලින් ඇවිත් චීන්නු ගහනවා. ඔය අතරේ මහින්ද මාතියා යුද්දෙ බාරගන්නවා. හැබැයි කිට් එක ආමි යුනිෆෝම් එකක්. චීන ෆ්ලයිට් එකක් අපේ උන් වෙඩි තියලා මුහුදට වැට්ව්නවා. මන් බලනවා කව්ද තිබ්බෙ කියල. ආමි එකේ කොල්ලො ටිකක් ගාල්ලෙ ස්ටෑන්ඩ් එකයි ග්රවුන්ඩ් එකයි අතර මැද පාරෙ තියන් ගුවන් යානා නාශක අවියකින් ගහන්නේ. ඒක දැකල මට හෙන ආතල්. ෆ්ලයිට් එකෙන් වැටිච්ච චීන්නූ මුහුද අයිනෙන් ගොඩ එනවා ගල්පර අස්සෙන්. උන් අරන් එන්නෙ පරන අර කොටන තුවක්කු වගේ දිග ඒව. ඒකයි මන් කිව්වෙ දෙවෙනි ලෝක යුද්දෙ වගේ කියල. ඇදන් ඉන්නෙ තද නිල්පාට කිට්. පරන මොඩල්. අපි උන්ට අතින් පයින් ගහන්න යනවා මතකයි. තව අපි ඉන්නෙ පොලොව යට බංකර ගහන්. [/SIZE][/B] [SIZE=5][B]පට්ට හීන හැබැයි මට පේන්නෙ. හීන දෙකේම කිසිම දෙයක් අතින් දාල ලියල නෑ දැකපු දෙයින් මතක ටික ඒ විදියට ලියල තියෙන්නෙ. හීන දෙකේම දැක්කෙ ගාල්ලෙ පරිසරය ගම නිසා වෙන්ටෑ. 😂😂😂😂[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom