පහුගිය දවස් දෙකක මම දැකපු හීන. 😂😂😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    8,425
    19,232
    113
    හීන උනත් අමුතු ලල් එකක් තියෙන නිසා උබල එක්ක ශෙය කරගන්න හිතුවා. 😀😀😀

    හීන 01.
    දවස් දෙකකට කලින් දැක්කේ. රටේ මිනිස්සු පට්ට සතුටින්. මිනිස්සුන්ට ප්‍රශ්න නෑ. අනුර ජනාධිපති වෙලා. මොකක්දෝ කතාවක් කරනවා දැක්කේ. දෙවෙනි ඉනිමේ අනුහස්ට ශ්‍රී ලන්කා ක්‍රිකට් එකේ මොකක් හරි තනතුරක් සෙට් වෙලා. ගාල්ලෙ ග්‍රදුන්ඩ් එකත් එක්ක දැක්කෙ. මන් දෙවෙනි ඉනිමේ එක එපිසෝඩ් එකක්වත් බලල නෑ. ඔය පොඩි පොඩි වීඩියෝ කෑලියි. මීම්ස් බලන නිසා වෙන්න ඇති ඒක දැක්කෙ. තව මොකක් හරි ඔය වගේ ආතල්එකක් දැක්කා ඒක හරියටම මොකක්ද කියල මතක නෑ. අනුහස්ගෙ සීන් එක වගේ එකක්.

    හීන 02. ඊයෙ දැක්කෙ.
    චීනෙන් අපිට ඇටෑක් කරනවා රට දෙවෙනි ලෝක යුද්දෙ වගේ. අර පොඩි ෆ්ලයිට් වලින් ඇවිත් චීන්නු ගහනවා. ඔය අතරේ මහින්ද මාතියා යුද්දෙ බාරගන්නවා. හැබැයි කිට් එක ආමි යුනිෆෝම් එකක්. චීන ෆ්ලයිට් එකක් අපේ උන් වෙඩි තියලා මුහුදට වැට්ව්නවා. මන් බලනවා කව්ද තිබ්බෙ කියල. ආමි එකේ කොල්ලො ටිකක් ගාල්ලෙ ස්ටෑන්ඩ් එකයි ග්‍රවුන්ඩ් එකයි අතර මැද පාරෙ තියන් ගුවන් යානා නාශක අවියකින් ගහන්නේ. ඒක දැකල මට හෙන ආතල්. ෆ්ලයිට් එකෙන් වැටිච්ච චීන්නූ මුහුද අයිනෙන් ගොඩ එනවා ගල්පර අස්සෙන්. උන් අරන් එන්නෙ පරන අර කොටන තුවක්කු වගේ දිග ඒව. ඒකයි මන් කිව්වෙ දෙවෙනි ලෝක යුද්දෙ වගේ කියල. ඇදන් ඉන්නෙ තද නිල්පාට කිට්. පරන මොඩල්. අපි උන්ට අතින් පයින් ගහන්න යනවා මතකයි. තව අපි ඉන්නෙ පොලොව යට බංකර ගහන්.

    පට්ට හීන හැබැයි මට පේන්නෙ. හීන දෙකේම කිසිම දෙයක් අතින් දාල ලියල නෑ දැකපු දෙයින් මතක ටික ඒ විදියට ලියල තියෙන්නෙ. හීන දෙකේම දැක්කෙ ගාල්ලෙ පරිසරය ගම නිසා වෙන්ටෑ. 😂😂😂😂
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,338
    1
    34,633
    113
    Erozan's Mom's room
    ගෝඨාටත් - ඇවන්ගාඩ් ලොක්කාටත් නඩු : ‘රජයට කෝටි 1140ක් පාඩු කරලා‘

    https://elakiri.com/threads/හොරු-අල්ලන-news.1752575/page-6



    ගෝඨාටත් - ඇවන්ගාඩ් ලොක්කාටත් නඩු : ‘රජයට කෝටි 1140ක් පාඩු කරලා‘

    2012 – 8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී අද (31) නඩු පැවරීය.

    ගිහාන් පිලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ නඩුව ගොනු කළ අතර පහත සඳහන් අට දෙනා චෝදනා ලබති.

    ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ, ජයරත්න පෙරේරා.


    - http://www.lankadeepa.lk/index.php/top_story/452841
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,665
    1
    42,051
    113
    චූවගෙ රෑෂ් එකේ
    හීන උනත් අමුතු ලල් එකක් තියෙන නිසා උබල එක්ක ශෙය කරගන්න හිතුවා. 😀😀😀

    හීන 01.
    දවස් දෙකකට කලින් දැක්කේ. රටේ මිනිස්සු පට්ට සතුටින්. මිනිස්සුන්ට ප්‍රශ්න නෑ. අනුර ජනාධිපති වෙලා. මොකක්දෝ කතාවක් කරනවා දැක්කේ. දෙවෙනි ඉනිමේ අනුහස්ට ශ්‍රී ලන්කා ක්‍රිකට් එකේ මොකක් හරි තනතුරක් සෙට් වෙලා. ගාල්ලෙ ග්‍රදුන්ඩ් එකත් එක්ක දැක්කෙ. මන් දෙවෙනි ඉනිමේ එක එපිසෝඩ් එකක්වත් බලල නෑ. ඔය පොඩි පොඩි වීඩියෝ කෑලියි. මීම්ස් බලන නිසා වෙන්න ඇති ඒක දැක්කෙ. තව මොකක් හරි ඔය වගේ ආතල්එකක් දැක්කා ඒක හරියටම මොකක්ද කියල මතක නෑ. අනුහස්ගෙ සීන් එක වගේ එකක්.
    හීන 02. ඊයෙ දැක්කෙ.
    චීනෙන් අපිට ඇටෑක් කරනවා රට දෙවෙනි ලෝක යුද්දෙ වගේ. අර පොඩි ෆ්ලයිට් වලින් ඇවිත් චීන්නු ගහනවා. ඔය අතරේ මහින්ද මාතියා යුද්දෙ බාරගන්නවා. හැබැයි කිට් එක ආමි යුනිෆෝම් එකක්. චීන ෆ්ලයිට් එකක් අපේ උන් වෙඩි තියලා මුහුදට වැට්ව්නවා. මන් බලනවා කව්ද තිබ්බෙ කියල. ආමි එකේ කොල්ලො ටිකක් ගාල්ලෙ ස්ටෑන්ඩ් එකයි ග්‍රවුන්ඩ් එකයි අතර මැද පාරෙ තියන් ගුවන් යානා නාශක අවියකින් ගහන්නේ. ඒක දැකල මට හෙන ආතල්. ෆ්ලයිට් එකෙන් වැටිච්ච චීන්නූ මුහුද අයිනෙන් ගොඩ එනවා ගල්පර අස්සෙන්. උන් අරන් එන්නෙ පරන අර කොටන තුවක්කු වගේ දිග ඒව. ඒකයි මන් කිව්වෙ දෙවෙනි ලෝක යුද්දෙ වගේ කියල. ඇදන් ඉන්නෙ තද නිල්පාට කිට්. පරන මොඩල්. අපි උන්ට අතින් පයින් ගහන්න යනවා මතකයි. තව අපි ඉන්නෙ පොලොව යට බංකර ගහන්.

    පට්ට හීන හැබැයි මට පේන්නෙ. හීන දෙකේම කිසිම දෙයක් අතින් දාල ලියල නෑ දැකපු දෙයින් මතක ටික ඒ විදියට ලියල තියෙන්නෙ. හීන දෙකේම දැක්කෙ ගාල්ලෙ පරිසරය ගම නිසා වෙන්ටෑ. 😂😂😂😂
    ඔය වගේ creative හීන පේන්නෙ පාන්දරට
     
    • Haha
    Reactions: pathaleiretta

    deepaldas

    Well-known member
  • උබ විහිලු
    කතා කරනවා මම දවසක් දැකකනේ බන් කුපිරි හීනයක්
    මම යාලුවො එක්ක ඉලොන් මාස්කේ කාර් 🚗 එකේ ගියා. ඒක Tesla එකක් sunroof එකකුත් තිබුනා ගියේ එවරසට් කන්දට🏔️ , ඉලොන් මාස්ක් තඩි කුලුනක් 🗼හදලා එවරසට් කන්දේ එ බිල්ඩින් එකේ උඩම තටටුවට ගියහම හදට බහින්න පුලුවන්, 😅

    පොඩි ඔක්සිජන් ටැන්කියක් දෙනවා හදේ 🌗 පොඩි රවුමක් ගහලා එන්න පුලුවන්

    මමත් ගියා ගිහින් උඩ පැන්නා බල්ටි ගැහුවා ගුරුවාකර්ෂණය නැනේ පට්ටම ආතල්, මට ටික වෙලාවක් ගියහම හුස්ම හිරවෙනවා වගේ සින් එකක් ආවා. ඉට පස්සේ හුස්ම හිරවෙලා දාඩිය දාගෙන ඇහැරුනා 🔌 බලනකොට ෆෑන් එක off වෙලා. 😌😌
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    10,982
    1
    12,736
    113
    −273.15°C
    dog kid GIF
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,118
    25,480
    113
    උබ විහිලු
    කතා කරනවා මම දවසක් දැකකනේ බන් කුපිරි හීනයක්
    මම යාලුවො එක්ක ඉලොන් මාස්කේ කාර් 🚗 එකේ ගියා. ඒක Tesla එකක් sunroof එකකුත් තිබුනා ගියේ එවරසට් කන්දට🏔️ , ඉලොන් මාස්ක් තඩි කුලුනක් 🗼හදලා එවරසට් කන්දේ එ බිල්ඩින් එකේ උඩම තටටුවට ගියහම හදට බහින්න පුලුවන්, 😅

    පොඩි ඔක්සිජන් ටැන්කියක් දෙනවා හදේ 🌗 පොඩි රවුමක් ගහලා එන්න පුලුවන්

    මමත් ගියා ගිහින් උඩ පැන්නා බල්ටි ගැහුවා ගුරුවාකර්ෂණය නැනේ පට්ටම ආතල්, මට ටික වෙලාවක් ගියහම හුස්ම හිරවෙනවා වගේ සින් එකක් ආවා. ඉට පස්සේ හුස්ම හිරවෙලා දාඩිය දාගෙන ඇහැරුනා 🔌 බලනකොට ෆෑන් එක off වෙලා. 😌😌
    fan eka off kerela tiyenne elon musk da?
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    739
    756
    93
    උබ විහිලු
    කතා කරනවා මම දවසක් දැකකනේ බන් කුපිරි හීනයක්
    මම යාලුවො එක්ක ඉලොන් මාස්කේ කාර් 🚗 එකේ ගියා. ඒක Tesla එකක් sunroof එකකුත් තිබුනා ගියේ එවරසට් කන්දට🏔️ , ඉලොන් මාස්ක් තඩි කුලුනක් 🗼හදලා එවරසට් කන්දේ එ බිල්ඩින් එකේ උඩම තටටුවට ගියහම හදට බහින්න පුලුවන්, 😅

    පොඩි ඔක්සිජන් ටැන්කියක් දෙනවා හදේ 🌗 පොඩි රවුමක් ගහලා එන්න පුලුවන්

    මමත් ගියා ගිහින් උඩ පැන්නා බල්ටි ගැහුවා ගුරුවාකර්ෂණය නැනේ පට්ටම ආතල්, මට ටික වෙලාවක් ගියහම හුස්ම හිරවෙනවා වගේ සින් එකක් ආවා. ඉට පස්සේ හුස්ම හිරවෙලා දාඩිය දාගෙන ඇහැරුනා 🔌 බලනකොට ෆෑන් එක off වෙලා. 😌😌
    ආතල්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,362
    4,049
    113
    Earth
    හෙන toxic හීනනෙ බන් උබටත් පේන්නෙ කිසි සුන්දරත්වයක් නැති.. පොඩි කාලෙ කතන්දර පොතක්වත් කියෙව්වෙ නැති එකෙක්ද කොහෙද