Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළඟැටියන් කැම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

>>>>>>>>>>>>>>>>>>>......සාගතයට හොඳම ආහාරය පළඟැටියන්.......................

,,,,,,,,,,,>>>>>>>>,,,,,,,,,,ලෝක ආහාර හා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ......

sssssdddddddssssssssssssssssssssssකෘෂිකර්ම සංවිධානය කියයි.............................

ssssssssssssssssssss

ලෝක සාගිනි ප්රශ්නය සහ ගෝලිය උණුසුම විසඳිම සදහා පළඟැටියන් සහ පිලවුන් වැනි කෘමින් තම ආපනශාලාවල ආහාර වට්ටෝරෑ සකස් කිරිමේදි ආහාර වශයෙන් ඇතුළත් කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ඉල්ලිමක් කර ඇත. මෙම කෘමීන් යෙදු ආහාර වැඩි වැඩියෙන් සැපයිමට පියවර ගන්නා ලෙස එම සංවිධානය විසින් දන්වා ඇත්තේ පතල කිර්තියක් දරන හෝටල් අරක්කැමියන්ට සහ අහාර වට්ටෝරෑ පිළියෙල කරන අයටය.මෙම සංවිධානය විසින් එම ආපනශාලා හා හෝටල් හිමියන්ට මෙම දැන්වීම කර ඇත්තේ මෙම සංවිධානය විසින් රෝමයේ පිහිටා ඇති එම සංවිධාන මුලස්ථානය විසින් මැයි 31 වැනිදා නිකුත් කරන ලද පිටු 200 කින් යුක්තවු එම සංවිධානයේ වාර්තාවක් අනුවය.

කෘමීන් සෑම තැනකම පාහේ දකින්නට ලැබෙන අතර ඔවුන්ගේ බෝකිරිමේ ශක්තියද වැඩිය. එසේම ඉතා ඉක්මන්ය එසේම ඔවුන් පා තබන්නේද ඉතා දුර්වල පරිසරයකටයැයි සඳහන් කරන එම වාර්ථාවේ මෙසේද සඳහන් වේ.

ඔවුන්ගෙන් ලැබෙන්නේ ඉතා උසස් තත්ත්වයක පවතින මාංශජනක Protein සහ පෝෂ්‍යදායි ආහාර කොටස්ය. මස් සහ මාලු වැනි ආහාර සමග සසඳා බැලිමේදි කෘමීන් මන්දපෝෂණයෙන් පෙළෙන ලමුන්ට අතිරේක ආහාරයක් වශයෙන් යොදාගත හැකිය.

කෘමීන් ඉතා කාර්යශිලිය එය ආහාරයක් ලෙස සකස් කරගත් විට හරක් මස්වලට වාඩා සිවු ගුණයක අගයක් ඇත

ඉවත ලන කොටස් අඩු බැවින් මෙය ඉතා ලාභදායකද වේ කෘමීන් මාංශජනක ධාතු අධික ආහාරයක් මෙන්ම තඹ, යකඩ, සුදු පාට ලෝහ Magehsium ගෙන්දගම් phosphorus අලෝහමය මුල ද්‍රව්‍ය SElenium සහ තුන්තනාගම් Zinec ආදියද බහුල ආහාරයකි.

කෘමීන් ආහාරයට ගැනිම ඈත ඉතිහාසයේ සිට පැවත එන ක්‍රියාවලියකි.එමෙන්ම දැනටද මුලු ලෝව පුරාම බිලියන දෙකක ජනතාව තම පැවැත්ම සඳහා ගන්නා ආහාරයකි.

තවදුරටත් එම වාර්ථා සඳහන් කරන්නේ පළඟැටියාගේ වර්ගයට අයත් දහසක් පමන කෘමීන් රැගෙන තෙල් ස්වල්පයක්, සුදු ලූණු, රට දෙහි හා ලුණු සමග කර වෙන්නට බැද (Toast) සකස් කිරිමෙන් පසුව ඔක්සාකා නගරයේ වීදිවල එකතැන පල්වෙමීන් තිබෙන ජලයේ පාවී යන කුඩා බීජ (Eggs) සමග කලවම් කොට මොන්ටිසුමා නගර වැසියන් උදේ ආහාරය වශයෙන් අනුබව කරන බවය. එසේම මෙම අහාරය පුරැදු අයට මිස නුපුරුදු අයට වටිනාකම නොවැටහෙන යන තේරැම ගෙන දෙන (Mexican Caviar) මැක්සිකන් කැවියර් යන නමින් හදුන්වන බවය පාරිභෝගිකයන් තුල ඇති මෙම ආහාර පිළිබද අප්‍රසාදය නිසා මෙය බටහිර රටවල අයගේ ආහාරයක් බවට පත්කිරිමට බාධා වි ඇති බව එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයද පිලිගෙන ඇත එය එසේ වුවද ඉතා සුලු දේ ගැන බිය හෝ පිළිකුල දක්වන බටහිර ජනතාවගෙන් සමහරැ නොදැනුවත්කමීන් දැනටමත් මෙම ආහාර අනුභව කර තිබෙන්න පුලුවන් විශාල පරිමාණයේ කෘෂිකාර්මික කටයුතුවලදි කෘමීන්ගෙන් ඉතාම සුලු ප්‍රමාණයක දුෂණයක් හෙවත් කලවම්විම නොවැළැක්වීය හැකි දෙයක් බවට සලකනු ලැබේ එක්සත් රාජ්‍යයේ ආහාර සහ ඔසද පාලකයන් සලකන්නෙ තිරිගු පිටි සමග සාමාන්‍යයෙන් 75 ක් පමන කෘමී කොටස් ග්රූම් 50 ක් පමණ තක්කාලි ඉස්ම ග්රුම් 100 කට එක ඉහල පණුවකුට නොවැඩි ප්‍රමානයක් යෙදිමෙන් මනුෂ්‍යයාට හිතකර ආහරයක් පිලියෙල කර ගත හැකි බවයි

මේක ටයිප් කරලා අතත් රිදෙනවා මට සලකලා යන්න

[QUOTE="D.shan, post: 15233468, member: 378369"] [COLOR="White"]>>>>>>>>>>>>>>>>>>>......[/COLOR][COLOR="Red"][SIZE="6"]සාගතයට හොඳම ආහාරය පළඟැටියන්[/SIZE][/COLOR][COLOR="white"].......................[/COLOR] [SIZE="5"][COLOR="White"],,,,,,,,,,,>>>>>>>>,,,,,,,,,,[/COLOR]ලෝක ආහාර හා[COLOR="white"],,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ......[/COLOR][/SIZE] [SIZE="5"][SIZE="4"][COLOR="White"]sssssdddddddssssssssssssssssssssss[/COLOR]කෘෂිකර්ම සංවිධානය කියයි[COLOR="white"].............................[/COLOR][/SIZE][/SIZE] [SIZE="4"][COLOR="White"]ssssssssss[/COLOR][/SIZE][IMG]http://i40.tinypic.com/2wlx46b.jpg[/IMG][SIZE="4"][COLOR="white"]ssssssssss[/COLOR][/SIZE] [SIZE="4"]ලෝක සාගිනි ප්රශ්නය සහ ගෝලිය උණුසුම විසඳිම සදහා පළඟැටියන් සහ පිලවුන් වැනි කෘමින් තම ආපනශාලාවල ආහාර වට්ටෝරෑ සකස් කිරිමේදි ආහාර වශයෙන් ඇතුළත් කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ඉල්ලිමක් කර ඇත. මෙම කෘමීන් යෙදු ආහාර වැඩි වැඩියෙන් සැපයිමට පියවර ගන්නා ලෙස එම සංවිධානය විසින් දන්වා ඇත්තේ පතල කිර්තියක් දරන හෝටල් අරක්කැමියන්ට සහ අහාර වට්ටෝරෑ පිළියෙල කරන අයටය.මෙම සංවිධානය විසින් එම ආපනශාලා හා හෝටල් හිමියන්ට මෙම දැන්වීම කර ඇත්තේ මෙම සංවිධානය විසින් රෝමයේ පිහිටා ඇති එම සංවිධාන මුලස්ථානය විසින් මැයි 31 වැනිදා නිකුත් කරන ලද පිටු 200 කින් යුක්තවු එම සංවිධානයේ වාර්තාවක් අනුවය. කෘමීන් සෑම තැනකම පාහේ දකින්නට ලැබෙන අතර ඔවුන්ගේ බෝකිරිමේ ශක්තියද වැඩිය. එසේම ඉතා ඉක්මන්ය එසේම ඔවුන් පා තබන්නේද ඉතා දුර්වල පරිසරයකටයැයි සඳහන් කරන එම වාර්ථාවේ මෙසේද සඳහන් වේ. ඔවුන්ගෙන් ලැබෙන්නේ ඉතා උසස් තත්ත්වයක පවතින මාංශජනක Protein සහ පෝෂ්‍යදායි ආහාර කොටස්ය. මස් සහ මාලු වැනි ආහාර සමග සසඳා බැලිමේදි කෘමීන් මන්දපෝෂණයෙන් පෙළෙන ලමුන්ට අතිරේක ආහාරයක් වශයෙන් යොදාගත හැකිය. කෘමීන් ඉතා කාර්යශිලිය එය ආහාරයක් ලෙස සකස් කරගත් විට හරක් මස්වලට වාඩා සිවු ගුණයක අගයක් ඇත ඉවත ලන කොටස් අඩු බැවින් මෙය ඉතා ලාභදායකද වේ කෘමීන් මාංශජනක ධාතු අධික ආහාරයක් මෙන්ම තඹ, යකඩ, සුදු පාට ලෝහ Magehsium ගෙන්දගම් phosphorus අලෝහමය මුල ද්‍රව්‍ය SElenium සහ තුන්තනාගම් Zinec ආදියද බහුල ආහාරයකි. කෘමීන් ආහාරයට ගැනිම ඈත ඉතිහාසයේ සිට පැවත එන ක්‍රියාවලියකි.එමෙන්ම දැනටද මුලු ලෝව පුරාම බිලියන දෙකක ජනතාව තම පැවැත්ම සඳහා ගන්නා ආහාරයකි. තවදුරටත් එම වාර්ථා සඳහන් කරන්නේ පළඟැටියාගේ වර්ගයට අයත් දහසක් පමන කෘමීන් රැගෙන තෙල් ස්වල්පයක්, සුදු ලූණු, රට දෙහි හා ලුණු සමග කර වෙන්නට බැද (Toast) සකස් කිරිමෙන් පසුව ඔක්සාකා නගරයේ වීදිවල එකතැන පල්වෙමීන් තිබෙන ජලයේ පාවී යන කුඩා බීජ (Eggs) සමග කලවම් කොට මොන්ටිසුමා නගර වැසියන් උදේ ආහාරය වශයෙන් අනුබව කරන බවය.:baffled: එසේම මෙම අහාරය පුරැදු අයට මිස නුපුරුදු අයට වටිනාකම නොවැටහෙන යන තේරැම ගෙන දෙන (Mexican Caviar) මැක්සිකන් කැවියර් යන නමින් හදුන්වන බවය පාරිභෝගිකයන් තුල ඇති මෙම ආහාර පිළිබද අප්‍රසාදය නිසා මෙය බටහිර රටවල අයගේ ආහාරයක් බවට පත්කිරිමට බාධා වි ඇති බව එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයද පිලිගෙන ඇත එය එසේ වුවද ඉතා සුලු දේ ගැන බිය හෝ පිළිකුල දක්වන බටහිර ජනතාවගෙන් සමහරැ නොදැනුවත්කමීන් දැනටමත් මෙම ආහාර අනුභව කර තිබෙන්න පුලුවන් විශාල පරිමාණයේ කෘෂිකාර්මික කටයුතුවලදි කෘමීන්ගෙන් ඉතාම සුලු ප්‍රමාණයක දුෂණයක් හෙවත් කලවම්විම නොවැළැක්වීය හැකි දෙයක් බවට සලකනු ලැබේ එක්සත් රාජ්‍යයේ ආහාර සහ ඔසද පාලකයන් සලකන්නෙ තිරිගු පිටි සමග සාමාන්‍යයෙන් 75 ක් පමන කෘමී කොටස් ග්රූම් 50 ක් පමණ තක්කාලි ඉස්ම ග්රුම් 100 කට එක ඉහල පණුවකුට නොවැඩි ප්‍රමානයක් යෙදිමෙන් මනුෂ්‍යයාට හිතකර ආහරයක් පිලියෙල කර ගත හැකි බවයි[/SIZE] [SIZE="5"][COLOR="Red"]මේක ටයිප් කරලා අතත් රිදෙනවා මට සලකලා යන්න[/COLOR][/SIZE] :frown: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom