පළඟැටියන් කැම

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    >>>>>>>>>>>>>>>>>>>......සාගතයට හොඳම ආහාරය පළඟැටියන්.......................
    ,,,,,,,,,,,>>>>>>>>,,,,,,,,,,ලෝක ආහාර හා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ......
    sssssdddddddssssssssssssssssssssssකෘෂිකර්ම සංවිධානය කියයි.............................

    ssssssssss
    2wlx46b.jpg
    ssssssssss

    ලෝක සාගිනි ප්‍රශ්නය සහ ගෝලිය උණුසුම විසඳිම සදහා පළඟැටියන් සහ පිලවුන් වැනි කෘමින් තම ආපනශාලාවල ආහාර වට්ටෝරෑ සකස් කිරිමේදි ආහාර වශයෙන් ඇතුළත් කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ඉල්ලිමක් කර ඇත. මෙම කෘමීන් යෙදු ආහාර වැඩි වැඩියෙන් සැපයිමට පියවර ගන්නා ලෙස එම සංවිධානය විසින් දන්වා ඇත්තේ පතල කිර්තියක් දරන හෝටල් අරක්කැමියන්ට සහ අහාර වට්ටෝරෑ පිළියෙල කරන අයටය.මෙම සංවිධානය විසින් එම ආපනශාලා හා හෝටල් හිමියන්ට මෙම දැන්වීම කර ඇත්තේ මෙම සංවිධානය විසින් රෝමයේ පිහිටා ඇති එම සංවිධාන මුලස්ථානය විසින් මැයි 31 වැනිදා නිකුත් කරන ලද පිටු 200 කින් යුක්තවු එම සංවිධානයේ වාර්තාවක් අනුවය.

    කෘමීන් සෑම තැනකම පාහේ දකින්නට ලැබෙන අතර ඔවුන්ගේ බෝකිරිමේ ශක්තියද වැඩිය. එසේම ඉතා ඉක්මන්ය එසේම ඔවුන් පා තබන්නේද ඉතා දුර්වල පරිසරයකටයැයි සඳහන් කරන එම වාර්ථාවේ මෙසේද සඳහන් වේ.

    ඔවුන්ගෙන් ලැබෙන්නේ ඉතා උසස් තත්ත්වයක පවතින මාංශජනක Protein සහ පෝෂ්‍යදායි ආහාර කොටස්ය. මස් සහ මාලු වැනි ආහාර සමග සසඳා බැලිමේදි කෘමීන් මන්දපෝෂණයෙන් පෙළෙන ලමුන්ට අතිරේක ආහාරයක් වශයෙන් යොදාගත හැකිය.

    කෘමීන් ඉතා කාර්යශිලිය එය ආහාරයක් ලෙස සකස් කරගත් විට හරක් මස්වලට වාඩා සිවු ගුණයක අගයක් ඇත

    ඉවත ලන කොටස් අඩු බැවින් මෙය ඉතා ලාභදායකද වේ කෘමීන් මාංශජනක ධාතු අධික ආහාරයක් මෙන්ම තඹ, යකඩ, සුදු පාට ලෝහ Magehsium ගෙන්දගම් phosphorus අලෝහමය මුල ද්‍රව්‍ය SElenium සහ තුන්තනාගම් Zinec ආදියද බහුල ආහාරයකි.

    කෘමීන් ආහාරයට ගැනිම ඈත ඉතිහාසයේ සිට පැවත එන ක්‍රියාවලියකි.එමෙන්ම දැනටද මුලු ලෝව පුරාම බිලියන දෙකක ජනතාව තම පැවැත්ම සඳහා ගන්නා ආහාරයකි.

    තවදුරටත් එම වාර්ථා සඳහන් කරන්නේ පළඟැටියාගේ වර්ගයට අයත් දහසක් පමන කෘමීන් රැගෙන තෙල් ස්වල්පයක්, සුදු ලූණු, රට දෙහි හා ලුණු සමග කර වෙන්නට බැද (Toast) සකස් කිරිමෙන් පසුව ඔක්සාකා නගරයේ වීදිවල එකතැන පල්වෙමීන් තිබෙන ජලයේ පාවී යන කුඩා බීජ (Eggs) සමග කලවම් කොට මොන්ටිසුමා නගර වැසියන් උදේ ආහාරය වශයෙන් අනුබව කරන බවය.:baffled: එසේම මෙම අහාරය පුරැදු අයට මිස නුපුරුදු අයට වටිනාකම නොවැටහෙන යන තේරැම ගෙන දෙන (Mexican Caviar) මැක්සිකන් කැවියර් යන නමින් හදුන්වන බවය පාරිභෝගිකයන් තුල ඇති මෙම ආහාර පිළිබද අප්‍රසාදය නිසා මෙය බටහිර රටවල අයගේ ආහාරයක් බවට පත්කිරිමට බාධා වි ඇති බව එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයද පිලිගෙන ඇත එය එසේ වුවද ඉතා සුලු දේ ගැන බිය හෝ පිළිකුල දක්වන බටහිර ජනතාවගෙන් සමහරැ නොදැනුවත්කමීන් දැනටමත් මෙම ආහාර අනුභව කර තිබෙන්න පුලුවන් විශාල පරිමාණයේ කෘෂිකාර්මික කටයුතුවලදි කෘමීන්ගෙන් ඉතාම සුලු ප්‍රමාණයක දුෂණයක් හෙවත් කලවම්විම නොවැළැක්වීය හැකි දෙයක් බවට සලකනු ලැබේ එක්සත් රාජ්‍යයේ ආහාර සහ ඔසද පාලකයන් සලකන්නෙ තිරිගු පිටි සමග සාමාන්‍යයෙන් 75 ක් පමන කෘමී කොටස් ග්‍රූම් 50 ක් පමණ තක්කාලි ඉස්ම ග්‍රුම් 100 කට එක ඉහල පණුවකුට නොවැඩි ප්‍රමානයක් යෙදිමෙන් මනුෂ්‍යයාට හිතකර ආහරයක් පිලියෙල කර ගත හැකි බවයි

    මේක ටයිප් කරලා අතත් රිදෙනවා මට සලකලා යන්න :frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    ඔව් බං අපේ උන් සුද්දන්ගේ කෑම කන්න පුරුදු වෙලා ඉන්නෙ. මේ වගේ කෘමි සත්තුන්ව කන්නේ නෑ
     
    • Like
    Reactions: D.shan

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ නිවුස් එක ට්වී එකේ ගිය දවසේ ඩොක්ටර් කෙනෙක් නියම කථාවක් කිව්ව. අපේ රට පෝෂ්‍යදායී ආහාර වලින් පිරිච්ච රටක් බවත් මෙවැනි ආහාර අප රටට අනවශ්‍ය බවත් මෙවැනි දේවල් කියන්නේ අප්රිකාව වැනි ආහාර අඩු රට වලට බවත්. මාත් හිතන්නේ ඒක හරි කියල :yes::yes::yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මේ නිවුස් එක ට්වී එකේ ගිය දවසේ ඩොක්ටර් කෙනෙක් නියම කථාවක් කිව්ව. අපේ රට පෝෂ්‍යදායී ආහාර වලින් පිරිච්ච රටක් බවත් මෙවැනි ආහාර අප රටට අනවශ්‍ය බවත් මෙවැනි දේවල් කියන්නේ අප්රිකාව වැනි ආහාර අඩු රට වලට බවත්. මාත් හිතන්නේ ඒක හරි කියල :yes::yes::yes::yes:

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සෙනරත් ගේ කතාව නම් හරි. මේහෙම හරි ආහාර අවශ්‍ය වන්නේ අදුරු මහද්වීපයට තමා.
    නමුත් කෘමීන් හොද ප්‍රෝටීන මූලයක් බව නොකියා බැරිය.

    බදින ලද පළගැටියන් අනුභව කොට ඇක්කෙමි. එපමණක් නොව ලැබූ දැඩ් පුහුණුවක දී ගොළුබෙල්න් සහ මැඩියන් ද ආහාර කොට ගෙන ඇත්තෙමි.
    ජීවිතය රැක ගත යුතු වූ යම් අවස්ථාවක පිළිකුල මැඩ ඒව අනුභවයට පුරුදු වීම වැදගත් වේ යයි සිතමි

    මගේ විදෙස් මිතුරු වෛද්‍යවරයෙකුට පින් සිදු වන්නට අශ්ව මස ද රස බලා ඇත්තෙමි. ඌ ඒක කිව්වෙ පස්සේය. මට ඇප නැත...........
    :baffled:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    man hituwe mechchara kal ashwaya witarai masata ganne nathi ekama kakul 4 satha kiyala..sure ekata naki ashwayek wenna athi asweyek masata kapuwoth hena paaduii..eeta wada ugen pana pitin wada kereganna puluwan..:sorry::sorry:
     
    උඹට අපහසේට නෙමෙයි කින්නේ, මම කෑව කි‍ඹුල් මස්, පට්ට රසයි ඈ... :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    man hituwe mechchara kal ashwaya witarai masata ganne nathi ekama kakul 4 satha kiyala..sure ekata naki ashwayek wenna athi asweyek masata kapuwoth hena paaduii..eeta wada ugen pana pitin wada kereganna puluwan..:sorry::sorry:
    පොර ගිනි බිසව් කියන රටේ හාදයෙක්......මම මනුස්සයට උදව් කලා මෙහේ දී.....
    ඌ ඒහේ ගිහිල්ලා එන ගමන් ගෙනෙල්ලා මට ඩිනර් එකකදි දුන්නා.....
    මම හිතුවේ පෝර්ක් වෙන්න ඇති කියලා(ඒ කාලෙ නම් කනව හැම බඩමාළුවම)
    පස්සෙ කිව්වේ “හෝර්ස්“ කියලා......
    ආයෙ දාන්නයැ බං.......හැබැයි පට්ටා රසය...........:P
    උන් ගේ රෙයාර් ම ඩෙලිකසි එකක් ලු අශ්ව මස්.........:baffled:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    man hituwe mechchara kal ashwaya witarai masata ganne nathi ekama kakul 4 satha kiyala..sure ekata naki ashwayek wenna athi asweyek masata kapuwoth hena paaduii..eeta wada ugen pana pitin wada kereganna puluwan..:sorry::sorry:

    පිස්සුද යකෝ අශ්ව මස් කියන්නේ ප්රංශයේ ජනප්රිය කෑමක්, කොරියාවට බලු මස් වගේ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පොර ගිනි බිසව් කියන රටේ හාදයෙක්......මම මනුස්සයට උදව් කලා මෙහේ දී.....
    ඌ ඒහේ ගිහිල්ලා එන ගමන් ගෙනෙල්ලා මට ඩිනර් එකකදි දුන්නා.....
    මම හිතුවේ පෝර්ක් වෙන්න ඇති කියලා(ඒ කාලෙ නම් කනව හැම බඩමාළුවම)
    පස්සෙ කිව්වේ “හෝර්ස්“ කියලා......
    ආයෙ දාන්නයැ බං.......හැබැයි පට්ටා රසය...........:P
    උන් ගේ රෙයාර් ම ඩෙලිකසි එකක් ලු අශ්ව මස්.........:baffled:

    පිස්සුද යකෝ අශ්ව මස් කියන්නේ ප්රංශයේ ජනප්රිය කෑමක්, කොරියාවට බලු මස් වගේ

    minissu gana kala kirenawa ban :( :sorry::sorry: