පළතුරු වර්ග 40ක් ඵල දරන විස්මයජනක පළතුරු ගස&#3

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
පළතුරු වර්ග 40ක් ඵල දරන විස්මයජනක පළතුරු ගස&#3

අමෙරිකාවේ සයිරකියුස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින් පළතුරු වර්ග 40ක් හට ගැනෙන එක් ගසක් නිර්මාණය කර තිබේ.

tree_of_many_fruits_02.jpg


මෙම විස්මයජනක පළතුරු ගස නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය සෑම් වෑන් අකෙන් (Sam Van Aken) නමැත්‍‍තෙකි.

මහාචාර්ය සෑම් පවසන්නේ, එක් පළතුරු ගසකින් පළතුරු වත්තක් නිර්මාණය කිරීම සිය අරමුණ වූ බව ය
.

sam_van_aken_harvest_2013_05-526x700.jpg


sam_van_aken_harvest_2013_07-465x700_medium.jpg


sam_van_aken_harvest_2013_02-1052x700.jpg


sam_van_aken_harvest_2013_06-1052x700.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අපි වවමු රට නගමු එත් මේවා අදිරජ්ජ්යවදින්ගේ පලතුරු නිසා සුවර් නෑ