Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමුවරට_තාත්තා කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවරට_තාත්තා කෙනෙක්

ප්‍රථම වරට තාත්තා කෙනෙක් උනා කියන ආරංචිය ලැබුණු ගමන් දැනෙන සතුට ඉතින් විස්තර කරන්න පුළුවන් තාත්තා කෙනකුටම තමයි.

අද කියන්න යන්නේ විවාහයෙන් අවුරුදු 17 කට පස්සේ තාත්තා කෙනෙක් උනු කෙනෙකු තම සතුට විද ගත්තු ආකාරය. මේ යුවල ජිවත් වුනේ වර්ජිනියා ප්‍රාන්තයේ. මීට පෙර ද ඔහු තාත්තා කෙනෙකු වීමට උත්සාහ දරා ඇතත් අවාසනාවන්ත ගබ්සා වීම් 4ක් හා මල දරු උපතක් නිසා ඒ අවස්ථා සියල්ලම අහිමි වී තිඛෙනවා.

මේ තාත්තාගේ නම Arkell Graves . ඔහුගේ බිරිද වනDana Griffin-Graves තම ශරීරයේ අමුතු වෙනසක් දැනී තිඛෙනවා. ඇය ඒ පිලිබදව වෛද්‍යවරයෙක් වෙත ගොස් පරික්ෂා කර ගැනීමේදී තමයි ඇය මාස 5කට ආසන්න දරු ගැබක් දරා සිටින මවක් බවට අනාවරනය වී තිඛෙන්නේ. ඇත්තටම මෙම පුවත ඇයට විශාල සතුටක් ගෙනදුන්නා. ඔවුන් දෙදෙනාම දෙමව්පියන් වීමේ සිහිනය අත ඇරලම හිටපු අය. කිසිදු පුර්ව උත්සාහයකින් තොරව නොසිතු මොහොතක ලැබුණු මේ තෑග්ග ගැන සිය සැමියා පුදුම කරවන්න

ඇයට අවශ්‍ය උනා

මේ සදහා ඇය යොදා ගන්නේ Ovan එක. එහි ඇති කෑම වගයක් සොයන සැමියාට එක් වරම බබාගේ Ultra Sound පින්තුරය දකින්න ලැඛෙනවා. ප්‍රීතියෙන් කුල්මත් වන සැමියාගේ සතුට Dana විසින් රූපගත කර තිබුනේ මේ විදියටයි.

[YOUTUBE]O9nviJhPZTA[/YOUTUBE]

wishmalokaya

[QUOTE="dimuthmike, post: 19169541, member: 264240"] [b]පළමුවරට_තාත්තා කෙනෙක්[/b] [COLOR="Black"][SIZE="4"]ප්‍රථම වරට තාත්තා කෙනෙක් උනා කියන ආරංචිය ලැබුණු ගමන් දැනෙන සතුට ඉතින් විස්තර කරන්න පුළුවන් තාත්තා කෙනකුටම තමයි. අද කියන්න යන්නේ විවාහයෙන් අවුරුදු 17 කට පස්සේ තාත්තා කෙනෙක් උනු කෙනෙකු තම සතුට විද ගත්තු ආකාරය. මේ යුවල ජිවත් වුනේ වර්ජිනියා ප්‍රාන්තයේ. මීට පෙර ද ඔහු තාත්තා කෙනෙකු වීමට උත්සාහ දරා ඇතත් අවාසනාවන්ත ගබ්සා වීම් 4ක් හා මල දරු උපතක් නිසා ඒ අවස්ථා සියල්ලම අහිමි වී තිඛෙනවා. මේ තාත්තාගේ නම Arkell Graves . ඔහුගේ බිරිද වනDana Griffin-Graves තම ශරීරයේ අමුතු වෙනසක් දැනී තිඛෙනවා. ඇය ඒ පිලිබදව වෛද්‍යවරයෙක් වෙත ගොස් පරික්ෂා කර ගැනීමේදී තමයි ඇය මාස 5කට ආසන්න දරු ගැබක් දරා සිටින මවක් බවට අනාවරනය වී තිඛෙන්නේ. ඇත්තටම මෙම පුවත ඇයට විශාල සතුටක් ගෙනදුන්නා. ඔවුන් දෙදෙනාම දෙමව්පියන් වීමේ සිහිනය අත ඇරලම හිටපු අය. කිසිදු පුර්ව උත්සාහයකින් තොරව නොසිතු මොහොතක ලැබුණු මේ තෑග්ග ගැන සිය සැමියා පුදුම කරවන්න ඇයට අවශ්‍ය උනා මේ සදහා ඇය යොදා ගන්නේ Ovan එක. එහි ඇති කෑම වගයක් සොයන සැමියාට එක් වරම බබාගේ Ultra Sound පින්තුරය දකින්න ලැඛෙනවා. ප්‍රීතියෙන් කුල්මත් වන සැමියාගේ සතුට Dana විසින් රූපගත කර තිබුනේ මේ විදියටයි.[/SIZE][/COLOR] [CENTER][YOUTUBE]O9nviJhPZTA[/YOUTUBE][/CENTER] wishmalokaya [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom