පළමුවරට_තාත්තා කෙනෙක්
ප්‍රථම වරට තාත්තා කෙනෙක් උනා කියන ආරංචිය ලැබුණු ගමන් දැනෙන සතුට ඉතින් විස්තර කරන්න පුළුවන් තාත්තා කෙනකුටම තමයි.
අද කියන්න යන්නේ විවාහයෙන් අවුරුදු 17 කට පස්සේ තාත්තා කෙනෙක් උනු කෙනෙකු තම සතුට විද ගත්තු ආකාරය. මේ යුවල ජිවත් වුනේ වර්ජිනියා ප්‍රාන්තයේ. මීට පෙර ද ඔහු තාත්තා කෙනෙකු වීමට උත්සාහ දරා ඇතත් අවාසනාවන්ත ගබ්සා වීම් 4ක් හා මල දරු උපතක් නිසා ඒ අවස්ථා සියල්ලම අහිමි වී තිඛෙනවා.
මේ තාත්තාගේ නම Arkell Graves . ඔහුගේ බිරිද වනDana Griffin-Graves තම ශරීරයේ අමුතු වෙනසක් දැනී තිඛෙනවා. ඇය ඒ පිලිබදව වෛද්‍යවරයෙක් වෙත ගොස් පරික්ෂා කර ගැනීමේදී තමයි ඇය මාස 5කට ආසන්න දරු ගැබක් දරා සිටින මවක් බවට අනාවරනය වී තිඛෙන්නේ. ඇත්තටම මෙම පුවත ඇයට විශාල සතුටක් ගෙනදුන්නා. ඔවුන් දෙදෙනාම දෙමව්පියන් වීමේ සිහිනය අත ඇරලම හිටපු අය. කිසිදු පුර්ව උත්සාහයකින් තොරව නොසිතු මොහොතක ලැබුණු මේ තෑග්ග ගැන සිය සැමියා පුදුම කරවන්න
ඇයට අවශ්‍ය උනා
මේ සදහා ඇය යොදා ගන්නේ Ovan එක. එහි ඇති කෑම වගයක් සොයන සැමියාට එක් වරම බබාගේ Ultra Sound පින්තුරය දකින්න ලැඛෙනවා. ප්‍රීතියෙන් කුල්මත් වන සැමියාගේ සතුට Dana විසින් රූපගත කර තිබුනේ මේ විදියටයි.
wishmalokaya