කීවෙනි පලවෙනි එක ගැනද බන් මෙ අහන්නේ .....
පුලුවන් බන්. එක නිසානේ දෙවැනි එකක් පටන් ගන්න පුළුවන් වෙන්නේ. එකත් අමතක කරන්න පුලුවන් නිසානේ බන් තව එකක් පටන් ගන්න පුලුවන් වෙන්නේ. බඳිනකන් පුළුවන් මයේ හිතෙ

පළමු ආදරය කොටස් දෙකකට බෙදන්න පුලුවන්,
1. අසාර්ථක පළමු ආදරය.
2. සාර්ථක පළමු ආදරය.
අසාර්ථක පළමු ආදරය : ප්‍රථම ආදරය අසාර්ථක උනා නම් එයින් අත්දැකීම් ගන්න ඔනේ. අසාර්ථක වීමට හේතු සොයා බලා ඒවා අමතක නොකර ඊලග ලව් එකේ බුද්ධිමත්ව වැඩ කරන්න ඔනේ.
සාර්ථක පළමු ආදරය : සාර්ථකයි නම් ඉතින් කසාද බැදිනවනේ. මුලු ජීවිතේටම අමතක නොවෙන්න ඒ දඩුවම ඇති.
අවසන් පිලිතුර : අමතක කල නොහැකිය.![]()

Bandata passeth oyata puluwan wage mata penne![]()

Bandata passeth oyata puluwan wage mata penne![]()

nikan hari palaweni adaraya karapu kena hamba unoth umba moko karanne ? katha karanawada natthan ahaka balagena yanawada.![]()

nikan hari palaweni adaraya karapu kena hamba unoth umba moko karanne ? katha karanawada natthan ahaka balagena yanawada.![]()
ඇති උන තත්වේ එක්ක තමයි තීරනය වෙන්නේ.
කතා කරොත් කතා කරනවා. පස්සෙන් දීගෙන යන්නෙ නෑ. තරහකුත් නෑ.

HARI KATHA KALA KIYAMUKO .AYETH KATHA KARANNA ONE KIYALA HITHEI NEDA![]()