Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු පෙම නිමා උව වගයි HELP NEEDED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

මචන්ලා මම අවරුදු 4 යාළුවෙලා හිටිය මගේ කෙල්ල මව දල ගියා .. 04 දා ටමයි දාලා ගියේ ...හ්ම්ම් මේ 13 වෙනිදා ටමයි 4 වෙනි අව්රුද්ද ලබන්න තේ ....මම මෙකි වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරා ...

colombo ආවෙත් මෙයා නිසයි .... අයියෝ

මෙයා එක්ක යාලු උනේ එයා A / L කාලේ .... මම colombo ඇවිත් Study කරා එගමන් පොඩි ජොබ් එකක් කරා ....

එයත් A / L කරලා ජොබ් එකකට සෙට් උනා...මම හැමදාම එයාව බලන්න office එක ගාවට යනවා ..අවගේම ඉඩක් ලැබුණාම අපි ගොඩක් තැන් වල ගියා ..මගේ first LOVE එක මේක මම ගොඩක් සතුටින් හිටියේ එකෙන්ම ගොඩ යන්න පුළුවන් උනා කියල ....

මම මගේ යාළුවන්ට නෑදෑයන්ට හැමෝටම හදුන්වලා දුන්න ...එයාලගේ අම්මල තාත්ත අදුර ගත්තා ...මාව බලන්න එයා මගේ annex එකටත් අව ...හැමදාම යනකොට මට වැදලා තමයි යන්නේ ...

මම මගේ බොක්කෙන්ම ටමයි මේක කලේ ..මට parttime කැලි හිටියේ නැ ...මගේ උපරිමයෙන්ම මම love කළා ...මම මේ අවරුදු 4 එක පාරක් වත් උබ තමුසේ කියලවත් බැනලා නෑ ....

සමහර දේවල් මට නැති උනා මේ නිසා ..එත් හැමදේටම වඩා මගේ ආදරේ වැදගත් උනා ..

අපි මේ අව්රුද්දෙ marry කරන්න හිටියේ ..

ඔහොම කාලය යනකොට මෙයට ටිකක් හොද ජොබ් 1 සෙට් උන salary එක 60000 විතර .......

ඔහොම යනකොට මට මීට මස 5 ඉදල වෙනසක් තේරුණා ...

මස දෙකකින් මම නිකමට එයාගේ detail bill එකක් බැලුව ...ammooooooo

එක number එකක් දවසකට 15 පාරක් විතර call අරන් ,,,,,,මට දෙලොව රත් උනා ...එත් මම බන්නේ නෑ bill එක පෙන්නලා මේ මොකද ඇහුවා ...මෙයා කියනවා යාලුවෙක්ලු ඔෆ්ෆිචේ එකේ ඉතින් මම ඉවසලා හිටියා මම කතා කරන එක අඩුකරන්න කිව්වා ....

පස්සේ මට තැන තැන යන බවක් තේරුණා ..මොකද මම call කලට anz සමහර වෙලාවලට anz කරන්නේ නෑ...

සමහර වෙලාවල කියන තැන නෙමෙඉ ඉන්නේ වගී (office කිව්වට රූම් 1 වගේ )

දවසක් මම office 1 call කරලා confirm කරගත්ත ...

හ්ම්ම්ම් ....

අරන්චියේ හැටියට office 1 බැදපු පොරක් සෙට් වෙලා ..විල්ලජ්ජි ඕයි ...මම එයාගේ 4n එකට tracking sys එකක් දැම්ම දැන් යන හැමතැනම මට පේනවා ....

එත් එයා දැන් මගේ නෙවෙයි

මට ගොඩක් දුකයි එයට ඔහොම ගිහින් මොනවා වෙයි ද කියල ...මට වයිරයක් නම් නා ....

මට ඕන නම් එයාගේ ගෙදරට මට්ටු කරන්න පුළුවන් ...(එයාට හොදක් වෙනවා නම් )

අරුට ගේමක් දෙන්නත් පුළුවන් ...

මොකද මම කරන්න ඕනේ ...අදහසක් දෙන්න

[QUOTE="Trojan hourse, post: 16752202, member: 376607"] [b]පළමු පෙම නිමා උව වගයි HELP NEEDED[/b] [SIZE="5"]මචන්ලා මම අවරුදු 4 යාළුවෙලා හිටිය මගේ කෙල්ල මව දල ගියා .. 04 දා ටමයි දාලා ගියේ ...හ්ම්ම් මේ 13 වෙනිදා ටමයි 4 වෙනි අව්රුද්ද ලබන්න තේ ....මම මෙකි වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරා ... colombo ආවෙත් මෙයා නිසයි .... අයියෝ මෙයා එක්ක යාලු උනේ එයා A / L කාලේ .... මම colombo ඇවිත් Study කරා එගමන් පොඩි ජොබ් එකක් කරා .... එයත් A / L කරලා ජොබ් එකකට සෙට් උනා...මම හැමදාම එයාව බලන්න office එක ගාවට යනවා ..අවගේම ඉඩක් ලැබුණාම අපි ගොඩක් තැන් වල ගියා ..මගේ first LOVE එක මේක මම ගොඩක් සතුටින් හිටියේ එකෙන්ම ගොඩ යන්න පුළුවන් උනා කියල .... මම මගේ යාළුවන්ට නෑදෑයන්ට හැමෝටම හදුන්වලා දුන්න ...එයාලගේ අම්මල තාත්ත අදුර ගත්තා ...මාව බලන්න එයා මගේ annex එකටත් අව ...හැමදාම යනකොට මට වැදලා තමයි යන්නේ ... මම මගේ බොක්කෙන්ම ටමයි මේක කලේ ..මට parttime කැලි හිටියේ නැ ...මගේ උපරිමයෙන්ම මම love කළා ...මම මේ අවරුදු 4 එක පාරක් වත් උබ තමුසේ කියලවත් බැනලා නෑ .... සමහර දේවල් මට නැති උනා මේ නිසා ..එත් හැමදේටම වඩා මගේ ආදරේ වැදගත් උනා .. අපි මේ අව්රුද්දෙ marry කරන්න හිටියේ .. ඔහොම කාලය යනකොට මෙයට ටිකක් හොද ජොබ් 1 සෙට් උන salary එක 60000 විතර ....... ඔහොම යනකොට මට මීට මස 5 ඉදල වෙනසක් තේරුණා ... මස දෙකකින් මම නිකමට එයාගේ detail bill එකක් බැලුව ...ammooooooo එක number එකක් දවසකට 15 පාරක් විතර call අරන් ,,,,,,මට දෙලොව රත් උනා ...එත් මම බන්නේ නෑ bill එක පෙන්නලා මේ මොකද ඇහුවා ...මෙයා කියනවා යාලුවෙක්ලු ඔෆ්ෆිචේ එකේ ඉතින් මම ඉවසලා හිටියා මම කතා කරන එක අඩුකරන්න කිව්වා .... පස්සේ මට තැන තැන යන බවක් තේරුණා ..මොකද මම call කලට anz සමහර වෙලාවලට anz කරන්නේ නෑ... සමහර වෙලාවල කියන තැන නෙමෙඉ ඉන්නේ වගී (office කිව්වට රූම් 1 වගේ ) දවසක් මම office 1 call කරලා confirm කරගත්ත ... හ්ම්ම්ම් .... අරන්චියේ හැටියට office 1 බැදපු පොරක් සෙට් වෙලා ..විල්ලජ්ජි ඕයි ...මම එයාගේ 4n එකට tracking sys එකක් දැම්ම දැන් යන හැමතැනම මට පේනවා ....:) එත් එයා දැන් මගේ නෙවෙයි මට ගොඩක් දුකයි එයට ඔහොම ගිහින් මොනවා වෙයි ද කියල ...මට වයිරයක් නම් නා .... .................................................................................. මට ඕන නම් එයාගේ ගෙදරට මට්ටු කරන්න පුළුවන් ...(එයාට හොදක් වෙනවා නම් ) අරුට ගේමක් දෙන්නත් පුළුවන් ... මොකද මම කරන්න ඕනේ ...අදහසක් දෙන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom