Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු පෙම නිමා උව වගයි HELP NEEDED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම උත්තරයක් මෙතන දාන එක හරිද මන්ද.

මට මතක හැටියට ඔයා නේද අර චින්තනයෙන් එහා කියන පොත ගැන විස්තර දාල තිබ්බේ?

ප්රියයන්ගෙන් වෙන්වීම දුකයි තමයි යාලු. ඒත් ඕක ඔය විදිහට නොවුනත් කවදා හරි කොයිම විදිහකින් හරි ඕක වෙනවනේ. අඩුම ගානේ අවුරුදු 50ක් වත් එකට ඉඳල මරණයෙන් හරි ඕක අවසන් වෙනවනේ. මේ ලෝකෙ සදාකාලික කියල කිසිම දෙයක් නැහැ.

හැමෝම කරන්නේ සතුටු වෙන්න පුළුවන් හොයන එක විතරයි. දැනට විදින සතුටට වඩා වැඩි සතුටක් තමයි කොයි වෙලෙත් හොයන්නෙ, ඒත් ඒ යට තේරෙන්නෙ නැහැ සතුට කියල බදාගන්නෙ දුකමයි කියල. දැන් ඔය විස්තරේ අර මනුස්සයාගේ ගැනු කෙනා දැනගත්තම මොනවයෙන් මොනවා වෙයිද? ඊට පස්සේ ඔයාගේ ගැනු ළමය සතුටයි කියල අල්ලගත්ත දේ දුකමයි.

ඔයාට වෙච්ච දේට මට සතුටුයි.

ඒ ඔයා කරදරේක වැටුන නිසා නෙවෙයි. ඔයා කරදරේකින් බේරිච්ච නිසා.

සියල්ල අනිත්ය බව දකින්න යාළුවා.

වෙන කෙනෙක් තියා අපි ගාව තියෙන පන්චස්කන්ධයවත් අපිට අයිති නැහැ. අපිට ඕන විදිහට පවත්වන්නත් බැහැ. අපේ හිතවත් අපිට ඕන විදිහට පවත්වන්න බැරි එකේ වෙන කෙනෙක්ගේ සිතුවිලි අපිට ඕන විදිහට තියෙයි කියල තෘෂ්ණාවෙන් අල්ලගත්ත නිසාමයි මේ දුක.

මටනම් හිතෙන්නේ ඔයාට හොඳ අවස්ථාවක් ලැබිල තියෙන්නේ බන්ධනයන්ගෙන් නිදහස් වෙලා හිතේ දියුණුව ඇතිකරගන්න.

මන් කිව්ව දේ තේරෙන්න ඇති කියල හිතනවා.

තෙරුවන් සරණයි...!!!

[QUOTE="KPZ, post: 16754870, member: 351617"] [B][SIZE=4][COLOR=Purple]මෙහෙම උත්තරයක් මෙතන දාන එක හරිද මන්ද. මට මතක හැටියට ඔයා නේද අර චින්තනයෙන් එහා කියන පොත ගැන විස්තර දාල තිබ්බේ? ප්රියයන්ගෙන් වෙන්වීම දුකයි තමයි යාලු. ඒත් ඕක ඔය විදිහට නොවුනත් කවදා හරි කොයිම විදිහකින් හරි ඕක වෙනවනේ. අඩුම ගානේ අවුරුදු 50ක් වත් එකට ඉඳල මරණයෙන් හරි ඕක අවසන් වෙනවනේ. මේ ලෝකෙ සදාකාලික කියල කිසිම දෙයක් නැහැ. හැමෝම කරන්නේ සතුටු වෙන්න පුළුවන් හොයන එක විතරයි. දැනට විදින සතුටට වඩා වැඩි සතුටක් තමයි කොයි වෙලෙත් හොයන්නෙ, ඒත් ඒ යට තේරෙන්නෙ නැහැ සතුට කියල බදාගන්නෙ දුකමයි කියල. දැන් ඔය විස්තරේ අර මනුස්සයාගේ ගැනු කෙනා දැනගත්තම මොනවයෙන් මොනවා වෙයිද? ඊට පස්සේ ඔයාගේ ගැනු ළමය සතුටයි කියල අල්ලගත්ත දේ දුකමයි. ඔයාට වෙච්ච දේට මට සතුටුයි. ඒ ඔයා කරදරේක වැටුන නිසා නෙවෙයි. ඔයා කරදරේකින් බේරිච්ච නිසා. සියල්ල අනිත්ය බව දකින්න යාළුවා. වෙන කෙනෙක් තියා අපි ගාව තියෙන පන්චස්කන්ධයවත් අපිට අයිති නැහැ. අපිට ඕන විදිහට පවත්වන්නත් බැහැ. අපේ හිතවත් අපිට ඕන විදිහට පවත්වන්න බැරි එකේ වෙන කෙනෙක්ගේ සිතුවිලි අපිට ඕන විදිහට තියෙයි කියල තෘෂ්ණාවෙන් අල්ලගත්ත නිසාමයි මේ දුක. මටනම් හිතෙන්නේ ඔයාට හොඳ අවස්ථාවක් ලැබිල තියෙන්නේ බන්ධනයන්ගෙන් නිදහස් වෙලා හිතේ දියුණුව ඇතිකරගන්න. මන් කිව්ව දේ තේරෙන්න ඇති කියල හිතනවා. :):) [COLOR=DarkOrange]තෙරුවන් සරණයි...!!![/COLOR] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom