Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පළමු_චන්ද්‍රිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු_චන්ද්‍රිකාව

රාවණා 1: ශ්‍රී ලංකාව නිපදවූ පළමු චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි

කක්ෂයට මුදා හැරි අවස්ථාව

ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව සඳුදා (ජූනි 17) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරිණි. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ටය. එහිදී කුඩා චන්ද්‍රිකා තුනක් කක්ෂගත කෙරුණු අතර ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පළමු චන්ද්‍රිකාව නේපාලයට අයත් විය. දෙවැන්න ශ්‍රී ලංකාව පළමු වරට නිර්මාණය කළ රාවණා 1 චන්ද්‍රිකාවයි. තෙවැන්න ජපානයට අයත් වේ.

'රාවණා 1' කක්ෂගත කෙරුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරිනි. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

මෙම ඓතිහාසික චන්ද්‍රිකාව රාවණා 1 යනුවෙන් නම් කරන ලද්දේ, ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.

"මේ පළමු පියවර පමණයි"

තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ

ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස මෙම චන්ද්‍රිකාව නිර්මාණය කෙරිණි. එය ඝන සෙන්ටි මීටර් 1000ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා චන්ද්‍රිකාවක් වන අතර, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන දුලානි චාමිකා සහ තරිඳු දයාරත්න විසින් නිර්මාණය කරනු ලැබූ එම චන්ද්‍රිකාව පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය. ඉන්පසු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව පසුගිය අප්‍රේල් 18 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීය.

"මේක කුඩා චන්ද්‍රිකාවක්. මේක නිර්මාණය කළේ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් අපේ ඉන්ජිනේරුවරුන්ට ලබා දීමේ අරමුණින්. ඒ නිසා මේක ලොකු ගමනක පළමු පියවර ලෙස අර්ථ දක්වන්න පුළුවන්. අපි ඉදිරියේදී විශාල චන්ද්‍රිකා නිර්මාණය කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරගෙන යනවා," ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සනත් පනාවැන්න ඉන්ජිනේරුවරයා සඳහන් කළේය.

රාවණා 1 චන්ද්‍රිකාවේ සුවිශේෂතා

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.

ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.

ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.

චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.

කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.

පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම

නිර්මාණකරුවන් දෙපළ

තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ

දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය. ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත. මේ අතර, පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පැවසුවේ, දුලානි චාමිකා විතානගේට සහ තරිඳු දයාරත්නට සිය ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය තීරණය කර ඇති බවය.

BBC NEWS

[QUOTE="50KG, post: 24575119, member: 558780"] [b]පළමු_චන්ද්‍රිකාව[/b] [B][SIZE=5]රාවණා 1: ශ්‍රී ලංකාව නිපදවූ පළමු චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/6D92/production/_107405082_fd3769ff-8789-41a1-8594-9a7fda15e29a.jpg[/IMG] [SIZE=3] කක්ෂයට මුදා හැරි අවස්ථාව [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=4]ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව සඳුදා (ජූනි 17) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරිණි. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ටය. එහිදී කුඩා චන්ද්‍රිකා තුනක් කක්ෂගත කෙරුණු අතර ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පළමු චන්ද්‍රිකාව නේපාලයට අයත් විය. දෙවැන්න ශ්‍රී ලංකාව පළමු වරට නිර්මාණය කළ රාවණා 1 චන්ද්‍රිකාවයි. තෙවැන්න ජපානයට අයත් වේ.[/SIZE] [SIZE=4]'රාවණා 1' කක්ෂගත කෙරුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරිනි. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/17520/production/_107402559_000fc935-0b06-46ce-b363-7cbe150b93fd.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම ඓතිහාසික චන්ද්‍රිකාව රාවණා 1 යනුවෙන් නම් කරන ලද්දේ, ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.[/SIZE] [B][SIZE=5]"මේ පළමු පියවර පමණයි"[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/6798/production/_107402562_45ce2514-d8bb-4575-af7f-4cab6db6ca0a.jpg[/IMG] [SIZE=3] තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=4]ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස මෙම චන්ද්‍රිකාව නිර්මාණය කෙරිණි. එය ඝන සෙන්ටි මීටර් 1000ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා චන්ද්‍රිකාවක් වන අතර, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන දුලානි චාමිකා සහ තරිඳු දයාරත්න විසින් නිර්මාණය කරනු ලැබූ එම චන්ද්‍රිකාව පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය [I](Japanese Aerospace Exploration Agency - JAXA)[/I] වෙත භාර දුන්නේය. ඉන්පසු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව පසුගිය අප්‍රේල් 18 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීය.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/6FCC/production/_107402682_e46ad934-98b8-4cde-8532-889b9edbe0c1.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4]"මේක කුඩා චන්ද්‍රිකාවක්. මේක නිර්මාණය කළේ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් අපේ ඉන්ජිනේරුවරුන්ට ලබා දීමේ අරමුණින්. ඒ නිසා මේක ලොකු ගමනක පළමු පියවර ලෙස අර්ථ දක්වන්න පුළුවන්. අපි ඉදිරියේදී විශාල චන්ද්‍රිකා නිර්මාණය කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරගෙන යනවා," ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සනත් පනාවැන්න ඉන්ජිනේරුවරයා සඳහන් කළේය.[/SIZE] [B][SIZE=4]රාවණා 1 චන්ද්‍රිකාවේ සුවිශේෂතා[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/12AE8/production/_107402567_612e709e-e038-40fc-8b0e-fcc01d5ae302.jpg[/IMG] [SIZE=4]රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.[/SIZE] [LIST=1] [*][SIZE=4]ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.[/SIZE] [*][SIZE=4]ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.[/SIZE] [*][SIZE=4]චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.[/SIZE] [*][SIZE=4]කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම [I](active attitude stabilization)[/I] පිළිබඳව අත්හදා බැලීම.[/SIZE] [*][SIZE=4]පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම[/SIZE] [/LIST] [B][SIZE=4]නිර්මාණකරුවන් දෙපළ[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/6798/production/_107402562_45ce2514-d8bb-4575-af7f-4cab6db6ca0a.jpg[/IMG] [SIZE=4] තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ [/SIZE] [SIZE=4]දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය. ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත. මේ අතර, පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පැවසුවේ, දුලානි චාමිකා විතානගේට සහ තරිඳු දයාරත්නට සිය ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය තීරණය කර ඇති බවය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red]BBC NEWS[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom