පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

itin oheth oy chill ekeneh
Awkward Season 4 GIF by The Office
 
  • Haha
Reactions: elakiriaddict

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ප්‍රථම ආදරේද ක්‍රශ් එකද කියන්න තේරෙන්නෙ නෑ. OL exam එක කිට්ටුවෙලා දවසක් දැක්කෙ(2006). අවුරුදු 7,8ක්ම හිතේ තිබුනා. ඒත් කවදාවත් කතා කරන්න බැටි උනා ඒ කාලෙ. මගේ හොඳම යාලුවෙක්ගෙ wedding එකකදි මුලින්ම කතා කලේ(2015). fb friend කෙනෙක් උනාට පස්සෙ chat කරලා හිතේ තිබ්බ සේරම දේවල් කිව්වා. එයත් අහගෙන හිටියා. හිතත් හැදුවා. හොඳ ගෑනු ලමයෙක්. දැනටත් මම උපන්දිනේට wish කරන්න වගේ msg එකක් දානවා. දැන් marry කරලා USA ඉන්නෙ.

    මම කැමති උන හැම ගෑනු ලමයම මගෙත් එක්ක කතා කරන්නෙ නැතිව පිටින් බලලා තමයි තීරන ගත්තෙ. එහෙම එක්කෙනෙක් එක්ක දවසක් කතා කරන්න ලැබුනා. එයා පස්සෙ කියල තිබ්බා දවසක් හරි කතා කරල තිබ්බ නම් කැමති වෙනවා කියලා :P.

    එක වෙලාවක එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන්න, එයාට රෙස්පෙක්ට් කරන්න. කොයිතරම් වටේ ඉන්න අය බැන්දත් ගෙවල් වලින් කිව්වත් බදින්න හදිස්සි වෙන්න එපා. හිතට එකඟව කැමති කෙනෙක් හිටියොත් කතා කරල බලන්න.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    puka beluwe nadd sagoo
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    අවුරුදු 09ක්.. 1999/03/05 පටන් ගත්තෙ... දෙන්නගෙම first love එක.. sex based relationship එකක් නෙවෙයි.. අපේ ගෙදරින් නොනවත්වා විරුද්ධ උනු නිසා මම නැවැත්තුවා.. හැබැයි ඒ තුවාලෙ තාමත් හිතේ තියෙනවා... මගේ ගමේමයි.. දැන් බැඳලා කොළඹ කිට්ටුව ලු ඉන්නෙ.. අවුරුදු කාලෙට ගෙදර එනවා.. බැරි වෙලා හරි එයාව දැක්කොත් හිතේ තුවාලෙ ආයි ආයි පෑරෙනවා... affair එක නවත්තපු කාලෙ හිතට දැණුනු දුකම දැනෙන්න ගන්නවා.. ඒක නිසා අවුරුද්දට ගමේ ඇවිදින්න යන්නෙ අඩුවෙන්... ඒ love එක නිසා Marine Engineering කරල යන්න නැවකුත් set වෙලා තිබුණු මම ඒ course එක නැවැත්තුවා.. දැන් රු. 36,350/- ක මූලික වැටුපක් තියෙන රස්සාවක් කරනවා.. ජීවිතේ ඔහොම තමයි..

    දැන් මමත් බැඳලා.. දුවෙක් ඉන්නවා.. වයිෆ් අදටත් රණ්ඩු කරනවා කලින් love එක ගැන කියලා.. අතීතයේ දේවල් ගැන කියල රණ්ඩු කරාට මට අතීතය වෙනස් කරන්න බෑ කියල කොච්චර කිවුවත් උන්දැ තේරුම් ගන්නෙ නෑ.. ගෑණු ගතිය වෙන්නැති.. බැරි වෙලාවත් මේ පෝස්ට් එක අපේ උන්දැ දැක්කොත් sorry.com කේස් එකක් තමයි ඉතින්.. මම කිරිය පැත්තෙ නෑවිත් තිබුණොත් උඹලට හොයා ගන්න පුළුවන් අපේ උන්දැට බඩු මාට්ටු කියලා.. :ROFLMAO:

    පරණ love එක තිබුණා.. නැති උනා.. ඊට පස්සෙ එයා ගැන මම බලාපොරොත්තු තියාගෙන නෑ.. මගේ බිරිඳට, දුවට අබමල් රේණුවක වැරැද්දක් කරලත් නෑ..

    මට වයස 40+

    අතීතේ කියන්නේ ගිහින් එන්ඩ හොද තැනක් උනාට නතර වෙන්න හොද තැනක් නෙවේ. උබේ කතාවෙන් හිතුනේ උබ නතර වෙලා වගේ.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මගේ පළවෙනි ආදරේ ජීවතුන් අතර නැහැ. 😔
    මෙහෙමයි වුනේ. ඒකිට ස්කුටර් එකක් තිබ්බ. එක දවසක් කිරි එළදෙන්නු අරං ගියපු ලෝරියකට හැප්පිල. කිරි එළදෙනක් හරියටම ඇග උඩ. එතනම මැරිලා. මාත් ගියා බලන්ඩ.
     
    • Wow
    Reactions: mesua90

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මෙහෙමයි වුනේ. ඒකිට ස්කුටර් එකක් තිබ්බ. එක දවසක් කිරි එළදෙන්නු අරං ගියපු ලෝරියකට හැප්පිල. කිරි එළදෙනක් හරියටම ඇග උඩ. එතනම මැරිලා. මාත් ගියා බලන්ඩ.
    හරිම සෝචනීයයි කිරි එලදෙන්නු දෙන්නෙක් සමලින්ගික සේවන ඉරියව්වකින් මිය ගිහින් කියන්නේ.
     
    • Haha
    Reactions: Cypress