පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    40+ නෙමෙයි. පලවෙනි ලව් එක තියා පලවේයට උකපු එකීවත් මතක නෑ. ඕවා මතක තියාගෙන ඉඳලා මොනවා කරන්නද. අලුත් අලුත් බඩු වලට උකන ජාතියට නොනගී කියලා අර එක උත්තමයෙක් කියලා තියෙනවා නේ. ඒ නිසා ඕවා මතක තියාගන්නේ අනිනකන් විතරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     
    • Haha
    Reactions: Brandy2020

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    ෆස්ට් ලව් කීයක්දැයි කියල මතක නෑ බං.යේක පුදුම වෙඩක් අප්පා දැන් පොඩ්ඩකට කලින් මතක් උන ෆස්ට් එක නෙමේ නේ දැන් මතක් වෙන ෆස්ට් එක යේක අල්ලාහ් ගානට වෙඩිය උක්කලා යේක මොලේ යෙට මෙට ගීල්ලා වගේ අප්පා :confused::baffled:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද

    99න් මං බේරිලා තියෙන්නේ. දැන් එයා දෙවෙනි කසාදෙත් කරගෙන. ඒ අස්සෙ කලින් ඔෆිස් එකේ ලොක්කො ටික තාම ඔයිල් මාරු කරන්න අරන් යනවා. 🥴
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    6262b052c2e46.jpeg
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,139
    93
    මගේ තරුණ ජීවිතේ සෑහෙන කාලයක් මම first එක වෙනුවෙන් වෙන් කරා, අපි ඇවිද්දා කෑවා බිව්වා සල්ලි තිබුනෙත් නෑ ලොකුවට. අතේ සතේ නැතිවෙනකල් ඒ දේවල් කරා. මගේ ජීවිතේ වගකීම් නැතිම කාලයක් ඒක. කාපු කට්ටක් උනත් ලොකුවට දැනුනේ නෑ. මම මාර දේවල් එයා වෙනුවෙන් කරන්න ලෑස්ති වෙලා හිටියා. sex කරා. කෙල්ලත් ගොඩාක් demand එක තිබුන කෙල්ලෙක්. ඒත් මම එච්චර වද උනේ නෑ loyal හිටිය නිසා. අන්තිමේට මට ඇරලා වෙන එකෙක් එක්ක සෙට් වෙලා මම දන්නෙත් නෑ. මම අත ඇරියා, මම හිතන්නේ ඌත් ටික කාලෙකින් අත ඇරලා eki වෙන එකෙක් බැන්දා. පස්සේ මාත් කෙල්ලෝ සීන් එකෙන් මිදිලා මගේ අනාගතේ ගැන හිතුවා. දැන් දෙයියනේ කියලා සුපිරි කෑල්ලක් බැඳලා මාසෙට මිලියනයකට එහා හොයලා ඉන්නේ අරකට කෙලවිලා ගිය නිසා. නැත්තන් love විතරයි මගේ ඔලුවේ තිබුනේ
     
    • Like
    Reactions: Cypress

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,612
    648

    First love eka kochara kal da thibbe ?
     
    spss

    Junior member
  • Mar 4, 2024
    71
    36
    18

    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද

    One side love ekak thibbe😬. Thaama shape eke gihin IG profile eka balala enawa
     
    • Like
    Reactions: windows_ubuntu

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo

    අදටත් පළමු ආදරේ මතක් වෙද්දී මොකෝ බන් හිතෙන්නේ?
    අදටත් අහම්බෙන් පාරේ මග තෝටේ එයාව දකිද්දී මොකද හිතෙන්නේ

    විශේෂයෙන් වයස 40+ එළකිරි මෙම්බර්ලගේ අත්දැකීම කොහොමද

    බ්ලොක් කරලා බන්..ඇයි එහෙම බ්ලොක් කරන්නේ කෙල්ලො?

    මේකෙ උන් වැඩිහරියක් පුක බලල බැදපු උන්නෙ ඉන්නෙ
    පුක කියන්නේ සතුට දෙන ප්ලේස් එකක්...ඒකනේ ඇන්ටිලා පුක දෙන්නේ බස් එකේදි ජැකට...
    ------ Post added on Mar 14, 2024 at 11:56 AM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මුකුත් හිතෙන්නේ නෑ... ඒකිත් හිනා වෙනවා මාත් හිනා වෙනවා... එච්චරයි.

    පස්සේ පරන බේසමක් දීලා පුටුවක් ගත්තා කියලා හිතලා හිත හදා ගන්නවා... :rofl: