Bump ඊයෙ රෑ ex ව හීනෙන් දැක්කා. ඒ මදිවට එකෙක්( @chathu05 ) මේකෙ reaction එකකුත් දාල තිබ්බා. ඒකයි උඩට ගත්තේ. නැත්තම් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා කියලත් අමතක වෙලා තිබ්බේ @chathu05 තමයි වග කියන්ඩඕනෙ මේවාගෙන් කොල්ලොන්ගෙ හිත් පෑරෙනවට