පළාත්සභා ඡන්දය පිළිබඳ මගේ අදහස

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොටි නැති සන්ධානේ ආන්ඩුවක් යටතේ ඉන්නවට වඩා යූන්පී ආන්ඩුවක් යටතේ කොටි හිටියත් මම ඉන්න කැමති. කොටි පරාජයට වඩා සන්ධානේ පරාජය තමයි මටනම් වැදගත්. සුදු වෑන් 10ක් නෙවෙයි 100ක් එව්වත් ඒක මම එඩිතරව කියනවා.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ආ උබේ අදහස ඒක උනාට මගෙ අදහසනම් අවුරුදු 20 ක් පාලනයය කල පලාත් ආණ්ඩුවක් හො එලව ගන්ඩ කොනද පන නැති විපක්ශෙට,උබ ඔය කියන විදිහට මහ ආණ්ඩුව එලවන්ඩ පුලුවන්ද කියල එකයි.:P:P

    උබේ පක්ෂේ නිල් වගේ තමා උබේ සාමාන්‍ය දැනීමත් නිල් බං .ඇයි මම එහෙම කිව්වේ ,බලපන් මේක දිහා .උඹ කියනවා අවුරුදු 20ක් ගැන .ඔය 20 උඹලාගේ උන් පාලනය කරන්නේ තනියමද ? ඇත්තම කිව්වොත් මහින්දගේ පක්ෂේ ඉන්නේ හෙනම පොඩ්ඩයි .එහෙම නේ ? ඔක්කොම ඉන්නේ පැරෂුට් කාරයෝ . එජාප එවුන් නැත්තම් වාමාංශික ,හෙළෞරුම ,ඔයවගේ කුඩා කුඩා පක්ෂ කෑලි කෑලි මූට්ටු කරගත්ත හම්පඩ මූට්ටු රෙදි කෑල්ලක් වගේ උඹලගේ සන්ධානය .එදා ඉඳන් තනි තනිව තරඟ කරන්නේ නැහැ නේ ? තනි තනිව තරඟ කරා නම් තොපේ මහින්දගේ පක්ෂේටයි විමලයාගේ පක්ෂෙටයි කුසල් හාමිටයි වැලේ වැල් නැහැ .ඒත් මෙච්චර කල් එජාපයයි ,ජෙප්පොයි ,ඒ වගේම ෆොන්සේකයි ඔය පළාත්සභා වලට ඉල්ලුවේ වෙන වෙනම .හැඹැයි ඉතිං කොහොම ඉල්ලුවත් උඹලා වගේ තණකොළ කන පුණ්ණාක්කු බොන ස්වාධීන රූපවාහිනිය බලන තුප්පහි බත් බැලයෝ ඉන්න කම් ම රට හැදෙන්නේත් නැහැ හදන්නත් බැහැ .
     
    එකෙන්ම මචං .මමත් මොනවා උනත් යුද්දේ ඉවර උනහම හිතුවා මොකක් හරි හොඳක් වෙයි කියලා මොන පක්ෂෙ උනත් .ඒත් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත. බලාගෙන යනකොට ප්‍රභකරන් හොඳයි බන් .මේ තුප්පහි මහින්දයි උගේ ආණ්ඩුවටයි වඩා
    ade attata hirunikata chande dunne mona reddakatada manda
    ow ban oya hirunika hena pada huththak .barathage maranen passe thamaa eya polawe paya gahanna gaththe .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආ උබේ අදහස ඒක උනාට මගෙ අදහසනම් අවුරුදු 20 ක් පාලනයය කල පලාත් ආණ්ඩුවක් හො එලව ගන්ඩ කොනද පන නැති විපක්ශෙට,උබ ඔය කියන විදිහට මහ ආණ්ඩුව එලවන්ඩ පුලුවන්ද කියල එකයි.:P:P

    අනේ පලයන් එරෝසොන්නයෝ යන්න. තෝ අවරුදු 20 ක් ඉදිද දන්නෙත් නැ ඕක බලන්න. උබ හිතුවද මිනිස්සු උබ වගේ මහින්දයගෙයි අර ගම්මාන පක@#@ පුකවල් හෝදනවා කියල? යකෝ දැන්වත් පුටු උඩට වෙලා සංකල්ප ගොඩ නගන්නේ නැතුව වරෙන් එලියට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොටි නැති සන්ධානේ ආන්ඩුවක් යටතේ ඉන්නවට වඩා යූන්පී ආන්ඩුවක් යටතේ කොටි හිටියත් මම ඉන්න කැමති. කොටි පරාජයට වඩා සන්ධානේ පරාජය තමයි මටනම් වැදගත්. සුදු වෑන් 10ක් නෙවෙයි 100ක් එව්වත් ඒක මම එඩිතරව කියනවා.

    එකෙන්ම . උබත් ඇත්ත කියනවා නේද බන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mahinda nam rata kaala tiyenne dan
    kohomat mona rajayak awat awurudu 4n 4 ta wat presidential election tiyanna one.
    hodama de tamai parliament ekata balaya ganna eka, president wadak na.

    president hitiyat maximum denna one 2 times. each 4 years.
    jeppo wage vipakshayakut one.

    kohomat lankawa wage ratakata president galapenne na. parliament ekata balaya ganna one.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Mahinda nam rata kaala tiyenne dan
    kohomat mona rajayak awat awurudu 4n 4 ta wat presidential election tiyanna one.
    hodama de tamai parliament ekata balaya ganna eka, president wadak na.

    president hitiyat maximum denna one 2 times. each 4 years.
    jeppo wage vipakshayakut one.

    kohomat lankawa wage ratakata president galapenne na. parliament ekata balaya ganna one.
    ඔව් බන් අර ඇමරිකාවෙ වගේ අවුරුදු 4 න් 4 ට ජනාධිපති වරණයක් තියන්න ඕනේ .ඒ වගේම දින්නත් පැරදුනත් ජනාධිපති වරණෙට ඉල්ලන්න පුළුවන් දෙපාරයි .මොකද එහෙම නොවෙන එකෙන් වෙන්නේ ඒකාධිපති ආණ්ඩු වගේම ඒකාධිපත් විපක්ෂ ගොඩ නැඟෙන එක .කොහොම හරි මේ පලාත් සභා ක්‍රමේ අහෝසි වෙන්න ඕනේ .මනාප ක්‍රමේ අහෝසි වෙන්න ඕනේ .විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි වෙන්න ඕනේ .ea කියන්නේ බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවට .ඒ වගේම ඡන්දේ ඉල්ලන්න කලින් ඒ ඒ ඉල්ලන අපේක්ෂකයන්ගේ වත්කම් පිළිබ්ඳ වාර්තාවක් හැම කෙනාම ඉදිරිපත් කරන්න ඕනේ .ඒ කියන්න ඒ වත්කම් ලබාගත්ත විදිය වගේ එව්වා .ඒ වගේම ඡන්දේ ඉල්ලන අපේක්ෂකයන් අඩුම තරමේ සාමාන්‍යපෙළවත් සමත් වෙන්න ඕනේ .ඒ ඒ වගෙම කැබිනට් මණ්ඩලය 20 දක්වා අඩු කරන්න ඕනේ .ඒ වගේම මහ මැතිවරණ කාලය අවුරුදු 3 න් තුනට තියන්න ඕනේ .මොකද ද්න් තියෙන්න්නේ 5 න් 5 ට නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් එරෝසොන්නයෝ යන්න. තෝ අවරුදු 20 ක් ඉදිද දන්නෙත් නැ ඕක බලන්න. උබ හිතුවද මිනිස්සු උබ වගේ මහින්දයගෙයි අර ගම්මාන පක@#@ පුකවල් හෝදනවා කියල? යකෝ දැන්වත් පුටු උඩට වෙලා සංකල්ප ගොඩ නගන්නේ නැතුව වරෙන් එලියට.
    උබේ පක්ෂේ නිල් වගේ තමා උබේ සාමාන්‍ය දැනීමත් නිල් බං .ඇයි මම එහෙම කිව්වේ ,බලපන් මේක දිහා .උඹ කියනවා අවුරුදු 20ක් ගැන .ඔය 20 උඹලාගේ උන් පාලනය කරන්නේ තනියමද ? ඇත්තම කිව්වොත් මහින්දගේ පක්ෂේ ඉන්නේ හෙනම පොඩ්ඩයි .එහෙම නේ ? ඔක්කොම ඉන්නේ පැරෂුට් කාරයෝ . එජාප එවුන් නැත්තම් වාමාංශික ,හෙළෞරුම ,ඔයවගේ කුඩා කුඩා පක්ෂ කෑලි කෑලි මූට්ටු කරගත්ත හම්පඩ මූට්ටු රෙදි කෑල්ලක් වගේ උඹලගේ සන්ධානය .එදා ඉඳන් තනි තනිව තරඟ කරන්නේ නැහැ නේ ? තනි තනිව තරඟ කරා නම් තොපේ මහින්දගේ පක්ෂේටයි විමලයාගේ පක්ෂෙටයි කුසල් හාමිටයි වැලේ වැල් නැහැ .ඒත් මෙච්චර කල් එජාපයයි ,ජෙප්පොයි ,ඒ වගේම ෆොන්සේකයි ඔය පළාත්සභා වලට ඉල්ලුවේ වෙන වෙනම .හැඹැයි ඉතිං කොහොම ඉල්ලුවත් උඹලා වගේ තණකොළ කන පුණ්ණාක්කු බොන ස්වාධීන රූපවාහිනිය බලන තුප්පහි බත් බැලයෝ ඉන්න කම් ම රට හැදෙන්නේත් නැහැ හදන්නත් බැහැ .
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්,:P උබල දෙන්නගෙම තියෙන්නෙ දේශපාලන වයිරය වෙන මොකක්වත් නෙමේ. මට මහින්දගෙ පක්ශෙ පොඩියි,ඉන්නෙ කවුද,වෙන වෙනම චන්දෙ ඉල්ලුවොත් පරදීද ,කියන ඒව වැඩක් නැ බන්. මොකද ඔව උබල හිතල හිතල චුන් වෙන්ඩ තියෙන කාරනා මිසක් මට අදාල නැ.:no::P

    මට අදාල වෙන්නෙ මෙච්චරයි අවුරුදු 20ක් පාලනය කරපු පලාත් ආණ්ඩුවක් වත් unp+jvp+sf ල ඔක්කොම එකතු උනාම වත් වට්ටන්ඩ බැරිනම්,මහ මැතිවරනයක් කොහොම ජයගන්ඩද කියන දේ විතරයි,මට අනිත් බයිල වඩක් නැ.

    මම හිතන විදිහට මේ රට පාලනය කරන්ඩ පොනිල් ෆොනි හො අනුරට කිසිම හැකියාවක් නැ.මොකද උන් කොහෙ හරි තියෙන තනාපති කාර්යාල සතුටු කරන,මාස් පඩි ගන්ඩ සහ බරහිර
    ටවල් වල්ට දිවා රැ වන්දනා කරන එවුන් ටිකක්.

    මහින්ද ජනාධිපතිතුමා ඉන්නකන් නව දෙමල නාසි වාදින් සදහා ඊල
    ලබා දීමක් වෙන්නෙ නැ,හැබැයි ඔය බයියො තුන් දෙනගෙන් එකෙක්,වැරැදිලාවත් ආවොත්,කොටියට ඊලම දෙනව ඒක ඉර හද වගෙ.:angry:

    එහෙම කොටින්ගෙ ලොවන එවුන් පරජය වනු දැකීම මාගේ එක
    අරමුන වන අතර,මොක නැතත් රට හො නොබෙදි තබා ගැනීම වර්තමාන පරම්පරාවේ සාමාජිකයෙකු වසයෙන් අතිත මුතුන් මිත්තන් වෙනුවෙන් කලයුතු යුතුකමක් බව වටහාගෙන තිබෙන බැවිනි.:)

    පොනිල් ෆොනි හො අනුර යන
    රටේ සැබෑ සතුරනට චන්දය දෙන එවුන් ගැන මට කිසිම තරහක් නොමැත්තෙ ඔහුන්ගෙ බුද්ධිය හීන බැවිනි.:):)
     
    උඹ කියනවා කොටින්ගේ ලොවන උන ගැන .එතකොට කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් මොකක් ලොඅපු උන්ද ? විමල් වීරවංශ පිරිත්නූලුත් බැන්දද කොහෙද ? අගමැතිතුමා කුඩු ගෙන්නේ ,ජනාධිපති තුමා කැසිනෝ ගේන්නේ ? අතීත මුතුන් මිත්තන්ට හොඳින් යුතුකම් ඉටුක්‍රන නුසාද ? නැව් එන්නේ නැති වරායවල් ,ෆ්ලේන් එන්නේ නැති ගුවන් තොටුපොළවල් ,විසි තිස් වතාවක් ඇණහිටින බලාගාරවල් හදන්නේ මහින්දගේ බුද්ධිය වැඩි නිසාද ? එතකොට කොටින්ගේන් බේරාගත් කියන මාවිල් ආරුව ඉන්දියාවට වික්කේ කාගේ ලොවන නිසාද ? අපේ රටේ ප්‍රධාන ව්‍යාපෘතීන් සියල්ලෙන් අති බහුතරය මෙහෙයවන්නේ චීනන් විසින්ය .ඉතිං කොටින්ගෙන් රට බේරා ගත්තේ චීනට රට විකුණන්නද ? එතකොට සෝමාවතිය ගාවින් අක්කර 4000ක් ඇමරිකන් සමාගමකට වික්කේ අධිරාජ්‍ය විරෝධී බව වැඩි නිසාද ?