මේ වෙලාවේ 8 පාස් පත්වීම් ස්ථිර කරන්න යනවද මුන්?
යකෝ රටට බර වැඩි වෙච්ච රාජ්ය තවත් බර කරන්නද හදන්නේ?
ඔය පළාත් පාලනේ ඉන්න තරඟ විභාග වලින් ගිය උන්ට ලැජ්ජ නැද්ද දේශපාලන පත්වීම් දෙනවා බලන්න?
ගොඩක් ඒවා ප්රාදේශීය සභා වලට රිංගවන ඒවා.................
නොදකින් මුන්