පළාත් පාලන කොමසාරිස්වරු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    මේ වෙලාවේ 8 පාස් පත්වීම් ස්ථිර කරන්න යනවද මුන්?
    යකෝ රටට බර වැඩි වෙච්ච රාජ්‍ය තවත් බර කරන්නද හදන්නේ?
    ඔය පළාත් පාලනේ ඉන්න තරඟ විභාග වලින් ගිය උන්ට ලැජ්ජ නැද්ද දේශපාලන පත්වීම් දෙනවා බලන්න?
    ගොඩක් ඒවා ප්‍රාදේශීය සභා වලට රිංගවන ඒවා.................
    නොදකින් මුන්
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම ස්ථිර කරන්න බැරුව ඇති නේද බන්.රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අවම සුදුසුකම් බලනවනෙ.අනික ස්ථිර කරන්න කලින් පර්සනල් ෆයිල් හදද්දි අදාල ආයතන වලට ලියුම් දාල වෙරිෆයි කරගන්නවා මම දන්න විදියට .වෙන වෙන අවටියල් ගේම් ගහල කරගන්න පුලුවන්ද කියන්න නං දන්නෑ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    එහෙම ස්ථිර කරන්න බැරුව ඇති නේද බන්.රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී අවම සුදුසුකම් බලනවනෙ.අනික ස්ථිර කරන්න කලින් පර්සනල් ෆයිල් හදද්දි අදාල ආයතන වලට ලියුම් දාල වෙරිෆයි කරගන්නවා මම දන්න විදියට .වෙන වෙන අවටියල් ගේම් ගහල කරගන්න පුලුවන්ද කියන්න නං දන්නෑ...
    Ehema wenawa godak un danatama Urban council asse ringawala thiyenne sudusu kama rajapakalata kade yama, permanent naha godak un me rate prashneth asse commissioner la lawa permanent karaganna plan yanne...
    Owa athule exam walin giyapu un innawanam thopi mewata wirudda nowi indapalla, gov service expand wenawa kiyanne horata ringawala thawath hondai ratata, owata objection dapiyau owage inna un. Okun godak eka eka ta kiyala recommend letters hadagena permanent karaganna dangalanawa...
    virudda weyalla horakamen job aragen ewa gewannath wenne apata...
     
    • Like
    Reactions: PrasangaSPerera

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රජයට බදවා ගන්නේ නෑ කියන්නේ පට්ට බොරු ගුරුවරු එහෙම දානවා අම්බානෙකට ඉස්කෝල වලට ගෝටා දීපු උනුත් දානවද කොහෙද
     
    • Like
    Reactions: jhnnwp

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Mewa dakke naha wage innawa ban godak un, me salli horakapuwa asse palath palane un mehema game gahanne UC wala, chairman, secretary ekathu wela, mun ratata barak kiyala danne nadda lol
    888049a93dbc5c97f733a55477d1d003.jpg
     
    • Like
    Reactions: jhnnwp