පළාත් පාලන පළමු ජය.........

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    පළාත් පාලන පළමු ජය.........

    පළාත් පාලන පළමු ජය සන්ධානයට
    2011 මාර්තු 17 වෙනි බ්‍රහස්පතින්දා, 23:24 SRI LANKA MIRROR EDITOR
    මෙවර පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප‍්‍රතිඵලය වූ මාතර දිස්ති‍්‍රක්කයේ වැලිගම නගර සභාවේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් ව ඇත.

    සන්ධානය ඡන්ද 7,246 ලබාගනිමින් එම නගර සභාවේ ආසන 07ක් දිනාගෙන ඇති අතර, එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 3,622ක් ලබාගනිමින් ආසන 03ක් හිමි කරගෙන තිබේ.

    එහි තෙවැනි ස්ථානය ඡන්ද 353ක් ලබාගත් මුස්ලිම් කොංග‍්‍රසයටත් සිවුවැනි ස්ථානය ඡන්ද 64ක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණටත් හමුවී ඇත.

    ස්වාධීන කණ්ඩායම් 1 ඡන්ද 11ක්ද, ස්වාධින කණ්ඩායම් 02 ඡන්ද 07ක්ද හිමි කරගෙන තිබේ.
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    එක්සත් ජනතා නිදහස් සන්දානයට ජය වේවා....!!!! පොන්නයට මිනිස්සු පු* පෙන්නලා.... හූ.............හුක්කි හූ.............:lol::lol::lol::lol:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    dad.jpg