පළාත් සංචරණ සීමා

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    අඩෝ පළාත් අතර යන්න පුලුවන්ද අද ඉදලා
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    යන්න නම් පුළුවන් ලොකුවට චෙක් කරන්නෙ නෑ. හැබැයි ඉතින් මොකක් හරි ID එකක් තියෙන්න ඕන.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,061
    1,417
    113
    පුළුවන් කියනවා සමහරු. පොලිසියෙන් බැ කියනවා. wtf
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පුළුවන් කියනවා සමහරු. පොලිසියෙන් බැ කියනවා. wtf
    බලන්නේ නෑ කව්රුත් ඉතින් ... කලින් ඉදල සංචරණ සිමා තිබ්බ කියලද හිතන් ඉන්නේ .. එහෙම මගුලක් තිබ්බේ නෑ :LOL: