පළාත් සභාවල මේදවස්වල යන ගේම්ස්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    පළාත් සභාවල මේදවස්වල යන ගේම්ස් පරණ ආණ්ඩු එක්ක ගේම්ස් වලට උදව් දීපු ලොකු පුටු ඇතුලෙම එහාට මෙහාට මාරු වෙවී ඉන්නවලු, ඉතිං මෙහෙම ඉන්න දුන්නම කොහොමද ඕව ඇතුලෙ කරපු දූෂණ/වංචා හොයන්නේ, අලුත් ආණ්ඩුකාරවරු දැනගන්න ඕන ඒවගේ උන්ව එළියට දාන්න, පිළල ඇතුලෙ තියාගත්තොත් අනිවා ගහම මරනවා ගහේ ඉඳලම. හිටපු උන් ගැන පැමිණිලි ආණ්ඩුකාරවරුන්ට යනකොට ඒව ආපහු විමර්ශන වලට යන්නෙ මෙහෙම පරණ ගේම් වලට සම්බන්ධ උන්ගෙ අතටමයි, ඉතිං වැඩක් වෙයිද?

    ආණ්ඩුවට පෙනෙත්වා!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    මම නම් කියන්නේ උඹ ඔය අදහස අතෑරලා දාපන්.. රාජ්‍ය සේවයේ දූෂණ වංචා නවත්තන්න කාටවත් අවශ්‍යතාවක් නෑ.. බොරුවට stage වල කියන කතා වලට රැවටිලා හිත රිදවගන්න එපා..
     
    • Sad
    Reactions: jhnnwp