Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පළා පොළගා Sri Lankan Green Pit Viper
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළා පොළගා

Sri Lankan Green Pit Viper

(Trimeresurus trigonocephalus)

ශ්‍රී ලංකාව තුළ වාසය කරන ලංකාවට ආවේණික එකම රුක්වාසී පොළොන් විශේෂය වන පළා පොළගා viperidae කුළයේ,තාප සංවේදී සර්පයන් (pit vipers) අයත් crotalinae උප කුළයට අයත් සර්ප විශේෂයකි,

රැක සිට පහර දෙන සර්පයෙකු වන පළා පොළගා ඊට ගැලපෙන ලෙස ජිවත්වන පරිසරයට හොදින් අනුවර්ථන වී සිටින

නිශාචර සර්ප විශේෂයකි,

පරිසරයට අනුවර්ථනය වී ඇති ශරීර වර්ණ රටාවත්, තාප සංවේදී අවයව, ගස් වල අතු හොදින් ග්‍රහණය කරගැනීමට හැකි පරිග්‍රාහී වලිගය, වැනි හැකියාවන්ගෙන් යුක්ත පළා පොළගා තම ගොදුරු සොයාගැනීමටත්, ආරක්ෂාව සලසා ගැනීමටත් ඒවා උපයෝගී කරගනී,

ශ්‍රී ලංකාවේ ඉහල කදුකරය, හා වියලි ශුෂ්ක කලාපය හැරුනකොට අනික් ප්‍රදේශ වල වනාන්තර ආශ්‍රිතවත්, සමහර අවස්ථා වල ගෙවතු ආශ්‍රිතවත් පළා පොළගා දක්නට ලැබෙන අතර පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර ශරීරයක් සහ, කීලයන් සහිත කොරළ, ගෙලෙන් හොදින් වෙන් ඌ ත්‍රිකෝණාකාර හිස, හිස දෙපස ඇස හරහා පිහිටන කළු පැහැති පලල් පටිය, මෙන්ම ඇසත් නාස් පුඩුවත් අතර පිහිටි තාප සංවේදී ජීද්රයත් පළා පොළගාගේ සිරුරේ දැකගත හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් ලෙස දැකිය හැකිය,

එමෙන්ම පෘෂ්ථීයව තනි කොළ,කහ මිශ්‍ර කොළ,නිල් මිශ්‍ර කොළ වැනි වර්ණයක් ද, ඒ අතර කලු පැහැති අක්‍රමවත් වර්ණ රටාවක් ද ශරීරයේ දැකගත හැකිය, උදරීය වර්ණය ලා කහ හෝ, කහ මිශ්‍ර කොළ පැහැයක් ගනී,

ප්‍රධාන වශයෙන් නිශාචර සර්ප විශේෂයක් වන බැවින් දහවල් කාලයේ ගස් මුදුන් වල අලසව සිටිමින්, රාත්‍රි කාලයේ තම ගොදුරු සොයමින් සංචරණය කරනු ලබයි,

කුරුල්ලන්, කටුස්සන්,ගෙම්බන් වැනි උභය ජීවීන්, මෙන්ම මීයන් වැනි සතුන්ද අාහාරයට ගනී,

අන්ඩජලාබුජතාවය (පැටව්) මගින් ප්‍රජනනය සිදු කරන අතර, වරකට පැටවුන් 5 - 25 අතර ප්‍රමාණයක් බිහිකරයි, වැඩුනු සතෙකු 600 - 750 mm පමණ වේ,

පළා පොළගා මධ්‍යස්ථ විෂ සර්පයෙකු ලෙස හැදින්වූවත්, වර්ථමානයේ වෛද්‍ය විද්‍යාත්මකව අධික විෂ සහිත විය හැකි සර්පයෙකු ලෙස, එනම්, මරණ වාර්තා නොමැති උවත්, දශ්ථන මාරාන්තික විය හැකි සර්ප විශේෂයක් ලෙස හදුන්වනු ලබයි,

එබැවින් දශ්ථනයක් සිදු උවහොත් හැකි ඉක්මනින් ප්‍රථිකාර සදහා යොමු විය යුතුය,

දැඩි ලෙස සිදුවන පරිසර විනාශය, මාර්ග අනතුරු,මිනිසුන් විසින් මරා දැමීම මෙන්ම සත්ව ජාවාරම නිසාත් මෙම සතුන්ගේ ගහණයට හානිකර බලපෑමක් සිදුවෙමින් පවතින බැවින්, එනිසා මෙරට ජෛව විවිධත්වයට වන හානිය තේරුම් ගෙන, මෙම සතුන් අපට හැකි ආකාරයෙන් රැකගැනීමට කටයුතු කල යුතුය....

Copied Ramesh Karunanayaka

[QUOTE="reuse, post: 30033507, member: 200727"] පළා පොළගා Sri Lankan Green Pit Viper (Trimeresurus trigonocephalus) [url=https://ibb.co/3YyrJgZ][img]https://i.ibb.co/3YyrJgZ/IMG-0298.jpg[/img][/url] ශ්‍රී ලංකාව තුළ වාසය කරන ලංකාවට ආවේණික එකම රුක්වාසී පොළොන් විශේෂය වන පළා පොළගා viperidae කුළයේ,තාප සංවේදී සර්පයන් (pit vipers) අයත් crotalinae උප කුළයට අයත් සර්ප විශේෂයකි, රැක සිට පහර දෙන සර්පයෙකු වන පළා පොළගා ඊට ගැලපෙන ලෙස ජිවත්වන පරිසරයට හොදින් අනුවර්ථන වී සිටින නිශාචර සර්ප විශේෂයකි, පරිසරයට අනුවර්ථනය වී ඇති ශරීර වර්ණ රටාවත්, තාප සංවේදී අවයව, ගස් වල අතු හොදින් ග්‍රහණය කරගැනීමට හැකි පරිග්‍රාහී වලිගය, වැනි හැකියාවන්ගෙන් යුක්ත පළා පොළගා තම ගොදුරු සොයාගැනීමටත්, ආරක්ෂාව සලසා ගැනීමටත් ඒවා උපයෝගී කරගනී, ශ්‍රී ලංකාවේ ඉහල කදුකරය, හා වියලි ශුෂ්ක කලාපය හැරුනකොට අනික් ප්‍රදේශ වල වනාන්තර ආශ්‍රිතවත්, සමහර අවස්ථා වල ගෙවතු ආශ්‍රිතවත් පළා පොළගා දක්නට ලැබෙන අතර පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර ශරීරයක් සහ, කීලයන් සහිත කොරළ, ගෙලෙන් හොදින් වෙන් ඌ ත්‍රිකෝණාකාර හිස, හිස දෙපස ඇස හරහා පිහිටන කළු පැහැති පලල් පටිය, මෙන්ම ඇසත් නාස් පුඩුවත් අතර පිහිටි තාප සංවේදී ජීද්රයත් පළා පොළගාගේ සිරුරේ දැකගත හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් ලෙස දැකිය හැකිය, එමෙන්ම පෘෂ්ථීයව තනි කොළ,කහ මිශ්‍ර කොළ,නිල් මිශ්‍ර කොළ වැනි වර්ණයක් ද, ඒ අතර කලු පැහැති අක්‍රමවත් වර්ණ රටාවක් ද ශරීරයේ දැකගත හැකිය, උදරීය වර්ණය ලා කහ හෝ, කහ මිශ්‍ර කොළ පැහැයක් ගනී, ප්‍රධාන වශයෙන් නිශාචර සර්ප විශේෂයක් වන බැවින් දහවල් කාලයේ ගස් මුදුන් වල අලසව සිටිමින්, රාත්‍රි කාලයේ තම ගොදුරු සොයමින් සංචරණය කරනු ලබයි, කුරුල්ලන්, කටුස්සන්,ගෙම්බන් වැනි උභය ජීවීන්, මෙන්ම මීයන් වැනි සතුන්ද අාහාරයට ගනී, අන්ඩජලාබුජතාවය (පැටව්) මගින් ප්‍රජනනය සිදු කරන අතර, වරකට පැටවුන් 5 - 25 අතර ප්‍රමාණයක් බිහිකරයි, වැඩුනු සතෙකු 600 - 750 mm පමණ වේ, පළා පොළගා මධ්‍යස්ථ විෂ සර්පයෙකු ලෙස හැදින්වූවත්, වර්ථමානයේ වෛද්‍ය විද්‍යාත්මකව අධික විෂ සහිත විය හැකි සර්පයෙකු ලෙස, එනම්, මරණ වාර්තා නොමැති උවත්, දශ්ථන මාරාන්තික විය හැකි සර්ප විශේෂයක් ලෙස හදුන්වනු ලබයි, එබැවින් දශ්ථනයක් සිදු උවහොත් හැකි ඉක්මනින් ප්‍රථිකාර සදහා යොමු විය යුතුය, දැඩි ලෙස සිදුවන පරිසර විනාශය, මාර්ග අනතුරු,මිනිසුන් විසින් මරා දැමීම මෙන්ම සත්ව ජාවාරම නිසාත් මෙම සතුන්ගේ ගහණයට හානිකර බලපෑමක් සිදුවෙමින් පවතින බැවින්, එනිසා මෙරට ජෛව විවිධත්වයට වන හානිය තේරුම් ගෙන, මෙම සතුන් අපට හැකි ආකාරයෙන් රැකගැනීමට කටයුතු කල යුතුය.... Copied Ramesh Karunanayaka [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom