පළා පොළගා Sri Lankan Green Pit Viper

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    පළා පොළගා
    Sri Lankan Green Pit Viper
    (Trimeresurus trigonocephalus)

    ශ්‍රී ලංකාව තුළ වාසය කරන ලංකාවට ආවේණික එකම රුක්වාසී පොළොන් විශේෂය වන පළා ⁣පොළගා viperidae කුළයේ,තාප සංවේදී සර්පයන් (pit vipers) අයත් crotalinae උප කුළයට අයත් සර්ප විශේෂයකි,
    රැක සිට පහර දෙන සර්පයෙකු වන පළා පොළගා ඊට ගැලපෙන ලෙස ජිවත්වන පරිසරයට හොදින් අනුවර්ථන වී සිටින
    නිශාචර සර්ප විශේෂයකි,
    පරිසරයට අනුවර්ථනය වී ඇති ශරීර වර්ණ රටාවත්, තාප සංවේදී අවයව, ගස් වල අතු හොදින් ග්‍රහණය කරගැනීමට හැකි පරිග්‍රාහී වලිගය, වැනි හැකියාවන්ගෙන් යුක්ත පළා පොළගා තම ගොදුරු සොයාගැනීමටත්, ආරක්ෂාව සලසා ගැනීමටත් ඒවා උපයෝගී කරගනී,

    ශ්‍රී ලංකාවේ ඉහල කදුකරය, හා වියලි ශුෂ්ක කලාපය හැරුනකොට අනික් ප්‍රදේශ වල වනාන්තර ආශ්‍රිතවත්, සමහර අවස්ථා වල ගෙවතු ආශ්‍රිතවත් පළා පොළගා දක්නට ලැබෙන අතර පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර ශරීරයක් සහ, කීලයන් සහිත කොරළ, ගෙලෙන් හොදින් වෙන් ඌ ත්‍රිකෝණාකාර හිස, හිස දෙපස ඇස හරහා පිහිටන කළු පැහැති පලල් පටිය, මෙන්ම ඇසත් නාස් පුඩුවත් අතර පිහිටි තාප සංවේදී ජීද්‍රයත් පළා පොළගාගේ සිරුරේ දැකගත හැකි ප්‍රධාන ලක්ෂණ කීපයක් ලෙස දැකිය හැකිය,

    එමෙන්ම පෘෂ්ථීයව තනි කොළ,කහ මිශ්‍ර කොළ,නිල් මිශ්‍ර කොළ වැනි වර්ණයක් ද, ඒ අතර කලු පැහැති අක්‍රමවත් වර්ණ රටාවක් ද ශරීරයේ දැකගත හැකිය, උදරීය වර්ණය ලා කහ හෝ, කහ මිශ්‍ර කොළ පැහැයක් ගනී,
    ප්‍රධාන වශයෙන් නිශාචර සර්ප විශේෂයක් වන බැවින් දහවල් කාලයේ ගස් මුදුන් වල අලසව සිටිමින්, රාත්‍රි කාලයේ තම ගොදුරු සොයමින් සංචරණය කරනු ලබයි,
    කුරුල්ලන්, කටුස්සන්,ගෙම්බන් වැනි උභය ජීවීන්, මෙන්ම මීයන් වැනි සතුන්ද අාහාරයට ගනී,
    අන්ඩජලාබුජතාවය (පැටව්) මගින් ප්‍රජනනය සිදු කරන අතර, වරකට පැටවුන් 5 - 25 අතර ප්‍රමාණයක් බිහිකරයි, වැ⁣ඩුනු සතෙකු 600 - 750 mm පමණ වේ,
    පළා පොළගා මධ්‍යස්ථ විෂ සර්පයෙකු ලෙස හැදින්වූවත්, වර්ථමානයේ වෛද්‍ය විද්‍යාත්මකව අධික විෂ සහිත විය හැකි සර්පයෙකු ලෙස, එනම්, මරණ වාර්තා නොමැති උවත්, දශ්ථන මාරාන්තික විය හැකි සර්ප විශේෂයක් ලෙස හදුන්වනු ලබයි,
    එබැවින් දශ්ථනයක් සිදු උවහොත් හැකි ඉක්මනින් ප්‍රථිකාර සදහා යොමු විය යුතුය,

    දැඩි ලෙස සිදුවන පරිසර විනාශය, මාර්ග අනතුරු,මිනිසුන් විසින් මරා දැමීම මෙන්ම සත්ව ජාවාරම නිසාත්⁣ මෙම සතුන්ගේ ගහණයට හානිකර බලපෑමක් සිදුවෙමින් පවතින බැවින්, එනිසා මෙරට ජෛව විවිධත්වයට වන හානිය තේරුම් ගෙන, මෙම සතුන් අපට හැකි ආකාරයෙන් රැකගැනීමට කටයුතු කල යුතුය....

    Copied Ramesh Karunanayaka
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    ඒ Viper වගේද මේ viper

    viperdefender01.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640

    Very Nice :love:
    දැක්ක තැන මරපන් ඕකුන්ව :yes: :yes:

    🤭🤭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,359
    113
    Colombo, Sri Lanka
    ස්තුතියි ලිපියට ..... :love2:(y)

    මු කන්නෙ පලා ජාති ද? මැල්ලු මුකුනු වැන්න ගොටුකොල වගේ?
    ඔව් එක නිසා දැක්ක තැන ඕකුන්ව මරන්න එපා කිස් එකක් දිලා යන්න අරින්න... මිට @Solo Rider 😜
    ------ Post added on Aug 13, 2024 at 1:09 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දැක්ක තැන මරපන් ඕකුන්ව :yes: :yes:

    🤭🤭
    මේවගේ ත්‍රෙඩ් එකක් ගෙනල්ල දාන එකෙක් අනිවා ඒ සතාට කැමති කෙනෙක් කියල තේරෙන්නේ නැද්ද ?? ඒවගේ කෙනෙක්ට අදාළ සතා මරන්න කියන එක වැඩක් නැති වැඩක්. :ROFLMAO::ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    මේවගේ ත්‍රෙඩ් එකක් ගෙනල්ල දාන එකෙක් අනිවා ඒ සතාට කැමති කෙනෙක් කියල තේරෙන්නේ නැද්ද ?? ඒවගේ කෙනෙක්ට අදාළ සතා මරන්න කියන එක වැඩක් නැති වැඩක්. :ROFLMAO::ROFLMAO:

    sarcasm තෙරෙන්නේ නැද්ද බන්. සෝලො කාරයව මලපන්නන කිව්වේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ස්තුතියි ලිපියට ..... :love2:(y)

    ඔව් එක නිසා දැක්ක තැන ඕකුන්ව මරන්න එපා කිස් එකක් දිලා යන්න අරින්න... මිට @Solo Rider 😜
    ------ Post added on Aug 13, 2024 at 1:09 PM

    එකනෙ බන්. මූ මරන්නෙ අපරාදේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    මු මාරාන්තික විෂ සර්පයෙක්
    I don’t think so, may be depending on other factors

    these are very common in tea states (at least in my area, in deniyaya).
    i have heard many bits but never hard of any deaths due to this.
    also, tea state workers kill these beautiful animals on sight.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Ade ehemadha 😮
    ඔව් මු ඉස්සර මද විෂ කියලා වර්ග කෙරේ දැන් මාරාන්තික විෂ අනිත් එකා කුන කටුවා දෙන්නම පොළොනඟු

    I don’t think so, may be depending on other factors

    these are very common in tea states (at least in my area, in deniyaya).
    i have heard many bits but never hard of any deaths due to this.
    also, tea state workers kill these beautiful animals on sight.
    පයිසරය අනුව මේ ගොල්ලන්ගේ විෂ වෙනස් වෙනවා ඉස්සර කුණකටුවෝ කාලා මැරිච්ච අය ලංකාවේ හොයන්න නැහැ
    දැන් කුන කටුවෝ කාලා මිනිස්සු මැරෙනවා
    කුණකටුවා කාලා බෙරු නත් අවුරුදු ගානකට පස්සේ වකුගඩු අක්‍රීය වෙනවා ලු
    ඉස්සර කුණකටුවා මද විෂ කියලා වර්ග කරේ දැන් එක වෙනස් වෙලා කුණකටුවා උග්‍ර විෂ කාණ්ඩයට වැටෙන්නේ . මෙයත් එහෙම තමා

    විෂ අඩු වැඩි වීමට ගෝලීය උෂ්ණත්වය බලපානවා කියලා තමා කියන්නේ
    ------ Post added on Aug 13, 2024 at 4:47 PM
     
    Last edited: