පළිගන්න films

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට මතකයි මම එකක් බැලුව තාත්ත කෙනෙක් එයාගෙ දුවව මරපු එකාව කැලේ හට් එකක ගිහින් දාගෙන එක සැරේ මරන්නැතුව ඌප එළ්ලල උගේ බඩවැල් කපල හෙනට වද දීල මරණ Film එකක්.

    අන්න ඒ වගේ හෙමිහිට මරළ පලිගන්න movies ටිකක් දාපන් මචං.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    ඉස්සර ෆිලුමක් බැලුව ඉස්කෝලේ හැමදාම බයිට් වෙන සෙට් එකක් පාටියක් මුවාවෙන් රැග් කරන උන්ට ගේම දෙනවා. නම නම් මතක නැ .
     
    • Like
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    මට මතකයි මම එකක් බැලුව තාත්ත කෙනෙක් එයාගෙ දුවව මරපු එකාව කැලේ හට් එකක ගිහින් දාගෙන එක සැරේ මරන්නැතුව ඌප එළ්ලල උගේ බඩවැල් කපල හෙනට වද දීල මරණ Film එකක්.

    අන්න ඒ වගේ හෙමිහිට මරළ පලිගන්න movies ටිකක් දාපන් මචං.

    Self Study කරන්න නේද ආස :lol:
     
    • Like
    Reactions: D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට මතකයි මම එකක් බැලුව තාත්ත කෙනෙක් එයාගෙ දුවව මරපු එකාව කැලේ හට් එකක ගිහින් දාගෙන එක සැරේ මරන්නැතුව ඌප එළ්ලල උගේ බඩවැල් කපල හෙනට වද දීල මරණ Film එකක්.
    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?
     
    • Like
    Reactions: D_Mad

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පළිගන්න ෆිල්ම්ස් නම් රිවෙන්ජ් සිනෙමා වල මාස්ටර්පීස් කරපු Quentin Tarantino සහ Park Chan Wook ගෙ දේවල් බලන්න.

    QT ගෙ:

    Kill Bill vol 1 & 2
    Django Unchained
    Inglourious Basterds (ලාවට විතර රිවෙන්ජ්, ඒකත් ඉතාම දුර්ලභ ජුවිෂ් රිවෙන්ජ් එකක්)

    PCW ගෙ:
    Sympathy for Lady Vengeance (මේක මිස් කරගන්න එපා)
    Oldboy
    Handmaiden
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    පළිගන්න ෆිල්ම්ස් නම් රිවෙන්ජ් සිනෙමා වල මාස්ටර්පීස් කරපු Quentin Tarantino සහ Park Chan Wook ගෙ දේවල් බලන්න.

    QT ගෙ:

    Kill Bill vol 1 & 2
    Django Unchained
    Inglourious Basterds (ලාවට විතර රිවෙන්ජ්, ඒකත් ඉතාම දුර්ලභ ජුවිෂ් රිවෙන්ජ් එකක්)

    PCW ගෙ:
    Sympathy for Lady Vengeance (මේක මිස් කරගන්න එපා)
    Oldboy
    Handmaiden
    Oldboy nan sirama aa epa wenwa anthimt :baffled:
     
    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    මට මතකයි මම එකක් බැලුව තාත්ත කෙනෙක් එයාගෙ දුවව මරපු එකාව කැලේ හට් එකක ගිහින් දාගෙන එක සැරේ මරන්නැතුව ඌප එළ්ලල උගේ බඩවැල් කපල හෙනට වද දීල මරණ Film එකක්.

    අන්න ඒ වගේ හෙමිහිට මරළ පලිගන්න movies ටිකක් දාපන් මචං.

    The last house on the left