මට මතකයි මම එකක් බැලුව තාත්ත කෙනෙක් එයාගෙ දුවව මරපු එකාව කැලේ හට් එකක ගිහින් දාගෙන එක සැරේ මරන්නැතුව ඌප එළ්ලල උගේ බඩවැල් කපල හෙනට වද දීල මරණ Film එකක්.
අන්න ඒ වගේ හෙමිහිට මරළ පලිගන්න movies ටිකක් දාපන් මචං.
අන්න ඒ වගේ හෙමිහිට මරළ පලිගන්න movies ටිකක් දාපන් මචං.