පළිබෝධ නාශක කිහිපයකට තහංචි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පළිබෝධ නාශක කිහිපයකට තහංචි

    පළිබෝධ නාශක කිහිපයකට තහංචි

    ග්ලයිෆොසෙට්,ප්‍රොපනිල්,කාබරිල්,ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් නමැති කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු පළිබෝධ නාශක තහනම් කර තිබේ.

    පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජී.ඒ.ඩබ් විජේසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අති විශේෂ ගැසට්පත්‍රයක් මගින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි මෙම තහනම නිකුත් කර ඇත.

    ඒ අනුව අනුරාධපුර,පොළොන්නරුව,කුරුණෑගල,මොණරාගල දිස්ත්‍රීක්ක තුළ හා බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගණය,රිදීමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙම කෘෂි රසායන අඩංගු පළිබෝධ නාශක භාවිතය,විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම තහනම් බව එකී ගැසට් නිවේදනයේ දැක්වෙයි.

    1980 අංක 33 දරණ පළිබෝධ නාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව මහජන හිතසුව පිණිස සහ පළිබෝධ නාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදේශය මත මෙම තහනම නිකුත් කරන බව ජී.ඒ.ඩබ් විජේසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් වූ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    1038899479300-L.jpg


    අපරාදෙ මෙච්චර කල් ගියේ. චන්දෙ දෙන්න හිටපු ගොඩක් අය දැන් මැරිලා නේ. :P
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    "තෙල් මිල අඩු උනාම කට්ටිය රව්ම් ගහන ඒක වැඩි වෙනවා."
    -Udaya Gammanpila-


    :angry::angry::angry::angry:

    200.gif
    200.gif

    200.gif
    200.gif
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    "තෙල් මිල අඩු උනාම කට්ටිය රව්ම් ගහන ඒක වැඩි වෙනවා."
    -Udaya Gammanpila-


    :angry::angry::angry::angry:


    ඔකට දැන් කියන්න දෙයක් නෑ ඉතින් දැන් බයිලා තමා අතාරින්නේ කෝටි 800 පුක පලාගත් ගොබ්බයෝ කියන ඒවා පඩේකට ගනන් ගන්න නරකයි


    100 හිගන්නා :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔකට දැන් කියන්න දෙයක් නෑ ඉතින් දැන් බයිලා තමා අතාරින්නේ කෝටි 800 පුක පලාගත් ගොබ්බයෝ කියන ඒවා පඩේකට ගනන් ගන්න නරකයි


    100 හිගන්නා :lol:

    හරින් උට බැන්නා මොඩයා කියලා. :D:D:D:D
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හරින් උට බැන්නා මොඩයා කියලා. :D:D:D:D


    බලපන් ඕන මෝඩයෙක්ට තෙරෙනවා තෙල් මිල අඩු උනා ම බඩු ටිකක් හරි ගනන් අඩුවෙනවා කියලා මේ හිගන්නාට ඒව පේන්නේ නෑ ඒ උනාට මහලොකු පුකේ මහජන නියෝජිත :lol::lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    බලපන් ඕන මෝඩයෙක්ට තෙරෙනවා තෙල් මිල අඩු උනා ම බඩු ටිකක් හරි ගනන් අඩුවෙනවා කියලා මේ හිගන්නාට ඒව පේන්නේ නෑ ඒ උනාට මහලොකු පුකේ මහජන නියෝජිත :lol::lol:

    පරිසර දුශනය වැඩි වෙනවලු... කාට කියෙන්නද මෙව්වා.
    පවිත්‍රත් හොරා තොප්පිය දාගත්තා.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පරිසර දුශනය වැඩි වෙනවලු... කාට කියෙන්නද මෙව්වා.
    පවිත්‍රත් හොරා තොප්පිය දාගත්තා.

    අර මහ කැල කපලා මුස්ලිම් ගම්මාන හදනකොට ඔකාගේ දූශනේ කොහෙද දන්නෙ නෑ තිබ්බේ ගොබ්බ පොන්සි :lol:

    ඔකි හෙර බන් මෙගා වොට් ගිගාවොට් වලින් ලොකු එක දන්නේ නෑ පොන්නී :lol: