Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව කළා කියල හැම දේටම විරුද්ධ වෙන්න ඕන නැහැනේ. මම ආණ්ඩුවට පශ්චාත් භාගය දෙන කෙනෙක් නෙමෙයි. ඒත් මේ කරපු වැඩේ නම් ඇත්තටම මීට හුඟක් කලින් කරන්න තිබ්බ දෙයක්. රටේ ප්‍රධාන පොලවල් වලට ගියපු අය දැකල ඇති කොච්චර එළවලු ගෝනි ගණන් විසි කරනවද කියල, ගෙදරට එළවලු ගේන මිනිහෙක් දන්නවා තලුන පොඩිවුන ඒවා කොච්චර අපතේ යනවද කියල. හැමෝටම සුපිරි වෙළඳසල් වලට ගිහින් හෝදලා සුද්ද කරපු එවලවලු වැඩි මිලක් දීල ගන්න වත්කමක් නැහැනේ

අනිත් එක ඒ ඔක්කොමත් හරි කොච්චර අස්වැන්නක් අපතේ යනවද? හැබැයි මේක ක්‍රියාත්මක කරපු විදිය වැරදි. අඩු තරමේ මේ ක්‍රම ටික අනුගමනය කරානම් ඔහොම ජංජාලයක් වෙන්නෙ නෑ.

-අඩු තරමේ ගොවීන්ට මාස 6ක වත් සහන කාලයක් දෙන්න ඕන මේ ප්ලාස්ටික් කූඩ භාවිතයට එකතු වෙන්න.

-රජයේ නාස්ති වෙන මුදල් වලින් මේ මිනිස්සුන්ට පහසු මිලට ප්‍රවාහන පහසුකම් සපයන්න ක්‍රමයක්.

-සහන කාලය තුල ඉක්මනින් ප්ලාස්ටික් කූඩ භාවිතයට පිවිසෙන අයට කුමන හෝ දිරිගැන්වීමක්.

- කුලියට දෙන කූඩ මිල වැඩි. ඒ කෙනුත් ආදායමක් ගන්න බලන්නෙ නැතුව සේවාවක් විදියට කූඩ වල කුලිය අඩුවෙනවනම්.

-කූඩ ණයට දෙන තීරණය හොඳයි.

* තීරණය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය හද්ද ගූ. අද අපේ පැත්තෙ කඩවල් වල එළවලු නෑ. අර මෝඩ ගොයියෝ ෆෝම් වෙලා එහෙං උන්ම අමාරුවෙන් වවාගත්ත ඒවා උඩ දදා පාග පාග මෝඩ ආතල් ගන්නවා. උන් දන්නෙ නෑ ඒකෙන් අමාරුවේ වැටෙන්නෙ උන්මයි කියල.

මෙතන ගොවියෝ අවුස්සන්න විරුද්ධ වැඩපිළිවෙලක් යනවා කියල බොරුවට ඇඟ බේරගන්න හදන එක නෙමෙයි ක්‍රියාත්මක කරපු විදිය අසාර්ථකයි කියන එක ජොන්ස්ටන් පිළිගන්න ඕන. පිලි අරගෙන ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕන

[QUOTE="TwoTone, post: 11614477, member: 286727"] [SIZE="3"]ආණ්ඩුව කළා කියල හැම දේටම විරුද්ධ වෙන්න ඕන නැහැනේ. මම ආණ්ඩුවට පශ්චාත් භාගය දෙන කෙනෙක් නෙමෙයි. ඒත් මේ කරපු වැඩේ නම් ඇත්තටම මීට හුඟක් කලින් කරන්න තිබ්බ දෙයක්. රටේ ප්‍රධාන පොලවල් වලට ගියපු අය දැකල ඇති කොච්චර එළවලු ගෝනි ගණන් විසි කරනවද කියල, ගෙදරට එළවලු ගේන මිනිහෙක් දන්නවා තලුන පොඩිවුන ඒවා කොච්චර අපතේ යනවද කියල. හැමෝටම සුපිරි වෙළඳසල් වලට ගිහින් හෝදලා සුද්ද කරපු එවලවලු වැඩි මිලක් දීල ගන්න වත්කමක් නැහැනේ ;) අනිත් එක ඒ ඔක්කොමත් හරි කොච්චර අස්වැන්නක් අපතේ යනවද? හැබැයි මේක ක්‍රියාත්මක කරපු විදිය වැරදි. අඩු තරමේ මේ ක්‍රම ටික අනුගමනය කරානම් ඔහොම ජංජාලයක් වෙන්නෙ නෑ. -අඩු තරමේ ගොවීන්ට මාස 6ක වත් සහන කාලයක් දෙන්න ඕන මේ ප්ලාස්ටික් කූඩ භාවිතයට එකතු වෙන්න. -රජයේ නාස්ති වෙන මුදල් වලින් මේ මිනිස්සුන්ට පහසු මිලට ප්‍රවාහන පහසුකම් සපයන්න ක්‍රමයක්. -සහන කාලය තුල ඉක්මනින් ප්ලාස්ටික් කූඩ භාවිතයට පිවිසෙන අයට කුමන හෝ දිරිගැන්වීමක්. - කුලියට දෙන කූඩ මිල වැඩි. ඒ කෙනුත් ආදායමක් ගන්න බලන්නෙ නැතුව සේවාවක් විදියට කූඩ වල කුලිය අඩුවෙනවනම්. -කූඩ ණයට දෙන තීරණය හොඳයි. [COLOR="Red"]* තීරණය හොඳයි ක්‍රියාත්මක කරපු විදිය හද්ද ගූ. අද අපේ පැත්තෙ කඩවල් වල එළවලු නෑ. අර මෝඩ ගොයියෝ ෆෝම් වෙලා එහෙං උන්ම අමාරුවෙන් වවාගත්ත ඒවා උඩ දදා පාග පාග මෝඩ ආතල් ගන්නවා. උන් දන්නෙ නෑ ඒකෙන් අමාරුවේ වැටෙන්නෙ උන්මයි කියල.[/COLOR]:nerd: මෙතන ගොවියෝ අවුස්සන්න විරුද්ධ වැඩපිළිවෙලක් යනවා කියල බොරුවට ඇඟ බේරගන්න හදන එක නෙමෙයි ක්‍රියාත්මක කරපු විදිය අසාර්ථකයි කියන එක ජොන්ස්ටන් පිළිගන්න ඕන. පිලි අරගෙන ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕන :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom