ප්ලාස්ටික් බිත්තර දමා කෑම හැදූ හෝටලය වටලයි

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    විරුවගේ වැඩ තමා..බිත්තරයක් 25ක්-30ක් කරනකොට ඒ මිනිස්සු මොනා කරන්නද.ඵහෙන් කහ පට්ට ගණන්.දැන් හෝටල් වල උයන කොට දාන්නෙ කහ පාට කලරින්.කුකුළ් සායමුත් දානවලු..ඒව කාල කැන්සර් හැදෙන්නෙ මිනිසුන්ටනේ.විරුවා හෝටල් වලින් කන්නෙ නැහැනේ..😂😂

    බිත්තරයක් 25ක්-30ක් කරනකොට ඒ මිනිස්සු මොනා කරන්නද?
    ????
    තොගේ මොලේ වෙනුවට බෙට්ටක් වත් තියනවද අඩුම ගානේ? බෙට්ටක් වත්?
     
    • Haha
    • Like
    Reactions: D_Mad and 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    බිත්තරයක් 25ක්-30ක් කරනකොට ඒ මිනිස්සු මොනා කරන්නද?
    ????
    තොගේ මොලේ වෙනුවට බෙට්ටක් වත් තියනවද අඩුම ගානේ? බෙට්ටක් වත්?

    ඕං ඉතිං බලහංකො මහ පක්ෂ දෙක මිනිස්සු අන්දනව විකල්ප පක්සෙ කියන එකේ ඉන්නෙ මේ වගේ උං

    ඉතිං කාටද චන්දෙ දෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    චිනේන් පල්ස්ටක් බිත්තර තියා Memory Card එකක් ගෙන්න ගන්න බැරුවා ඉන්නවා . මෙහේ බිත්තර ගණන් නිසා චිණේන් ප්ලාස්ටික් බිත්තර ගෙන වලූ . යකෝ දැන් ඇතුල හිස් ටේබල් ටෙනිස් බොලෙකිත් රුපියල් 60 වෙනවා. අම්මෝ මෙහෙමත් මෝඩ ටොයයො ටිකක් 🤩🤩🤩🤩
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Screenshot_20200911_130026.jpg
    Screenshot_20200911_130057.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    මූව සයිකැට්‍රික් ඩොකෙක්ට පෙන්නඩ වෙයි වගේ හෙන ආතතියෙන් ඉන්නෙ බිත්තරේටත් විරුවා තමා වැරදි . ගොක් කොල එහෙම පෙනවා නම් ත්‍රෙඩ් එකක් දාහන් යන්න ලන් උනාම ඔයවගේ දේවල් වෙනවලු

    රිදිලා අනාතයාට.. ප්ලාස්ටික් බිත්තර බයියා..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ප්ලාස්ටික් කියල හිතන්න අමාරුයිනෙ. මම හිතන්නෙ ඉතුරු වෙච්ච බිත්තර දවස් දෙක තුනක් එක දිගට තම්බලා වෙන්න ඇති
     
    • Like
    Reactions: D_Mad

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔව් හැබැයි බිත්තර over cook කරාම ඔය හපන්න අමාරු ප්ලාස්ටික් ගතියක් වාගේ එනවා
     
    • Like
    Reactions: D_Mad