ප්ලාස්ටික්`වලින්`චිත්‍ර`මවමු...

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ප්ලාස්ටික්`වලින්`චිත්‍ර`මවමු...

...............................

යම් අයෙකුගේ කලාත්මක හැකියාව කියන්නේ ඔහුගේ අනන්‍යතාවයයි..:)
යමෙකුගේ අධ්‍යාපනයත් කලාත්මක හැකියාවත් කිසි විටකත් තවත් අයෙකුට සොරා ගැනීමට හෝ අත්පත් කර ගැනිමට බැරි එකම දෙයකි මේ ලෝකයේ...

තවද ඒවන් හැකියාවල් ඇති අයවලුන්ට මොනයම් හෝ දෙයකින්, ක්‍රමයකින් තම නිර්මාණශිලීත්වය ඉදිරිපත් කිරීමේ අගය කල යුත්තකි...:yes:

බලන්න ඒවන් කලාකරුවකු අපි නිකමටවත් නොසිතන අමුද්‍රව්‍ය කින් කර ඇති මේ නිර්මාණ....:)
මේවා සියල්ලම කර ඇත්තේ අප විසින්ම ඉවත දමන ප්ලාස්ටික් වැනි දැ වලිනි...

බලන්න ඒ වායේ තියෙන අපුරු අලංකාරය............
:)




97613.jpg


36603.jpg


53502.jpg


12701.jpg


83204.jpg


58205.jpg


90706.jpg


57507.jpg


43008.jpg


55709.jpg


17710.jpg


40211.jpg


63012.jpg



...............................

 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...

ස්තුතියි මිත්‍රයා....:)


:yes: ස්තුතියි මිත්‍රයා....


ස්තුතියි රැම්ස්......;)


:yes::yes:

මැක්සා.....:cool: මාර ටැලන්ට් එකක් තියෙනවනේ මුන්ට....:D
Thnx for Sharing.....;)

ස්තුතියි ශියා... :)


:yes::yes::cool:


;)

පට්ට බන්

:yes:;)

maxa....:confused::confused::confused:

thx for shear...:yes::)

ස්තුතියි මිත්‍රයා....;)